http://my.elakiri.com/forum/showpost.php?p=5310462&postcount=42287
Othana Thiyanawa Song Eka
bt Saman Newei Kiyanne
Saman Kiyana Eka Onnam Kiyanna Dennam
machan mata Samanda silva kiyana song dennako
http://my.elakiri.com/forum/showpost.php?p=5310462&postcount=42287
Othana Thiyanawa Song Eka
bt Saman Newei Kiyanne
Saman Kiyana Eka Onnam Kiyanna Dennam
Originally Posted by chamidilk![]()
හොපලු වන පෙත ගීතය (වික්ටර් රත්නායක මහතා) සොයා දෙන්නකෝ
ලස්සන ගීතයක්...මේක "ස" ප්‍රසංගයේදි වික්ට්ර් මහත්මයා කියනකොට තාල තරංග වයන (තබ්ලාව්) විජේරත්න රණතුංග මහතාගේ වාදන දක්ෂතාවය බලන්න එපායෙ ..හප්පා කියල නිම කරන්න බැහැ ඒ හැකියාව නම්..
සින්දුව ඉවරවෙලා හරියටම විනාඩි 10 විතර යනකන් සෙනඟ වාඩිවෙලා හිටපු ආසනවලින් නැගිටලා අත්පොලසන් දෙන්න ගත්තා වැල්ලවත්තේ කදිරේෂන් ශාලාවේදී ඔය ප්‍රසංගය මම බලන්න ගිය දවසක 1975 අවුරුද්දෙ විතර....
සම්හරු තමන්ගෙ බෙල්ලේ දාගෙන හිටපු රත්ත්‍රන් මාල ගලවල විජේරත්න අය්යාගේ කරේ පැළැන්දුවා...
බලන්න ඒ දවස්වල හිටපු බුද්ධිමත් සංගීත ශ්‍රාවක පිරිස කලාවට හා එහි ශිල්පීන්ට දක්වපු සැලකිල්ල ඒවා අද කොහේ ගිහිල්ලද????
machan mata Samanda silva kiyana song dennako
eka misak mama Ath beluwa kawruhari andurana lamayek wathda kiyala.owa thamai apita inne (flicker)

හොයා ගන්ඩ අමාරු ගීතයක්....
මේ ගීතය වෙන අය කියලා තිබුණා නමුත් මුල්ම ශිල්පියාගේ රංගනයේ තිබුණ හැඟීම්බර බවත් ගායනයත් අති විශිෂ්ඨයි.මේ ගීතය අඩංගු දර්ශනය මතකනම් ඒ බව හිතාගන්ඩ පුළුන්...
නීතීඥ මාර්ක් ඇන්තනී ප්‍රනාන්දු මහත්තයා තමයි මුල්ම සිංහයා විදියට රඟපෑවේ..
ගල් ලෙන බිඳලා - මාර්ක් ඇන්තනී ප්‍රනාන්දු
Gal Lena Bindala – Mark Anthony Fernando


සුරංඟ මල්ලියා මටම දාන සිංදුද කියලත් හිතෙනවා..කොහොමත් ඔන්න ආයෙත් සැරයක් පින් දෙනවා මතකය ඇවිස්සුවට..කියල වැඩක් නැහැ..අද දවස මගෙ දවසද කොහෙද...මේකටත් රස සිදුවීමක් තියෙනවා හැබැයි ඇත්ත අත්දැකීමක්......
මම පේරාදෙනිය සරසවියේ ඉගෙන ගන්නා කාලෙදි මට සෙට්වුනා මගේ බැච් එකට ඉස්සරවෙලා අවුරුද්දේ ආපු ලස්සන නුවර කෙල්ලෙක්...
එයා මේ සිංහබාහු නාටකයේ අත්වැල් ගායනයටත් සම්බන්ධයි.. මේ නාට්‍යය හැදු මහඇදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ගෝලයෝ අපි ඒ දවස්වල...
ඉතින් ඔය නාට්‍යය බලලා මහ රෑ දෙගොඩ හරි ජාමෙ වෙනකන් හොස්ටල් එකට උඩින් තියෙන මහවැලි දිය පහර ගලාගෙන යන අක්බාර් පාලම අසලට වෙලා අපි දෙන්නා ප්‍රේම කරපු හැටි...
චමත්කාර ජනක දසුන් මේ දැනුත් විදුලි කොටනවා වගේ සිතේ ඇඳුනා....







Lolzzzzzz
Innako akkata pennanna me post eka.
Ehema unoth aiyata heta indala kaden thamai kanna wenne.
![]()

Lolzzzzzz
Innako akkata pennanna me post eka.
Ehema unoth aiyata heta indala kaden thamai kanna wenne.
![]()
මල්ලි ..එයා මගේ වාසානාවකටද කොහෙද මේ හූයෙට එන්නෙ නැහැ මම ඉන්න නිසා..
මල්ලි එහෙම අපරාධකාරයෙක් වෙන්න එපා.. මම ඇඳුම් බෑග් එකත් අරන් හැරෙන යානයෙන් මල්ලිලගෙ ගෙදර ඉස්සරහ ඇවිත් ඉන්නව එහෙම උනොත්...
මල කෙලියයි ..මහ රජ කිව්වලු...බඩුම තමයි...

Ea Akkamada Danne Ne ... Denuth ...![]()
මල්ලි ..එයා මගේ වාසානාවකටද කොහෙද මේ හූයෙට එන්නෙ නැහැ මම ඉන්න නිසා..
මල්ලි එහෙම අපරාධකාරයෙක් වෙන්න එපා.. මම ඇඳුම් බෑග් එකත් අරන් හැරෙන යානයෙන් මල්ලිලගෙ ගෙදර ඉස්සරහ ඇවිත් ඉන්නව එහෙම උනොත්...
මල කෙලියයි ..මහ රජ කිව්වලු...බඩුම තමයි...




අරුමෝසම් උඩු සුලගේ
මුලාවෙලා නුඹෙ සෙනෙහේ
ආගිය තැන් හොයාගන්න බෑ
කැරලි ගසන සුලි සුලගේ
මගෙ හදවත කැඩී බිඳී
මට මාවත් හොයාගන්න බෑ
මෙන්න තවත් ලස්සනම හොයාගන්න ගොඩාක් අමාරු ගීතයක්
නැත් කට්ටිය ගන්න
මහජන බැංකුවෙ තමයි මගෙ පිං account එක තියෙන්නෙ.
මේ ත්‍රෙඩ් එකට ආවට පස්සෙ, ඉන්කම් ටැක්ස් එකෙන් ගෙදරට ලියුම් එනවා.