F.R.I.E.N.D.S

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    butterfly.gif
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ඔන්න ඉතින් මමත් ගියා
    මෙතන හිටියොත් අපිටත් කන්න වෙන්නෙ බින්තැන්නෙ අල
    බිසී වැඩී අද
    ඒ නිසා
    කට්ටියට ම
    දෝත පුරෝල
    ටීසී බීසී හොදේ
    බුදු සරණ වේවා...!
    :D;)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වැද්දෙක් ගෙන්න ගන්න ඕනා :shocked:
    අයිය කීන දේවල් තේරුම් බේරුම් කර ගන්ට :baffled:

    නිව් වර්ඩ් ඇඩඩ් ටු මයි ඩික්ෂනරී :nerd:

    බින්තැන්නෙ අලයක් වත් තම්බල කෑවද අයිය දවල් ට :lol:
    :no: බීඑමඅයිසීඑච් පැත්තේ ගියා..ඔබ ගියේ නැතෙයි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔන්න ඉතින් මමත් ගියා
    මෙතන හිටියොත් අපිටත් කන්න වෙන්නෙ බින්තැන්නෙ අල
    බිසී වැඩී අද
    ඒ නිසා
    කට්ටියට ම
    දෝත පුරෝල
    ටීසී බීසී හොදේ
    බුදු සරණ වේවා...!
    :D;)
    අපිත් යනෝ අපේ හයිඩ් අවුට් එකට බායෝ:eek:
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    :no: බීඑමඅයිසීඑච් පැත්තේ ගියා..ඔබ ගියේ නැතෙයි

    ගියා ගියා
    රිචඩ් සේල් එකෙන් බඩු ටිකක් ගන්න
    අනිත් පැත්තට යන්න ටයිම් තිබ්බෙ නෑ
    යන්න ම හිටියෙ තාම බැරි වුනා :no:

    ඒක ඉවර උනේ නෑ නේ ද තාම.......:shocked:

    අද හවස වෙලාවක් තිබ්බොත් යනවා.......:)
    ඔපිස් තියෙන්නෙ ටවුන් හෝල් එක ඉස්සරහ...:cool:

    ඒත් හවස ගෙදර යන්න එපැයි....:baffled:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ගියා ගියා
    රිචඩ් සේල් එකෙන් බඩු ටිකක් ගන්න
    අනිත් පැත්තට යන්න ටයිම් තිබ්බෙ නෑ
    යන්න ම හිටියෙ තාම බැරි වුනා :no:

    ඒක ඉවර උනේ නෑ නේ ද තාම.......:shocked:

    අද හවස වෙලාවක් තිබ්බොත් යනවා.......:)
    ඔපිස් තියෙන්නෙ ටවුන් හෝල් එක ඉස්සරහ...:cool:

    ඒත් හවස ගෙදර යන්න එපැයි....:baffled:
    නන්න නන්න හොද පොත් ඇත මේ පාර...සූරිය එකට යන්න..දයාවංශ ජයකොඩි එකත් හොදා