විජයග්‍රහණය ( The Victory ) - Judjment Day Poem

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    විජයග්‍රහණය ( The Victory ) - Judjment Day Poem

    coolkasuni.jpg
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මොන මොන ප්‍රශ්න තිබුණත් අවුරුදු දහස් ගණනක් තිස්සෙ අපරාජිත අපේ මේ පුංචි රට ලෝකෙ උතුම්ම රට කියලා සැක නැතුව කියන්න පුළුවන්.
    අතීතයේ වගේම, රටට ආදරය කරන, රට වෙනුවෙන් ජීවිතය දෙන්න සූදානම් වීරයො වර්තමානයෙත් ඉන්නවා කියලා ඔප්පු කරලා පෙන්නුවා
    ඉදිරියටත් ඉදීවි........
    ලස්සන නිර්මානයක් සහෝදරයා,
    මගේ සුභ පැතුම්, දිගටම ලියන්න.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතාමත් විශිෂ්ඨ නිර්මානයක්...

    ජාතිකාභිමානයත්...අප පින්බර දේශයේ එදා සහ අද සංසන්දනයත් නිර්මානයට ලොකු එලියක් හා ගැඹුරක් ලබා දී තිබෙනවා..

    ඔබේ නිර්මාන කුසලතාව වඩාත් ඉහල තලයකට ඔසවා තබමින් ඔබේ ප්‍රකාශන මාධ්‍යය වන කවිය තුලින් එය කෙලින්ම ජනතාව තුලට ගෙන යන්නට ඔබ මාතෘ භූමියේ විජයග්‍රහනය පාදක කර ගැනීම ගැන මගේ සහෝදර ආචාරය....

    මේ නිර්මානය තුලින් ඔබ විජයග්‍රහනයේ විජයග්‍රාහකයෙක් වී ඇත......

    ඔබට ජය!!
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උඹෙ කවිවලින් දෙන පණිවිඩ හැමදාටම වැදගත් මචං
    දිගටම කවි ලියපං :D
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මොන මොන ප්‍රශ්න තිබුණත් අවුරුදු දහස් ගණනක් තිස්සෙ අපරාජිත අපේ මේ පුංචි රට ලෝකෙ උතුම්ම රට කියලා සැක නැතුව කියන්න පුළුවන්.
    අතීතයේ වගේම, රටට ආදරය කරන, රට වෙනුවෙන් ජීවිතය දෙන්න සූදානම් වීරයො වර්තමානයෙත් ඉන්නවා කියලා ඔප්පු කරලා පෙන්නුවා
    ඉදිරියටත් ඉදීවි........
    ලස්සන නිර්මානයක් සහෝදරයා,
    මගේ සුභ පැතුම්, දිගටම ලියන්න.

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් වලට..