Elakiri Anduwa.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ගංජා පිළිබදව අර්බුධ නිරාකරණය කරන්න ඇමැත්තෝ තුන්දෙනෙක් වත් ඕන
මාර්ලියා
කංසා මල්ලී
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ගංජා පිළිබදව අර්බුධ නිරාකරණය කරන්න ඇමැත්තෝ තුන්දෙනෙක් වත් ඕන
මාර්ලියා
කංසා මල්ලී
සුරාබදු එක ............. මල් බබාත් ඉන්නෙ
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ehenam amathayanse dekama ekabadda kara nam hari. etha kota e aya mage amathayansen bala ganna puluwan. :D
මොකටෝ දෙකක්..ජාතිය ගොඩනගන්නත් එපෑ..මගේ අමාත්‍යංශේ ඔය වගේ වැඩ වලට පස්ස ගහන්නෑ ඔන්න ඔහෙ ඒකාබද්ධ කරලා දාමු
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
රට කරවන්ට නම් මසුරන් ඇතිව අතේ
වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
අමන දනන් කෑ ගැහුවත් හතර අතේ
මේවා නොවික්කොත් අපි හැම මකර කටේ
 
789

Member
Nov 29, 2007
14,261
95
0
Hogwarts
මූනේ තියන සිරියාව;)..ශර්ලොක් එක්ක ලොකු තරගයක් දෙන්න වෙනෝ..මගේ අශ්වයන් බලා ගන්න කාව හරි සෙට් කරපන්කෝ..උඹව හුරතල් කරන්න නැනියෙක් දෙන්නම්
affa shrlok aiya ekka:baffled:
hari hari mama hoyala dennam:)
aththatama naniyek denawa neda:dull:
 
Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    නැතුව නැතුව ...........ජනමාධ්‍ය ඇමතිව ශේප් කරගන්න, ප්‍රචාරය කරන්න කලින්. සංස්කෘතික ඇමති හරහා කැම්පස් එකේ බෙර ගහන කොල්ලො ටිකක්වත් ගෙන්නගමු කෙම්මුර දවසක :nerd:

    ubala andu karai wage:lol::lol:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නැතුව නැතුව ...........ජනමාධ්‍ය ඇමතිව ශේප් කරගන්න, ප්‍රචාරය කරන්න කලින්. සංස්කෘතික ඇමති හරහා කැම්පස් එකේ බෙර ගහන කොල්ලො ටිකක්වත් ගෙන්නගමු කෙම්මුර දවසක :nerd:
    පිදේණී සෙට් කරන්න අභ්‍යන්තර කටයුතු ඇමති තුමාටත් කප්පම් දෙන්න වෙනෝ:eek:
     
    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    ehenam amathayanse dekama ekabadda kara nam hari. etha kota e aya mage amathayansen bala ganna puluwan. :D

    11.gif

    eka ubalage kamaththak
    11.gif
    11.gif

    elakiri anduwa diunu wenawanam echcharai
     
    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    SALE !! SALE !! SALE !! SALE !! SALE !! SALE !!
    Canon,Olympus,Sony,Kodak වැනි සියලුම වර්ග වල Camera සඳහා විමසන්න....
    ඉතා අඩු මිලට.....තොග අවසන් වන තුරු පමණක් මෙම දීමනා වල0ගු වේ...
    ;););););););););)
    ලිපිනය:-එළකිරි කම්කරු අමාත්‍ය0ශය,
    එළකිරි.com
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    affa shrlok aiya ekka:baffled:
    hari hari mama hoyala dennam:)
    aththatama naniyek denawa neda:dull:
    තරගේ ඇතෑරලා බෑ..අගමැතියා මගෙ වම් සාක්කුවේ..මං උදවු කරන්නම්;)( ලාවට )...ජාතිය ගොඩ නගන වැඩ වලට උදවු නොකර බෑනේ..නැනීට පුළුවන් වෙයිද බෝව නලෝගන්න:nerd:
     
    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    ගංජා පිළිබදව අර්බුධ නිරාකරණය කරන්න ඇමැත්තෝ තුන්දෙනෙක් වත් ඕන
    මාර්ලියා
    කංසා මල්ලී

    kansa mallinam niyameta galapenawane???
    miniha kamathiunoth danma sthira karanna thibba.ko pora online nadda??
    13.gif
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පිදේණී සෙට් කරන්න අභ්‍යන්තර කටයුතු ඇමති තුමාටත් කප්පම් දෙන්න වෙනෝ:eek:
    මහජනතාව වරිපනම්, ආදායම් බදු ගෙවනකම් සල්ලි ප්‍රශ්නයක් නෑ
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    SALE !! SALE !! SALE !! SALE !! SALE !! SALE !!
    Canon,Olympus,Sony,Kodak වැනි සියලුම වර්ග වල Camera සඳහා විමසන්න....
    ඉතා අඩු මිලට.....තොග අවසන් වන තුරු පමණක් මෙම දීමනා වල0ගු වේ...
    ;););););););););)
    ලිපිනය:-එළකිරි කම්කරු අමාත්‍ය0ශය,
    එළකිරි.com
    mu anduva thorannath issellama business patan aragena..
    Neethi virodiii macna ova
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    mata therenawa lokkata kiyala mage emath kamata uba kemath kenekwa damman neda datha kanne. mama widhesa sanchara awalangu kara. :D
    චී චී මගේ නෑනේ ඔය දෙපිට ගේම්..මං එළිපිට ගාන ඉල්ලනෝ දුන්නොත් හොදයි ..නැත්නම් ඒත් හොදා..සංචාර නොගියට කමක් නෑ..ටිකට් වීසී කරන්න එපා..,මගේ යන්න කැමති නෑයො එහෙම ඉන්නවා:nerd:
     
    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    තරගේ ඇතෑරලා බෑ..අගමැතියා මගෙ වම් සාක්කුවේ..මං උදවු කරන්නම්;)( ලාවට )...ජාතිය ගොඩ නගන වැඩ වලට උදවු නොකර බෑනේ..නැනීට පුළුවන් වෙයිද බෝව නලෝගන්න:nerd:
    ela ela
    11.gif

    puluwan wei neda mamath dannawa nelawenna:P