mechchara kal ek eke post daala thiyenne sarungalayakda
nice poem![]()



.punchi unath godak hoda nirmanayak minu! "Sarungale" lassana poem ekak. godak arthawath nirmanayak kiyala hitenawa.digatama liyanna!



mama hitanne naha eya noola adala oya bima dawi kiyala kawadawath nangiye....

hmmmmm me poem eka udin baluwata wada athulatin wenas arthayak tiyanwa kiyala hitenawa mata.punchi unath godak hoda nirmanayak minu! "Sarungale" lassana poem ekak. godak arthawath nirmanayak kiyala hitenawa.digatama liyanna!
![]()
niyamai sis
punchi unata loku thermak thiyenawa
tikak dukath hithenawa
bck pic 1 niyamai
gud wrk minu![]()
sarungalayaki hadannath one :L:: poem ekanam nice akkii::: gdluck
lassai poem eka! Kohomath hamoma kothanakadi hari sarungalayak wage thama.
Enisa ganan ganna epa

කෙටි කවියක් උනත් නිර්මාන අරුතේ ගැඹුර කෙටි නැහැ...
හැමෝටම ඇදල ඇදල උඩ යවන්නයි...බිමට ඇදල දමන්නයි ඉඩ දෙන්න බැහැ...බලන්න කොච්චර අපුරුද මේ අරුත ප්‍රේමයට විතරක් නෙවෙයි රටකට සමාජයකට වුනත් ආදේශ කර ගන්න පුළුවන්..
කොච්චර නම් ප්‍රේමනීය ජීවිත ඔය උඩ පහත ඇදීම තුල මේ වෙනකොට ඔය සරුංගලය කඩා ගෙන තියෙනවද.. අදින්න කෙනෙක් නැති නූලක් ගානට ඔහේ අහසේ පාවෙවී.....
ඒ එක්කම රටක ආංඩුව අරන් බලන්න.. ජනතාවගේ කර මතින් බලයට පත් වෙලා ඔවුන්ටම බර පටවලා.. බොරු පොරොන්දු දීල ඔවුන්ව එහාට මෙහාට තලා පෙලා පාගා දාලා තියෙනවද??
නංගියා ඉතාම කාලෝචිත තේමාවක් ඇසුරින් නිමැවු සාර්ථකම නිර්මානයක්...
නංගියට ජය!!