hitiwana kavi!!!!!!

galleline

Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    තිබුනාලු සිංහල කොටන්න පහසුකම්
    පින් සිඩු වන්නට UCSC එකට
    හිතට දුන් ඔවඩන තබා ගනිමි සිතේ
    ගොසින් එන්නට අවසරයි ඔබටත්..........

    දුන් ඔවදන් පිලි ගන්නේ හොද කොල්ලන්ය
    මමත් කියන්නට හැදුවේ ඒකමය
    දැන් වෙලාව දෙක පසුවි හිමිදිරිය
    අදට සමු අරන් හෙට අනිවා එන්නීය:)
     
    දුන් ඔවදන් පිලි ගන්නේ හොද කොල්ලන්ය
    මමත් කියන්නට හැදුවේ ඒකමය
    දැන් වෙලාව දෙක පසුවි හිමිදිරිය
    අදට සමු අරන් හෙට අනිවා එන්නීය:)

    හිත හොදනම් පත කුඩාද
    ඔවදන් වටී රන් මෙන් අදටද
    පැතුම් පතන්නම් ඔබටද
    එන්නට හෙටත මෙලෙසින්ම..............................:D:D
     

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    හිත හොදනම් පත කුඩාද
    ඔවදන් වටී රන් මෙන් අදටද
    පැතුම් පතන්නම් ඔබටද
    එන්නට හෙටත මෙලෙසින්ම..............................:D:D

    වසා දමන්නට බැරි උනි මට කොම් පියටරය
    උදේ පාන්දර දැක්කේ මේ රිප්ලයිය
    පදයක් නොලිය පිටුපා යන්නට බැරිය
    අදත් උදේ පාන්දර මා එලකිරිය.:)
     

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    උදේ ඉදන් බලන් හිටිය කවි පේන්න නැත්තේ
    අැයිද මල්ලි
    අැයිද නංගි කවි ගොතන්නෙ නැත්තේ
    :(
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    වෙහෙසව අවුත් සිහිලැල් දිය නෑ කලට
    ගත සිත විඩා දුරු වූවයි සැනින් මට
    අලස සුවය විඳිනට පිරිපුන් ලෙසට
    මමත් ඔන්න ආවා දැන් එළකිරට
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    කවි කියන්න කවුරුත් නෑ ඇයි මන්දා
    මට කරන්න වැඩකුත් නෑ ඒ හින්දා:(
     

    punya54

    Member
    Apr 29, 2008
    91
    1
    0
    kanmali kamata awa elakiriyata
    kellek set una ane elakiriyata
    ithin ane aya hamadamath waliya
    hethenwa aka welawakata mata denata kanataaaa
     

    lakminichathu

    Member
    Aug 29, 2009
    168
    3
    0
    kanmali kamata awa elakiriyata
    kellek set una ane elakiriyata
    ithin ane aya hamadamath waliya
    hethenwa aka welawakata mata denata kanataaaa
    kamamaliyan wetaramadai mahe anne,,
    hodata hetapu un teka ee wagemanee,,
    paw kellawa reddannepa punya ayyee,,
    kanata 1k dun weta obatat apasu labennee,,
    :rofl::rofl: