මල් ගැත්තා මක්කයි වෙන්නේhi hi hi kawda inneeeeeeeeeeeeeeeeeeeeee

මල් ගැත්තා මක්කයි වෙන්නේhi hi hi kawda inneeeeeeeeeeeeeeeeeeeeee

මම දන්නී නී මීයා..උයානේ කූවේ පුංචි කීලා



කිරි අපුච්චේ..ම මේ හිතකින් කීවා නෙවේ අයියණ්ඩි..මං දන්න තේ උඩිච්චියක් නෑ මයෙ දෙය්යෝමීයා...............
පුංචි................
මොනාද උයා කීන්නේ.......![]()
කිරි අපුච්චේ..ම මේ හිතකින් කීවා නෙවේ අයියණ්ඩි..මං දන්න තේ උඩිච්චියක් නෑ මයෙ දෙය්යෝ

මේ ඇත්තිට තීන විසරමාදයක්..



මේ පැඟිරට විරු ගාතේ



වැද්දෙක් ගෙන්න ගන්න ඕනා
අයිය කීන දේවල් තේරුම් බේරුම් කර ගන්ට
නිව් වර්ඩ් ඇඩඩ් ටු මයි ඩික්ෂනරී![]()
බින්තැන්නෙ අලයක් වත් තම්බල කෑවද අයිය දවල් ට![]()
බීඑමඅයිසීඑච් පැත්තේ ගියා..ඔබ ගියේ නැතෙයි අපිත් යනෝ අපේ හයිඩ් අවුට් එකට බායෝඔන්න ඉතින් මමත් ගියා
මෙතන හිටියොත් අපිටත් කන්න වෙන්නෙ බින්තැන්නෙ අල
බිසී වැඩී අද
ඒ නිසා
කට්ටියට ම
දෝත පුරෝල
ටීසී බීසී හොදේ
බුදු සරණ වේවා...!
![]()

බීඑමඅයිසීඑච් පැත්තේ ගියා..ඔබ ගියේ නැතෙයි





නන්න නන්න හොද පොත් ඇත මේ පාර...සූරිය එකට යන්න..දයාවංශ ජයකොඩි එකත් හොදාගියා ගියා
රිචඩ් සේල් එකෙන් බඩු ටිකක් ගන්න
අනිත් පැත්තට යන්න ටයිම් තිබ්බෙ නෑ
යන්න ම හිටියෙ තාම බැරි වුනා
ඒක ඉවර උනේ නෑ නේ ද තාම.......
අද හවස වෙලාවක් තිබ්බොත් යනවා.......
ඔපිස් තියෙන්නෙ ටවුන් හෝල් එක ඉස්සරහ...
ඒත් හවස ගෙදර යන්න එපැයි....![]()