Ragging or Anti-Ragging?? ask from ur soul...

Jan 24, 2009
3,532
130
0
i don't know whether u visited that blog or not.
but for sure there r numbers of EK users have not seen that.
i also read it yesterday n feel to post it here coz many ppl can see it from here..

also thr r 2 more related blog links about this matter..

plz say ur ideas abt the subject, as i knw thz has not posted in EK before..
so u cant call it a REPOST..

mamath meka dakke eeye, me thread 1n
 
Jan 24, 2009
3,532
130
0
රැග් එකෙත් එක එක විදි තියනවනෙ
දැන් කාලෙ හුගක් රැග් වලට ශාරීරික හිංසනය , අනිත් අය ඉස්සරහ පීචං කරලා මෝඩ ආතල් ගන්න එක වගේ ගොන් පාට් හුගක් තියෙනවනෙ
මේ සතියෙ පත්තර පිටු ගනන් පුරවලා සමහර කැම්පස් වල රැග් එකට කරන්න තියෙන අසමජ්ජාති වැඩ
තමන්ගේම විශ්ව විද්‍යාලයට තමන්ට වඩා අවුරුද්දක් පහුවෙලා ආපු කෙනෙක්ගෙන් තම්න්ගෙ තියෙන එක එක විකාර ආසාවල් සංසිදවා ගන්නව වගේ දේවල් නම් රැග් කියන්නෙ මේක ඕනි දෙයක්ද ??? මේක ඇත්තටම එක්තරා විශ්ව විද්‍යාලයක වෙන දෙයක් හින්දයි මං කිව්වෙ:nerd:
රැග් තියෙනකම් මේ වගේ දේවල් වල සීමාවක් කියලා නවත්තන්න බෑ

එක්කෙනාගෙ තියෙන මානසික අසහනය එලියට දාන පිස්සුවක් මිසක් මේක වෙන මොකද්ද
එකෙම නෙමේ නම් මේකට වෙන නමක් දාන්න තිබ්බනෙ
අපිට නම් රැග් කියල මුකුත්ම තිබ්බෙ නෑ ඒ උනත් අනිත් කැම්පස් වල කට්ටිය කාපු/කන කටු , කරන්න තියෙන අසික්කිත වැඩ ගැන ඇහුවාම සීනියර්ස් ල ගැන පුදුම ගෞරවයක් ඇතිවෙන්නෙ
රැග් එකෙන් කරන්න හදන්නෙ මෙන්න මේක බලෙන් ගන්න හදන එකයි
බයවෙලා බොරුවට සීනියර්ස් ල එද්දි පැත්තකට වෙලා හිටියට රැග් කාපු අයගෙ හිතේ ඒ අය ගැන නියම ගෞරවයක් නෑ
කොහොමද සින්නො කියල ඇහුවම අම්ම මුත්ත මතක් කරල බනින්නෙ
ඒක මං දැනගත්තෙ අනිත් කැම්පස් වල රැග් උනු යාළුවන්ගෙන්මයි
බැජ් එක අතරෙයි සීනියර්ස් ල අතරෙයි ෆිට් එකට රැග් එකක් ඕනි කියනව නම් ඒක මහ විහිළුවක්
:)

:yes::yes::yes: සහතික ඇත්ත
 
Jan 24, 2009
3,532
130
0
බොහෝම හොඳ මාතෘකාවක්
මං ගැන කතා කරනවනං
මම කලීන් හිටපු විශ්ව විද්‍යාලයෙ නවක වදය තිබ්බ නමුත් ජපුර මම දැනට ඉගෙන ගන්න විද්‍යා පීථයෙ නවක වදයක් නෑ
ඒක නිසා anti ragging වගෙම ragging ගැනත් මට හූනු බිත්තරයක් තරම් හරි අදහසක් තියෙනව (කියල මං හිතනව)
:)

මම කළින් හිටපු විශ්ව විද්‍යාලයෙ දුන්න නවක වදය ගැන කියනවනං

ඇත්තටම නවක වදය කියන්නෙ තියෙන්න ඕනෙ දෙයක්:yes:

මොකද ඒකට පින්සිද්ද වෙන්න අදටත් එහෙ ඉඳන් මගෙත් එක්කම ජ'පුරට ආපු අපේ සෙට් එක අතරෙ පුදුම බිදියෙ ෆිට් එකක් බොක්කක් තියෙනව:yes:

එහේදි අපිට ඉගැන්නුවෙ කුණුහරුප කියන හැටි නෙවෙයි. තවත් කෙනෙක් තිත්ත කුණුහරුපෙන් බණිද්දි දත කාගෙන හරි අහගෙන ඉන්න පුළුවං ශක්තිය හදන එකයි.
අදටත් එහේ ඉඳන් මෙහෙට ආපු අපෙ කෙල්ලොන්ට කුණුහරුපයක් කියල කවදාවත් අඬවන්න හිත රිද්දන්න කටවත් බෑ. මොක්ද උන් අහපු නැහ්ටි කුණුහරුපයක් මේ මිහිපිට නැති නිසා :yes:

එහෙදි අපිට ඉගැන්නුවෙ තමන්ට නොලැබෙන අයිතිවාසිකම් ඉල්ලගන්න හැටි ගැන මිසක්. බෝඩ් ලෑලි එල්ලගෙන දේශපාලනේට කඩේ යන හැටි නෙවෙයි

එහේදි අපිට ඉගැන්නුවෙ කෙල්ලොන්ට වල් විහිළු කරන හැටි නෙවෙයි. අපේ කණඩායමෙ කෙල්ලොන්ව බෝඩිමට වෙනකම් ඇරලවන හැටි ගැනයි,දුකක් කරදරයක් උනාම උන්ව ආරක්ශා කරගන්න හැටියි

එහෙදි අපිට ඉගැන්නුවෙ A/L කාලෙ වගේ අනික් එකා ගැන හිතන්නෙ නැතුව තනියෙම විභාගෙ ගොඩ දාන හැටි නෙවෙයි. ඒ වෙනකොටත් අපි පුරුදුවෙලා හිටිය තනියෙන් බුදුවෙන මෙතඩ් එක වෙනුවට හැමෝටම කුප්පි දීල හැමෝවම ගොඩ දම්මන හැටියි

එහෙන් එද්දි අපෙ seniors ල කිව්වෙ ගැටි ගහන්න එපා කියලයි. නමුත් එහෙන් දුන්න ඒ පුහුණුවට පින්සිද්ද වෙන්න අදටත් අපේ එහෙන් ආපු සෙට් එක එකටම ඉන්නව(ඉදේනවා). කොටින්ම අපි practical enter කරන්නෙත් එකටමයි
ඉතිං ඒ දුන්න පුහුණුවෙන් වැඩක් උනේ නෑ කියල කියන්න බෑ:no:

ඒ ඔක්කොම මෙහෙම කියන්න බෑ අයියෙ
එහෙදි නං ඒ ජාතියෙ වැඩසටහන් තියෙන්නම ඕනෙ ඒකෙ ආයෙ දෙකක් නෑ:no:

එහෙ හිටපු අපෙ ජෙශ්ඨත්වය කවදාවත් අපේ lectures cut කෙරෙව්වෙ නෑ
පාරෙ තොටෙ දකින දකින තැන නවක වදය දීල අපිව රටේ මිනිස්සු ඉස්සරහ කිච කරේ නෑ
ලෙඩක් දුකක් හැදුනාම අහක බැලුවෙ නෑ
කොටින්මකිව්වොත් අපෙ කණ්ඩායමෙ හිටපු ගෑණු ලමයෙක්ට මහ රෑ ලෙඩ උන වෙලාවක ඒ ගැන ආරංචි කරල , බොඩිමට ත්‍රීවීලර් එකෙන් ඇවිල්ලා ඉස්පිරිතාලෙ ගෙනියල තමන්ගෙ වියදමින් බෙහෙත් අරන්දීලා ආපහු ගෙනත් ඇරලවත් තියෙනවා

දැන් ඕගොල්ලො කියයි එහෙම කරන්නෙ අපිව නම්මගන්න කියල. වෙන්න ඇති නමුත් අන්තිමේදි බැලුවාම අපිට උං අම්බානකට උදව් කරල තියෙනවා
කන්න නැති අයට බත් ගන්න සල්ලි දීල තියෙනව
English dic නැති අයට ලඟට අඬගහල තමන්ගෙ dictionary දීල තියෙනවා

අදටත් මං එහෙ ඉන්න අපේ seniors ලට හිස නමල ආචාර කරනවා:)

නමුත් මෙහේ තත්වය වෙනස්. දේශපාලනෙට කඩේ යන්නයි කුණුහරුප කියන්න ඉගෙන ගන්නයි කියන එක කොහොමටවත් අනුමත කරන්න බෑ. අන්න ඒ නිසයි anti ragging කියන මෙහේට ඕන වෙන්නෙ:)

ඉතිං බලං ගියාම ragging කියන්නෙත් විභව ශක්තිය වගේ තමා
තැනේ හටියට,ඉන්න seniors ල නවකයොන් ගැන හිතන හැටියට
සුදුකම නුසුදුසු කම තීරණය වෙනවා ,වෙනස් වෙනවා
:)

nawaka wadaya thiyenna ona deyak newei :no::no::no: ekata NAWAKA WADAYA kiyana ekenma eka mokakda kiyala therenewa, e wagema eka karana ayage pahath maanasika thathwe saha ekata lakwena ayage maanasika thathweth therenewa, 2golloma maanasika rogin, u better c a psychatrist machan

:no::no::no: kunuharupa ahanna purudu wenna campus enna ona da? kunuharupa kiyana 1 maha loku weerakamak da?

:no::no::no: kellonta kunuharupa kiyana narumayo kawda? eka anumatha karana ayath e wage jada narumayek.

:no::no::no: Rag nowechcha api raggerslata wadaa kellonta garu karala salakanawa,eka thamai aththa

:no::no::no: apith kuppi denawa, bt ala ayata witharak newei, Ona kenekta enna puluwan, bathala kello n kolloawith ape note aran yanawa, api kawadawath epa kiyala ne

:no::no::no: Rag nokarath ape ala seniorsla apita campus eke hasirena hati kiyala dunna, apita poth path dunna, kuppi denawa, Rag 1 ona da ehenam??

:no::no::no: Raggerslata wadaa fit 1k alayo athara thiyenawa, api sulutharayak wunath konda kelin thiyan campus eke inna puluwan wela thiyenne eka nisai
 
  • Like
Reactions: sudunone

--deeps--

Member
Sep 27, 2009
3
0
0
kandy
From the real owner of the blog post titled නවක වදයෙන් තොර සරසවි දිවිය

please mention who is the owner of this post and url

im the owner of the original post and blueraiden is my brother. I got to know about this from a comment in my blog and since im not in EK, asked him to post the URL of the original work to the thread. Please do not blame him. he did the correct thing by revealing who the real owner of the contenet is.

I have no grudge against the person who copied this from my blog because i wanted to make the pepole aware of the situtaion in the uni.

the person whoever copied the letter from my blog has given urls of the blogs of two of my other friends (chamitha and chanaka )as further reading and I wonder why he did not mention the original author :no:

You can read my original post here
 
urbanlogo

Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    Mama nam campus student kenek neve...namuth me kathavata adala pera campus 1 vada karana kenek hatiyata mata me tika kiyanna puluvan....oya kiyala thiyena katha nam serama aththa...mama eva as dekin dakala thiyenava...
    Rag kiyana de thibbata kamak ne...eth eka seemavakata...ahinska vinodayak labaganna rag kalata eke kisima varadak neve...eth dan sidda vena rag nam kisisethma anumatha karanna puluvan eva neve...
     
    --deeps--

    Member
    Sep 27, 2009
    3
    0
    0
    kandy
    nawaka wadaya thiyenna ona deyak newei :no::no::no: ekata NAWAKA WADAYA kiyana ekenma eka mokakda kiyala therenewa, e wagema eka karana ayage pahath maanasika thathwe saha ekata lakwena ayage maanasika thathweth therenewa, 2golloma maanasika rogin, u better c a psychatrist machan

    :no::no::no: kunuharupa ahanna purudu wenna campus enna ona da? kunuharupa kiyana 1 maha loku weerakamak da?

    :no::no::no: kellonta kunuharupa kiyana narumayo kawda? eka anumatha karana ayath e wage jada narumayek.

    :no::no::no: Rag nowechcha api raggerslata wadaa kellonta garu karala salakanawa,eka thamai aththa

    :no::no::no: apith kuppi denawa, bt ala ayata witharak newei, Ona kenekta enna puluwan, bathala kello n kolloawith ape note aran yanawa, api kawadawath epa kiyala ne

    :no::no::no: Rag nokarath ape ala seniorsla apita campus eke hasirena hati kiyala dunna, apita poth path dunna, kuppi denawa, Rag 1 ona da ehenam??

    :no::no::no: Raggerslata wadaa fit 1k alayo athara thiyenawa, api sulutharayak wunath konda kelin thiyan campus eke inna puluwan wela thiyenne eka nisai

    I do not who you are..but agree 100% with your ideas
     
    raakrana

    Active member
  • Sep 7, 2007
    458
    9
    28
    Sri Lanka
    mama nam rag eka hondai kiyala kiyanawa.

    rag season ekenam tikak bayen thamai inne.

    but dan apahu harila balanakota rag eka nisa ape godaak waradi hadagena thiyenawa.

    samajayata muhuna dena eka gana loku expirience ekak labenawa.

    but rag eketh limit thiyenawa..
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    සහතික ඇත්ත. මමත් කැම්පස් එකේදි රැග් උණේ නැහැ. පස්සෙ ලැබෙයි කියල හිතන ලාභ ප්‍රයෝජන තකා මගේ ගරුත්වය, හැදියාව නැති කර ගන්න මට උවමනාවක් තිබුණෙ නැහැ. අසහනකාරයො රැළකගෙන් කුණුහරප අහන්න, කුණුහරප කියන්න තරම් අසහනයක් තිබුණෙත් නැහැ. සෙනග ඉස්සරහ නිරුවත් වෙන්න, අසභ්‍ය දේවල් කරන්න උවමනාවක් තිබුණෙ නෑ. අපේ බැච් එකේ මගෙත් එක්ක හිටියෙ තව තුන් දෙනෙක් විතරයි. අපිට සෑහෙන්න කරදර තිබුණ; කථිකාචාර්යවරු අපට එවන පණිවිඩ අපට කිව්වෙ නැහැ; බැච් එකටම කියල ඔවුන් දෙන සටහන් අපට දුන්නෙ නැහැ; යම් විශේෂ පන්ති සහ ඇගයීම් තියෙන බව අපට කිව්වෙ නැහැ. අපි පාඩම් කරන තැනට, කන තැනට ඇවිත් කුණු හරප කිව්ව... ඔය වගේ. ඉතින් ඔය විදිහට කරන මිනිස්සුත් එක්ක යාලු වෙන්නෙ මොකටද?
    ඇත්ත, සමහර බාහිර ක්‍රියාකාරකම් වලට අපට සහභාගී වෙන්න බැරි උණා. ඒත් අපි ක්‍රීඩාවලට සහභාගී උණා. මං ඉදිරිපත් වූ අංශයෙන් විශ්ව විද්‍යාලය නියෝජනය කළා කීපවරක්ම-කණ්ඩායම් නායකයා/නියෝජ්‍ය නායකයා ලෙසින් පවා. අපි එකතු වෙලා ගමන් බිමන් ගියා.
    අපේ පන්තිවල හිටපු, ඒත් විශ්ව විද්‍යාලෙදි රැග් උණු සමහර අය වෙන අංශවල ඉන්න අයත් එක්ක කියල තිබුණ අපි එයාලත් එක්ක කතා නොකරන බව. ඒත් එයාලමයි අපි එක්ක කතා නොකළෙ. එයාල අපි එක්ක කතා කරන්න බය බව අපි දන්න නිසා අපි පස්සෙන් පැන්නුවෙ නැහැ. ඒ විතරක් නෙවෙයි; සමහර රැග් වෙන අය පිට ගිහින් කියන්නෙ ඒ ගොල්ලො අලයො කියල-මොකද ඒක නම්බුවක් කියල හිතන නිසා. අපේ බැච් එකේ කට්ටියක් හිටිය ඒ වගේ. අන්තිමට අලයන්ගෙ ක්‍රීඩා තරගවලටත් ගිහින් තිබුණ මේ අය.

    මෙහෙම වනචර රැළක්, තමා වෙනුවෙන් නැගී හිටින්න කොන්දක් නැති, තමන්ගෙ සහෝදරයෙකුට සළකන්න, කතා කරන්න දන්නෙ නැති මිනිස්සු, සමාජයට ගිහින් ජීවත් වෙන්නෙ කොහොමද? තමන් ගෙ සහකරු/සහකාරියට, දූ දරුවන්ට සළකන්නෙ කොහොමද? ලාභ ප්‍රයෝජන තකා, විනෝදය තකා තමන්ගෙ ආත්මය පාවා දෙන්න සූදානම් මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද?
    :no:

    :yes: 100% true.. :D
    bt mama nam campus newei.. bt mamath 100% ragging walata wiruddai.. raggin anti raggin katha monawa unath... mama danna tharamin anunta wada deela sathutu wena eka e aya ge mental prob ekak :frown:
     
    • Like
    Reactions: sudunone

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    mama nam rag eka hondai kiyala kiyanawa.

    rag season ekenam tikak bayen thamai inne.

    but dan apahu harila balanakota rag eka nisa ape godaak waradi hadagena thiyenawa.

    samajayata muhuna dena eka gana loku expirience ekak labenawa.

    but rag eketh limit thiyenawa..
    who can guarantee a psycho won't exceed the limits in the so called rag ??? the unpleasant memories which he/she gained (like i've mentioned before) may affect the entire life of a student
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචං මං උඹෙන් ප්‍රශ්න 2ක් අහන්නම් ?
    උඹ නවක වදයට ලක්වෙලා තියෙනවද ?
    උඹ නවක වදය ගැන ඔය මිනිස්සු අහු මුළු වල කතා වෙනවට වඩා දෙයක් දන්නවද ? :)

    :no::no::no: kunuharupa ahanna purudu wenna campus enna ona da?
    නැහැ.
    නමුත් මචං සමාජයේදි අපිට තව කෙනෙක්ගෙන් ඇනුම් බැනුම් එන්න පුළුවං. අන්න ඒවට කලින් ඉඳන් පුරුදු වෙන එක වැරදිද ? :D

    kunuharupa kiyana 1 maha loku weerakamak da?
    [/QUOTE]

    නැහැ. ඒත් කවුරුහරි තමන්ට තිත්ත කුණුහරුපෙන් බණිද්දි ඒවට සැලෙන්නෙ නැතුව අහන් ඉන්න පුළුවන් ශක්තිය තියෙනවනං , ඔව් අනිවාර්‍යෙන්ම එක වීරකමක් :yes:

    :no::no::no: kellonta kunuharupa kiyana narumayo kawda? eka anumatha karana ayath e wage jada narumayek.

    soldies ලව train කරන major කෙනෙක් ගැන හිතපං. ඒ major තමන්ගෙ ශිෂ්‍යොන්ට දස වද දෙන්නෙ ඇයි ?
    සටනෙදි ඒගොල්ලො ශක්තිමත්ව ඉන්න ඕනෙ නිසා.
    මචං අරමුණයි වැදගත් වෙන්නෙ.

    කෙල්ලොන්ට කුණූහරුප කියන්නෙ සමාජයේදි උන්ට එල්ල කුණුහරුප කියද්දි ඒවට මූනදෙන්න හුරුකරවන්න නම් ඒක කමක් නෑ

    නමුත් වල් හිතකින් නම් ඒක වැරදියි මචං:)

    :no::no::no: Rag nowechcha api raggerslata wadaa kellonta garu karala salakanawa,eka thamai aththa

    ඔය කතාව හැමතැනටම අදාල නෑ නෙද මචං

    :no::no::no: apith kuppi denawa, bt ala ayata witharak newei, Ona kenekta enna puluwan, bathala kello n kolloawith ape note aran yanawa, api kawadawath epa kiyala ne

    අල කියන්නෙ බතල අයටද ?:lol:

    :no::no: Rag nokarath ape ala seniorsla apita campus eke hasirena hati kiyala dunna, apita poth path dunna, kuppi denawa, Rag 1 ona da ehenam??

    මචං මං කලිනුත් කිව්වෙ. ඒක තැනෙ හැටියට වෙනස් වෙනවා. මචං ඒ පලාත්වල මල් වගෙ ඉන්න බෑ ඒවට හරියන්න තමා ඒහෙ හිටපු seniors ල අපිව පුහුණු කළෙ.
    නමුත් මෙහේ එහෙම ඕනෙ නෑ
    අන්න එකයි මෙහේදි ,රැග් කරනවට මමත් විරුද්ධ:)

    :no::no::no: Raggerslata wadaa fit 1k alayo athara thiyenawa, api sulutharayak wunath konda kelin thiyan campus eke inna puluwan wela thiyenne eka nisai

    මචං මං ආයෙත් කියනවා. හොඳින් දෙන්න පුළුවං දේවලුත් තියෙනවා. නමුත් ඒ පලාත්වල ත්යෙන තත්වෙට හැඩගස්වද්දි ඔලූව අතගාල කියල දෙන්න බෑ . බයකරල දෙන්න වෙන වෙලාවල් තියෙනවා
    :)
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    මම කළින් හිටපු විශ්ව විද්‍යාලයෙ දුන්න නවක වදය ගැන කියනවනං

    ඇත්තටම නවක වදය කියන්නෙ තියෙන්න ඕනෙ දෙයක්:yes:

    මොකද ඒකට පින්සිද්ද වෙන්න අදටත් එහෙ ඉඳන් මගෙත් එක්කම ජ'පුරට ආපු අපේ සෙට් එක අතරෙ පුදුම බිදියෙ ෆිට් එකක් බොක්කක් තියෙනව:yes:

    :)

    fit එක ථියෙන්න නවක වදය තියෙන්න ඔනෙ කියන එක තමයි .. මෙ අය කියන ලොකුම බොරුව..
    මම නම් කම්පස් නෙවෙ.. එත් හොන්ද යලුවො, fit එක gana rag කරල අපි ta kauruth කියල දුන්නෙ න.. අපි යලුවො අෂ්‍රය කරල එව ඉගෙන ගත්තෙ..
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    එහේදි අපිට ඉගැන්නුවෙ කුණුහරුප කියන හැටි නෙවෙයි. තවත් කෙනෙක් තිත්ත කුණුහරුපෙන් බණිද්දි දත කාගෙන හරි අහගෙන ඉන්න පුළුවං ශක්තිය හදන එකයි.
    අදටත් එහේ ඉඳන් මෙහෙට ආපු අපෙ කෙල්ලොන්ට කුණුහරුපයක් කියල කවදාවත් අඬවන්න හිත රිද්දන්න කටවත් බෑ. මොක්ද උන් අහපු නැහ්ටි කුණුහරුපයක් මේ මිහිපිට නැති නිසා :yes:

    [/COLOR][/SIZE]:)

    එහෙනම් මඡන් umbata නන්ගි කෙනෙක් ඉන්නව නම් mata කියන්න ( nathi උනත් හිතල බලන්න ) ගෙදර අවිත් නන්ගි tath කුනුහර පෙන් බනල කුනුහරප උගන්නනවද? කනුහරප අහන්න පුලුවන් ෂක්තිය දෙන්න කියල උම්බ එහෙම කරනවද?
    නිකන් බොරු හෙතු දෙන්න එප බන්
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    එහේදි අපිට ඉගැන්නුවෙ කෙල්ලොන්ට වල් විහිළු කරන හැටි නෙවෙයි. අපේ කණඩායමෙ කෙල්ලොන්ව බෝඩිමට වෙනකම් ඇරලවන හැටි ගැනයි,දුකක් කරදරයක් උනාම උන්ව ආරක්ශා කරගන්න හැටියි

    [/COLOR][/SIZE]:)

    "අපෙ කණඩායමෙ කෙල්ලො??"
    එතකොත අනික් අය කෙල්ලො නෙවේ ද? :P
    කෙල්ලොන් ta කුනුහරපෙන් බනල අරක්ෂව ගන කථ කරන එක විහිලුවක් :lol:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    එහෙදි අපිට ඉගැන්නුවෙ A/L කාලෙ වගේ අනික් එකා ගැන හිතන්නෙ නැතුව තනියෙම විභාගෙ ගොඩ දාන හැටි නෙවෙයි. ඒ වෙනකොටත් අපි පුරුදුවෙලා හිටිය තනියෙන් බුදුවෙන මෙතඩ් එක වෙනුවට හැමෝටම කුප්පි දීල හැමෝවම ගොඩ දම්මන හැටියි

    එහෙන් එද්දි අපෙ seniors ල කිව්වෙ ගැටි ගහන්න එපා කියලයි. නමුත් එහෙන් දුන්න ඒ පුහුණුවට පින්සිද්ද වෙන්න අදටත් අපේ එහෙන් ආපු සෙට් එක එකටම ඉන්නව(ඉදේනවා). කොටින්ම අපි practical enter කරන්නෙත් එකටමයි
    ඉතිං ඒ දුන්න පුහුණුවෙන් වැඩක් උනේ නෑ කියල කියන්න බෑ:no:

    ඒ ඔක්කොම මෙහෙම කියන්න බෑ අයියෙ
    එහෙදි නං ඒ ජාතියෙ වැඩසටහන් තියෙන්නම ඕනෙ ඒකෙ ආයෙ දෙකක් නෑ:no:

    එහෙ හිටපු අපෙ ජෙශ්ඨත්වය කවදාවත් අපේ lectures cut කෙරෙව්වෙ නෑ
    පාරෙ තොටෙ දකින දකින තැන නවක වදය දීල අපිව රටේ මිනිස්සු ඉස්සරහ කිච කරේ නෑ
    ලෙඩක් දුකක් හැදුනාම අහක බැලුවෙ නෑ
    කොටින්මකිව්වොත් අපෙ කණ්ඩායමෙ හිටපු ගෑණු ලමයෙක්ට මහ රෑ ලෙඩ උන වෙලාවක ඒ ගැන ආරංචි කරල , බොඩිමට ත්‍රීවීලර් එකෙන් ඇවිල්ලා ඉස්පිරිතාලෙ ගෙනියල තමන්ගෙ වියදමින් බෙහෙත් අරන්දීලා ආපහු ගෙනත් ඇරලවත් තියෙනවා

    කන්න නැති අයට බත් ගන්න සල්ලි දීල තියෙනව
    English dic නැති අයට ලඟට අඬගහල තමන්ගෙ dictionary දීල තියෙනවා

    :)

    ඉතින් ඔව කරන්නෙ rag කරන එවුන් විතරද? :lol:
    හොන්ද හිතක් තියෙන හමොම කරනව ඔව
    ඔව කරන්නෙ අනික් කරපුව වහගන්න :P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    fit එක ථියෙන්න නවක වදය තියෙන්න ඔනෙ කියන එක තමයි .. මෙ අය කියන ලොකුම බොරුව..
    මම නම් කම්පස් නෙවෙ.. එත් හොන්ද යලුවො, fit එක gana rag කරල අපි ta kauruth කියල දුන්නෙ න.. අපි යලුවො අෂ්‍රය කරල එව ඉගෙන ගත්තෙ..

    මමත් ඔය ගෑන සෑහෙන්න හිතුව මචං නමුත් එහෙදි මට දකින්න ලැබුනු කරුණු අනුව මට තේරිච්ච දෙයක් තමා
    උන්ට ඒ කළ වැඩෙන් කිසිම වාසියක් උනෙ නෑ කියන එක

    මචං මං මේ කතා කරන්නෙ ඔය අනික් කැම්පස් වල දෙන අමානුශික වද වේදනා ගැන නෙවෙයි.
    දේශපාලනෙට කඩේ යවන එක ගැන නෙවෙයි
    තමන්ගෙ අතකොලු කරගන්න එක ගැන නෙවෙයි
    බලෙන් සීනියර්ස්ලට ගෞරවය ගන්න එක ගැන නෙවෙයි

    උඹ කියන එක හරි දැනටමත් ෆිට් එක තියෙනව තමා.
    නමුත් අපිට දුන්න නවක වදයෙන් නෝමල් තියෙනවටත් වඩ හොඳ ෆිට් එකක් හැදුනා.
    අනික අපි අය අතරෙ ඉන්න කුහකයොත් දේවල් ඉගෙන ගත්තා:)

    එහෙනම් මඡන් umbata නන්ගි කෙනෙක් ඉන්නව නම් mata කියන්න ( nathi උනත් හිතල බලන්න ) ගෙදර අවිත් නන්ගි tath කුනුහර පෙන් බනල කුනුහරප උගන්නනවද? කනුහරප අහන්න පුලුවන් ෂක්තිය දෙන්න කියල උම්බ එහෙම කරනවද?

    මට නංගිල දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලො අර මං කලින් හිටපු විශ්ව විද්‍යාලෙට තේරුනොත් මම අනිවාරයේන්ම ඒගොල්ලන්ව යවනවා :yes:
    කුනුහරුප උගන්නන එකයි කුනුහරුප කියද්දි අහං ඉන්න එකයි දෙකක් මචං

    මචං මම නවක වදයයි , නිදහසයි දෙකම අත් විඳපු කෙනෙක්.
    උඹල ඔය පිටින් බලල කෑ ගහුවට උඹ කොච්ච නම් ඒ දේ ගැන දන්නවද කියල උඹම අහල බලපං මචන් :)

    මම මේ මං කලින් හිටපු විශ්ව විදයාලෙදි දුන්න නවක වදය ගැන මිසක් හැම නවක වදයක් ගැනම නෙවෙයි

    මමත් මෙහෙ (ජපුර) anti rag පැත්තෙ ඉන්න කෙනෙක්
    මේ දවස් වල අපිත් අපෙ batch එකෙ කට්ටියට anti rag පත්තට vote කරන්න කියන පණීවිඩේ තමා දෙන්නෙ

    නිකන් බොරු හෙතු දෙන්න එප බන්

    කතා කරද්දි අනිත් අයගෙ අදහස් වලටත් ගරු කරපං මචං. මටත් ඔනෙ නම් උඹව නැති නාස්ති වෙනකං බයිට් කරල කිච කරල දාන්න තිබ්බ :rolleyes:
    ඒ වගෙම මම 1st year කෙනෙක් නවක වදය දුන්න senior කෙනෙක් නෙවෙයි. seniors ලගෙන් නවක වදය කාපු කෙනෙක්
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    who can guarantee a psycho won't exceed the limits in the so called rag ??? the unpleasant memories which he/she gained (like i've mentioned before) may affect the entire life of a student

    100% true :yes:
    thr may b a few who like being raggd.. bt 4 many its a really unpleasnt experience
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    "අපෙ කණඩායමෙ කෙල්ලො??"
    එතකොත අනික් අය කෙල්ලො නෙවේ ද? :P
    කෙල්ලොන් ta කුනුහරපෙන් බනල අරක්ෂව ගන කථ කරන එක විහිලුවක් :lol:

    ඇයි උඹ පාරෙ යන අහෙම කෙල්ලොංවම උන්ගෙ ගෙවල් වලට එස්කෝට් කරනවද ?
    :lol::P