SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    machan onna magenuth suba pethum...
    bohoma wedagath bohoma watina post 5000k Suba anagathayak pathanawa bokka....
    :yes:

    animated20dancer20congrats.gif

    Godak Sthuthi Deelaka.;)

    api628.jpg



    Niyamai machan ohoma yamu digatama......
    Mahagedara thulin mata lebunu thawath honda sahodarayek oya
    :)
    late wishez :P

    Tx Shashinda.. ;)

    2j4obyb.jpg



    Jayagrahi 5000 posts wenuwen magen unusum suba pathum.
    wish karanna poddak parakku unata samaweyan machooo

    Godaak Sthuthi Aiye. ;)
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ninenet9 sahodaraya, me geethayath, thawa Sujatha Aththanayaka mahathmiyage geetha keepayakuth mama gaththa. Bohoma pin mewata... lesiyen hoyaganna beri geetha... ithin me gamanma podi geetha illeemak karanna hithuna.. Jeewana Wila Meda" kiyana Sujatha Aththanayaka mahathmiyage geethaya... thiyanawa nam danna.. me geetha UL kalata bohoma aneka warayak sthuthiy..


    ජීවන විල මැද - සුජාතා අත්තනායක
    Jeewana Weil Meda – Sujatha Aththanayaka

     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේ‍ වෙ‍ලා‍වේ‍ ත්‍රෙ‍ඩ්‍ එ‍කේ‍ ඉ‍න්න හැ‍මෝ‍ට‍ම‍ සු‍බ‍ උ‍දැ‍ස‍න‍ක්‍ම වේ‍වා‍.

    උ‍දා‍වු‍ අ‍ද‍ දි‍න‍ සැ‍ම‍ට ස‍තු‍ටි‍න්‍ ස‍පි‍රි‍ ය‍හ‍ප‍ත්‍ දි‍න‍ක්‍ම වේ‍වා‍...
     
    සුබ උදෑසනක් වේවා යාලුවනි.:)
    මහ වැස්සක් වැහැලා වගේ:lol::lol::lol:
    හොඳ අදහසක් හොද සාකච්චාවකින් තොරව අවසන් වෙලා වගෙයි:(.ලෝකය වටේම ඉන්න සමස්ත සිංහලුන් වෙනුවෙන් එබඳු දෙයක් වෙනවානම් මම පුද්ගලිකව කැමතියි.old hit thread එක මේ විදිහටම යද්දී මෙතනට මහන්සිවෙන හැමෝගෙම සහාය ඒ වැඩේටත් ලැබුනනම් එළකිරි එකේ නාමය ලෝකය පුරා පැතිරෙන ලොකු වැඩක් වෙයි කියලයි මගේ පුද්ගලික මතය.(වාද කරන්නනම් මට වෙලාවක් නෑ හොදේ:lol:)

    මම හොයනවා සිසිර/ඉන්ද්‍රානිගෙ- සුජාතා සහ ඔබ නැති මේ බිම කියන සිංදු දෙක.කරුනාකර තියන කෙනෙක් දෙන්න.ස්තුතියි.
     

    nISITHC

    Member
    Jun 20, 2009
    365
    11
    0
    ගජං මල්ලී;5530777 said:
    full album ekamada illanne?
    eke anith sindu 2-3ak kiyanna.sindu tikak thiyanawa.
    E-mail Kavikari.

    01 Unmadanie
    02 Den Ithin
    03 Nilmini Nethu
    04 Hoia ho
    05 Sihinen Aheri
    06 Kinduriye
    07 E-Mail kavikariye
    08 Aadare
    09 Banda se
    10 Eka Dawasak
    11 Premaneeya Hendawa
    12 Ma

    me thiyenne album eke sinddu tike nam...
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සුභ උදෑසනක් වේවා
    තවත් ලස්සන දවසක ආරම්භයක්
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    E-mail Kavikari.

    01 Unmadanie
    02 Den Ithin
    03 Nilmini Nethu
    04 Hoia ho
    05 Sihinen Aheri
    06 Kinduriye
    07 E-Mail kavikariye
    08 Aadare
    09 Banda se
    10 Eka Dawasak
    11 Premaneeya Hendawa
    12 Ma

    me thiyenne album eke sinddu tike nam...


    Album eka nam thiyanwa macho
    Eath up karanna tikak wela yai
    Eka nisa eka sinduwa gane thread ekata dannam
    Ehema unama anith ayatath udau karanna puluwanne
    Mokada ada tikak busy dawasak
     

    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Request a song

    සුභ දවසක් වේවා මිතුරනි

    ඉතා පැරනි ලස්සන ගීතයක් තියෙනවා:

    ගීතය: 'සඳ පෙම් ‍යහනින් පායාවී' (චිත්‍රපටය: වසන්තයේ දවසක් ) සනත් නන්දසිරි ලතා වල්පොල

    'Sanda Pem Yahanin Paayaavee' by Sanath Nandasiri & Latha Walpola

    කා ළඟ හරි තියෙනවානම් අපි සැම වෙනුවෙන් දෙන්න Please.

    >>LDS<<
     
    Last edited:
    Status
    Not open for further replies.