වැඩිහිටියන්ට විහුලු කරන්න හොද නැහැලු බන්![]()
වැඩිහිටියොත් පාඩම් ඉගෙන ගන්නෙ ඔය



වැඩිහිටියන්ට විහුලු කරන්න හොද නැහැලු බන්![]()



Try 1k demukaranna tiyana hondama dee tamai api puluwan taram quality thread daaana eka
ethakota tamai anith ewunuth hedenneeee
umba daapan ban ape godak ewun danne EK eka den hari nee EK ekee quality adui kiyala mala ilaw thread daaanan tamai
oya kiyana ekak wath jivitheta quality thread daaala nee bt kee gahanawa



වැඩිහිටියොත් පාඩම් ඉගෙන ගන්නෙ ඔය![]()

btw im off now, see ya guys tomorrow, need to go for some parties and Drags, tc machan

keep posting macham,
hehe mekai machan quality thread kiwwoth mehemai
...................
ithin mama kiyanne ehema tamanma hedila dana quality threads posts godak watinawa rep nisa daaana ewata wada![]()




Try 1k demu![]()

dhan kawuda methana wadihitiyobtw im off now, see ya guys tomorrow, need to go for some parties and Drags, tc machan
PS :
congrats for posting 14K,keep posting macham,




Eka therila thama sigiya marukarala dan nata nata inneඑහෙ ක්රම මෙහෙට හරියන්නෙ නෑ අනු අයියෙ
මේක ලෝකෙ උතුම්ම රට![]()


පඩමක් ඉගෙනගෙන සිගිය වෙනස් කරපු කෙනා තමා වැඩිහිටියා
OK machan take care yourself
Ops owmayi thanx once again pal![]()





උඹ කියන එකෙ ආයෙ කතා දෙකක් නෑ මචං![]()
බොක්කෙන්ම එන දේ වටිනව නීති වලින් බයකරල හදන දේට වඩා
නමුත් මචං ඉස්සරහට rep points අනුව එක එක වාසි, සෙල්ලම් එන්න පුළුවං අන්න ඒ වගෙ දේවල් වලට මේක උදව් වෙන්න පුළුවං මචං![]()

sigiya wenas kale mata threruna sigiye rep me kiyala daana ekata kattiya kamathi nati bawa, eekai, ape boru soobana nahane, waraddak dakanam tak gala hadagannawa![]()




its lame but ok to beg for reps.We have seen so many threads ending up with asking
"Give me + rep if you like my post " or something like that
aren't we ?
Someone put those kinda request to their siggies too
Is it ok or not ?
Plz try to understand I have absolutely no intention of insulting for those who do.
Feel free to express your ideas gently![]()

ow ow aniwa deffa
rep points godak watinawa forums walata
eeka tamai VBulletin laaa meeka tiyang
inne wena pitarata forums wala meeeeka sirawata weda karaanawa
dannawa apee ewunge hetiiii ithin meeeka tikak karanna amarui![]()

The differ between my statement and this isits lame but ok to beg for reps.![]()

a punch to the jaw is always remembered over a pat on the back.The differ between my statement and this is
Mine is much gentle
100% agreed![]()

a punch to the jaw is always remembered over a pat on the back.![]()

Nothing wrong Bt Seen Guys who are pleading for Reputation PointsI 've never ask anyone to add reps to my posts (nt even from my friends) and I won't rep anybody who are begging for reps without having a genuine reason
![]()

හොද ප්රශ්නයක් මාලිංග අයියෙ
නමුත් එලකිරි එකත් එක්ක මළ පැනල එකට හානි කරන්න ඉන්න මිනිස්සු ඒවට ක්රම හොය හොය ඉන්නෙ
උන් හොඳ මිනිස්සුන්ට -rep දෙන්නයි නරක ත්රෙඩ් වලට +rep දෙන්නයි බලාගෙන ඉන්නෙ
එතකොට ඒගොල්ලන්ට ඔය බැනර් වැඩක් නෑ
නමුත් එලකිරි එකට ආදරය කරන බහුතරයක් අර විදියට හොඳ අයට +rep දෙන්න බලාගෙනද ඉන්නෙ ?
ඔන්න ඔය ප්රශ්නෙට ප්රායෝගිකව උත්තර දෙන්න
මම නැවතත් කියන්නෙ මාලිංග අයියෙ
1) + rep system එක ගැන දන්නෙ නැති අයටයි
2) දන්න අයට ,
තමංට ඕනෙ නං post වලට +rep, -rep ලබාදෙන්න පුළුවං බව මතක් කරන්න විතරක්
banner එක් වගේ දෙයක් දැම්මට කමක් නෑ කියලයි මටනං හිතෙන්නෙ