SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Meka nam "must download" sinduwak.
මේ සිංදුව නම් අනිවාර්යෙන් ගන්න. හරිම ලස්සනයි.

Nil Wana Lande - Nanda Malini & Victor Rathnayake


bohoma miyuru geethayak sahodaraya. mamath gaththa..bohoma pin
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Ela Song Eka Ne Da Aiya.
Mewage Hadak Aye Kalpayakatawath Bihi Wena Ekek Ne.


eka nam sahathika aththa malli.

mara handa paurashayak thibuna etath wada honda papuwak thibuna honda manussayek..

mage jeevithaye mama dakapu honda papuwal thibuna minissu dennek hitiya..dennama ape awasanawata apen wen wela giya..

ekkenek jothipala anek kena vijaya kumarathunga
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මල් මල් මල් වසන්තේ උද්්‍යානේ ඔබ මා හමු වේවා
    ගුම් ගුම් ගුම් බිඟුන්ගේ.........

    මේ සින්දුවෙ වචන නම් හරියටම දන්නෙ නෑ
    තියන කෙනෙක් ඉන්නව නම් හොයල දෙන්න
     
    මල් මල් මල් වසන්තේ උද්්‍යානේ ඔබ මා හමු වේවා
    ගුම් ගුම් ගුම් බිඟුන්ගේ.........

    මේ සින්දුවෙ වචන නම් හරියටම දන්නෙ නෑ
    තියන කෙනෙක් ඉන්නව නම් හොයල දෙන්න
    මේක මධුසිහින චිත්‍රපටයේ ගීතයක්.මා ළඟ නම් නෑගීතයේ මුල,.ගුම් ගුම් ගුම් බිඟුන්ගේ මල් පාරේ...
    ලස්සන සිංදුවක්
     

    sayu22

    Member
    Jun 27, 2009
    1,439
    51
    0
    methanin man godak songs gaththa.oyala hamotama godak isthuthi. me thread eka godak watinawa.:)
    thank u very much
     
    Status
    Not open for further replies.