~ දූවිළි සුළං~

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
f11f0176.jpg
 
  • Like
Reactions: kassaD and nwnbs

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මේ නිර්මානය දිහා බලනකොට මේක අපි ඔක්කොගෙම අපේ කාලයේ කථාවද කියන තරමට හැඟීමක් මගේ හිතට දැනෙනවා...

මොකද අපි ඔක්කොම දුවිලි සුළං වලින් හා දුවිලි කුනාටුවලට මුහුන දීලා ඒවායින් හොඳටම බැට කාපු තාඩන පීඩනවලට ලක්වුන සමාජයක් නිසා...හැමෝම නොපෙනෙන සිහින කෙම් බිමක් සොයමින් ඉන්න නිසා..

හරිම සංවේදී බවකින් මෙම නිර්මානකරුවා අපේ හදවත්වල අහු මුලු අවුස්සලා එලියට අරන් තියෙනවා කියලයි මට හිතෙන්නෙ.. ඒක නිර්මානකරුවෙක් සතු ප්‍රබල කෞෂල්‍යයක්..... හැමෝටම ඒක කරන්න අමාරුයි...

මල්ලියගෙ නිර්මානය ඉතා අපුරුයි..නිර්මානයේ අන්තර්ගතය..බස් වහර හ ඊටත් ඉහලින් පසුබිම් රූප රචනය කවියට දීල තියෙන්නේ පුදුම තල්ලුවක්...

මල්ලියාට ජය!!
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ලස්සන නිර්මාණයක් අයියා
හරිම සමීප බවක් දැනෙනවා අන්තර්ගතයෙ
සුභ පැතුම්.......... දිගටම ලියන්න
 
nwnbs

Member
නියමයි මිත්‍රයා...ලස්සනට ලියල තියෙනව...අනිත් අය කිව්ව වගේ හිතට දැනෙනව...අපිත් ඉතින් ඔය බෝට්ටුවේමනේ...එළ...
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මේ නිර්මානය දිහා බලනකොට මේක අපි ඔක්කොගෙම අපේ කාලයේ කථාවද කියන තරමට හැඟීමක් මගේ හිතට දැනෙනවා...

මොකද අපි ඔක්කොම දුවිලි සුළං වලින් හා දුවිලි කුනාටුවලට මුහුන දීලා ඒවායින් හොඳටම බැට කාපු තාඩන පීඩනවලට ලක්වුන සමාජයක් නිසා...හැමෝම නොපෙනෙන සිහින කෙම් බිමක් සොයමින් ඉන්න නිසා..

හරිම සංවේදී බවකින් මෙම නිර්මානකරුවා අපේ හදවත්වල අහු මුලු අවුස්සලා එලියට අරන් තියෙනවා කියලයි මට හිතෙන්නෙ.. ඒක නිර්මානකරුවෙක් සතු ප්‍රබල කෞෂල්‍යයක්..... හැමෝටම ඒක කරන්න අමාරුයි...

මල්ලියගෙ නිර්මානය ඉතා අපුරුයි..නිර්මානයේ අන්තර්ගතය..බස් වහර හ ඊටත් ඉහලින් පසුබිම් රූප රචනය කවියට දීල තියෙන්නේ පුදුම තල්ලුවක්...

මල්ලියාට ජය!!

බොහෝමත්ම ස්තූතියි අයියේ අයියගෙන් නිතැතින්ම ලැබෙන දිරි ගැන්වීම් හා මග පෙන්වීම් වලට :yes:
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ලස්සන නිර්මාණයක් අයියා
හරිම සමීප බවක් දැනෙනවා අන්තර්ගතයෙ
සුභ පැතුම්.......... දිගටම ලියන්න

ටෙලිපතියක් ක්‍රියාත්මක වෙනවා නෙවෙයිනේ :rofl: ස්තූතියි නගණ්ඩි