ගුරුවරයෙක් දැක්කා වගේ සතුටක් රොන් අය්යේ....!නංගි කොහොමද ඉතින් සැප දුක්..කාලෙකින් හරි ආපු එක ලොකු සතුටක්...
අනේ මට සමා වෙන්න ඕනෙ මම දැක්කේ නෑ නංගි සිංහල අකුරු ලින්ක් එක දීලා තියෙනවා..මමත් ඔන්න දුන්නා....
නංගිට ජය!!
මම දැන් යනවා, හෙට හමුවෙමු.බුදුසරණයි අය්යා ඇතුළු හැහෝටම.
