රොන් අය්යේ නිදිමත නැද්ද තවම?? දැන් පාන්දර නේද ඔහේට??
naha malli thawma rae 11.45..thawa tikakin yanawa nidi yanna.
heta hamuwemu... hamuwee hinahemu....
රොන් අය්යේ නිදිමත නැද්ද තවම?? දැන් පාන්දර නේද ඔහේට??
එසේම වේවා!! උදෑසනින්ම ඕගොල්ලො ඔක්කොම වෙනුවෙන් මගෙන් මෙන්න ගීතයක්....





Good Morning & Suba Dawasak Yaaluwo Siyalu denaatam
Good Morning & Suba Dawasak Yaaluwo Siyalu denaatam
දයාබර සහෝදර...සහෝදරියනි
රනවිරු වැඩසටහනේ අලුත්ම තොරතුරු:
සැප්තැම්ඛර් 23,2009.... අපට යුද හමුදා මුලස්ථානයෙන් ලැබුනු තොරතුරුවල අඩංඟු එක් ආබාධිත සෙබලෙක් අද දින රාගමදී ගිහාන් සහ චන්දන මල්ලිලාව මුන ගැසී තොරතුරු සාකච්ජා කරන ලදී...
ඔහු රාගම හමුදා රෝහලට ප්‍රතිකාර සඳහා අද පැමිනි මොහොතයි අපි මෙසේ උදාකර ගත්තේ ඔහු සමඟ වැඩි දුර කථා බහක යෙදෙන්නට....
ඔහු ඉතාම මෑතකදී ක්‍රියාන්විතයේ යෙදෙමින් සිටිද්දී මුහුන දුන් ප්‍රහාරයකින් ඔහුගේ එක් කකුලක් කැඩී ඇති අතර එක් ඇසක්ද ඔහුට අහිමි වී ඇත. අවුරුදු 24 පමන වයසැති විවාහක තරුනයෙක් වන ඔහු දැනට ඔහුගේ ගම් පෙදෙස වන නුවර වාසය කරයි...
දැනට බොහෝ දුරට ඔහුව ඉලක්ක කර ගනිමින් සොයා බැලීම් හා නිරීක්ෂණ කටයුතු කරගෙන යන බවත් ඉතාමත් ඉක්මනින්ම ඔහුගේ නුවර නිවසට ගොස් අවශ්‍ය අනෙකුත් තොරතුරුත් එක් රැස් කරගෙන පැමිනි විගසින්ම ඔබලාගේ අවසාන තීරනය දැන ගැනීම් වස් අදාල විස්තර මෙම හූයේ පල කරනා බවට මෙයින් දන්වා සිටිමු..
වැඩි තොරතුරක් හෝ මේ පිලිබඳ යම් පැහැදිලිකර ගැනීමක් තිබේනම් කරුනාකර මට pm එකක් එවන්න...
සියල්ලන්ටම බුදු සරනයි......







Obe Sitha Laga Maa - Kamal Chitrasena
Keleseda KIwa mana - Kamal Chitrasena-me kiyanne "Indrajith Dolamulla" wenna athi neda.... Meya ape kittu naeyek... ithin matath adambaray...
sina aran oba awa - jagath
muthu latha - athula
mey songs wala original tiyenawada
