Elakiri Anduwa.

sudunone

Member
May 23, 2009
3,781
121
0

ubalage amathayansa wala thiyana uthsawa mata kiyanna mama ennam. mokada mata karanna wedakuth nane. :D

මම ලෝක සෞඛ්‍ය සංවිධානෙත් ඉන්න හින්ද වැඩි හරියක් ඉන්න වෙන්නෙ පිටරට. ඔයාට දෙන්නම් මගෙ නර්ස් කෙල්ලො ටික බලා ගන්න මං නැති අතරෙ.
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කැනේඩියානු තානාපති හැටියට අලි සහෝදරයව ( Fzlhmt )යෝජනා කරනවා. හැබැයි සහෝ මෙතන නෑ දැන්
ඔය විදිහට රට රටවල් වල ඉන්න අයට තානාපති කම් දෙමු
 

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    මම ලෝක සෞඛ්‍ය සංවිධානෙත් ඉන්න හින්ද වැඩි හරියක් ඉන්න වෙන්නෙ පිටරට. ඔයාට දෙන්නම් මගෙ නර්ස් කෙල්ලො ටික බලා ගන්න මං නැති අතරෙ.




    :lol::lol::lol::lol::lol:ammiyooooooooooooooo
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    මල් වත්ත සංවර්ධනය කර විකිණීමට ඇමති ධුරයක් නිර්මාණය කරලා ඒක ජැක්_ස්පැරෝ ට දෙමු


    :lol::lol::lol::lol::lol:ammiyooooooooo
    balapanko ugen ahala.kamathinam api demu pattama:lol::lol:
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    JANADHIPATHI-GTRZ WIPAKSHA NAYAKA-KASUN0777
    JANADHIPATHI UPADESHAKA-SHARINGAN
    AGAMATHI-JAVA00
    JANAMADYA HA SANSKRUTHIKA AMATHI-CREZY-MAD
    JATHIYA GODA NAGEEME AMATHI-AMILA 90210
    KARYA BARYA NOMATHI AMATHI-RENESAS
    MUDAL AMATHI-SUDU MAHATHTHAYA
    AHARA HA POSHANA AMATHI-GN KARUNARATHNA
    WANITHA KATAYUTHU AMATHI-THELA ROX
    JATHIKA URUMAYA PILIBANDA AMATHI-AMALKA101
    KAMKARU AMATHI-DJ ICE A
    THORATHURU HA THAKSHANA AMATHI-
    OPTIPLEXFX
    SAUKYA AMATHI-SUDU NONE
    PRAWAHANA AMATHI-
    URAJDRLK

    ADYAPANA AMATHI-ETHILANKA

    progress.gif






    KATHANAYAKA-KPGUNATHILAKA

    progress.gif

    progress.gif


    KANEDIYANU THANAPATHI-FZLHMThttp://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=5573307
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    එහෙනම් එහෙනම්..රටක යුතුකං තියනවා ඉටු කරගන්න :eek::lol::eek: නිධං වැඩේ ලාවට ගොඩ දාමු..
    නැතුව නැතුව ...........ජනමාධ්‍ය ඇමතිව ශේප් කරගන්න, ප්‍රචාරය කරන්න කලින්. සංස්කෘතික ඇමති හරහා කැම්පස් එකේ බෙර ගහන කොල්ලො ටිකක්වත් ගෙන්නගමු කෙම්මුර දවසක :nerd:
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    නැතුව නැතුව ...........ජනමාධ්‍ය ඇමතිව ශේප් කරගන්න, ප්‍රචාරය කරන්න කලින්. සංස්කෘතික ඇමති හරහා කැම්පස් එකේ බෙර ගහන කොල්ලො ටිකක්වත් ගෙන්නගමු කෙම්මුර දවසක :nerd:


    ammiyoooooooooo:lol::lol::lol:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    anne e wage ela ekak dennako:P
    මූනේ තියන සිරියාව;)..ශර්ලොක් එක්ක ලොකු තරගයක් දෙන්න වෙනෝ..මගේ අශ්වයන් බලා ගන්න කාව හරි සෙට් කරපන්කෝ..උඹව හුරතල් කරන්න නැනියෙක් දෙන්නම්
     

    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    මම ලෝක සෞඛ්‍ය සංවිධානෙත් ඉන්න හින්ද වැඩි හරියක් ඉන්න වෙන්නෙ පිටරට. ඔයාට දෙන්නම් මගෙ නර්ස් කෙල්ලො ටික බලා ගන්න මං නැති අතරෙ.

    ehenam amathayanse dekama ekabadda kara nam hari. etha kota e aya mage amathayansen bala ganna puluwan. :D