wow thats a greatest poem machn..definitly a winner

ela mcn siravatama ... elakirima thama
ubata mara kavi hakiyavak thiyenne....
මොන මොන ප්රශ්න තිබුණත් අවුරුදු දහස් ගණනක් තිස්සෙ අපරාජිත අපේ මේ පුංචි රට ලෝකෙ උතුම්ම රට කියලා සැක නැතුව කියන්න පුළුවන්.
අතීතයේ වගේම, රටට ආදරය කරන, රට වෙනුවෙන් ජීවිතය දෙන්න සූදානම් වීරයො වර්තමානයෙත් ඉන්නවා කියලා ඔප්පු කරලා පෙන්නුවා
ඉදිරියටත් ඉදීවි........
ලස්සන නිර්මානයක් සහෝදරයා,
මගේ සුභ පැතුම්, දිගටම ලියන්න.