SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ගජං මල්ලී;5519864 said:
    ගුඩ් මෝනින් ! ඊයේ රෑ 11න් පස්සෙ කව්රුවත් මේ පැත්තෙ ඇවිල්ලා නෑ වගේ

    අපි නම් පාන්දර 2 වෙනකන් විතර හිටියා
    අනිත් කස්ටිය තමයි හොයන්නවත් නැත්තෙ
    :):):)
     
    අපි නම් පාන්දර 2 වෙනකන් විතර හිටියා
    අනිත් කස්ටිය තමයි හොයන්නවත් නැත්තෙ
    :):):)
    මම නං දවස් 3ක වන්දනාවක ගියා අනුරාජපුරේ.අපි ඉතිං ඉඳහිට මේ පැත්තේ ඇවිත් යන උදවිය නොවැ.
     

    aneapoi

    Junior member
  • Apr 13, 2009
    93
    4
    8
    Victor ge mey songs tikath tiyenawa nam denna

    Mangala Mal Dama
    Mata liya ganna ba
    Mal Liyakam
    Itin ita passe

    Hoyala denna puluwan nam loku udawwak
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ගජං මල්ලී;5519944 said:
    මම නං දවස් 3ක වන්දනාවක ගියා අනුරාජපුරේ.අපි ඉතිං ඉඳහිට මේ පැත්තේ ඇවිත් යන උදවිය නොවැ.


    පිනක් දහමක් කර ගන්නත් කෝ මචෝ වෙලාවක්
    අපි ඉතින් එදාවේල හම්බකරන් කන මිනිස්සුනෙ.
    ඔය පිං අනුමෝදං කරන වෙලාවක අපිවත් මතක් කලොත් හොදා
    "සබ්බේ භූතා අනුමොදන්තූ" කියල
    :P:P:P
     
    පිනක් දහමක් කර ගන්නත් කෝ මචෝ වෙලාවක්
    අපි ඉතින් එදාවේල හම්බකරන් කන මිනිස්සුනෙ.
    ඔය පිං අනුමෝදං කරන වෙලාවක අපිවත් මතක් කලොත් හොදා
    "සබ්බේ භූතා අනුමොදන්තූ" කියල
    :P:P:P
    උඹලා මේ කරන සේවයට ලැබෙන පිං මදිද මචෝ !
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA



    Sanda Ona
    Kasun Kalhara




    Bro. oya log wela hitiya welawe sinduwak up kala nam
    melahakatath thread eekata dala.
    Mama sinduwa dennam.
    Eath oya poddak hithala balanna api kiyana dewal
    sadarana nedda kiyala.
    Anith ssindu tika one nam oya aniwaryayen sindu up karannama wenawa


    Ithin Eta Passe - Victor Rathnayake

    KATTIYATAMA THANKZZZZZZZZZ
     
    Status
    Not open for further replies.