Ragging or Anti-Ragging?? ask from ur soul...

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ya bt since it may b a tragic and also bcos many ppl suffer i think this shud change.. :yes:
    i dnt think u hv this raggin in any othr country :P
    so y do we need this?
    like to see n end of this "someday"

    it may nt hv been a prob to u.. that's y ur talkin like this :) its ok.. but 4 MANY ppl :( it is!

    Dont compaire our contry wi others :P:P
    Think for a while why do the juniors in the previous year become seniors and pass out rag to their juniors ?
    I guess due to 2 reason
    They think their juniors must be suffer as they did (Well... thats bad)

    What if they think ragging is important and should hand down to their juniors what they learnt ?:)

    Machan all we see is laments of the suffered. There may be some other who's feeling lucky to be ever ragged and they dont scream
    illustrating just the screaming of those who suffered
    thats the story :D
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0

    කෙටියෙන් කිව්වොත් මම ඔය කියන රැග් එකයි නිදහසයි දෙකම විඳපු
    දෙකම ගැන පුංචි අදහසක් තියෙන කෙනෙක්:)

    oya punchi adahasa thibba kiyala umba rag eka gena kiyana hemadema hari kiyala hitagena inne eka gena nam mata dukai.

    " Mun monawada danne? Mun campus gihilla thiyenwada? rag wela thiyenawada? umbala campus awilla rag welama balapan! "

    Me wachana kiyala shape wenna epa.

    Machan campus awath nawath meke onama manussayekta therena podu kulakayak thiyenawa. E bawa umbata penne nedda?

    Umba katha karanne nikan mama hena experienced dial eka, mun monawada danne wage.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    " Mun monawada danne? Mun campus gihilla thiyenwada? rag wela thiyenawada? umbala campus awilla rag welama balapan! "

    :P:P
    කකුල් ලෙලි යනකං අපිත් දන ගාල තියෙනවා
    තුවාල වල ඉස්ම නිසා දික් කලිසම් කකුල් වලට ඇලෙද්දි
    ඇවිදිදි අණහිසෙ හම ඇදෙනකොට
    බස් එකෙ වඩිවෙලා යද්දි break ගැහුවම දණහිස් ගිහිල්ල ඉස්සරහ සීට් එකෙ වදිද්දි
    තියෙන වේදනාව අපිත් විඳල තියෙනවා

    Machan campus awath nawath meke onama manussayekta therena podu kulakayak thiyenawa. E bawa umbata penne nedda?

    පොදු කුලකය දිහ බල සර්වත්‍ර කුලකය ගැන අදහස් දක්වන්න යන්න එපා මචං
    පුළුවන්නම් ඔය පොදු කුලකෙ පැත්තක තියල සර්වත්‍ර කුලකය ගැනත් හොයපං අන්න එතකොට ඔය පොදු කුලක, උපකුල කියන හැම කුලකය ම පේන්න ගනියි මචං :)

    Umba katha karanne nikan mama hena experienced dial eka, mun monawada danne wage.

    බොහෝම හොඳ මාතෘකාවක්
    ..
    ඒක නිසා anti ragging වගෙම ragging ගැනත් මට හූනු බිත්තරයක් තරම් හරි අදහසක් තියෙනව (කියල මං හිතනව)
    :)

    .............................වෙනවා:)

    අනේ ඔව් ඒක මං අරම කියල තියෙන්නෙ
    අපරාදෙ පැස්බර බිත්තරක් කියල කියන්න තිබ්බෙ :P

    මචං මම සින්නොන්ට කඩේ යන එකෙක්වත්
    අනික් අවුරුද්දෙ අපේ ජූනියර්ස්ලව රැග් කරන්න බලං ඉන්න එකෙක්වත් නෙවෙයි.

    මම දැන් ඉන්න uni එකෙ මමත් රැග් වලට විරිදධයි :)
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    Dont compaire our contry wi others :P:P
    Think for a while why do the juniors in the previous year become seniors and pass out rag to their juniors ?
    I guess due to 2 reason
    They think their juniors must be suffer as they did (Well... thats bad)

    What if they think ragging is important and should hand down to their juniors what they learnt ?:)

    Machan all we see is laments of the suffered. There may be some other who's feeling lucky to be ever ragged and they dont scream
    illustrating just the screaming of those who suffered
    thats the story :D

    bt da thing is thr r only a few pppl like u who like this experince, its unfair to let innocent studnts ( even a single persn ) suffer n ruin their life bcos of raggin..
    othr thing is.. raggin yana aya unath hamoma kamaththen newe ne yanne.. samahara wita labena nidahasa gana hithala duk windath kamak na kiyala yanawa
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    :P:P
    කකුල් ලෙලි යනකං අපිත් දන ගාල තියෙනවා
    තුවාල වල ඉස්ම නිසා දික් කලිසම් කකුල් වලට ඇලෙද්දි
    ඇවිදිදි අණහිසෙ හම ඇදෙනකොට
    බස් එකෙ වඩිවෙලා යද්දි break ගැහුවම දණහිස් ගිහිල්ල ඉස්සරහ සීට් එකෙ වදිද්දි
    තියෙන වේදනාව අපිත් විඳල තියෙනවා

    Shah! Mara porakne umba! Maara dukak neda windala thiyenne! Ane paw.
    Umbata bus eke waadiwela yanne nethuwa hitagena yanna thibunane

    Umbe danahisa den hondai neda? Mama danne kenek innawa miniha jeewithayatama abbagatha wela inne. Sinno biththiyakin panninai kiyala. Kakula kawadawath hariyata honda wune nehe.

    Umbata oya deepu wade weradi kiyanakota umbama hari kiyanawa!

    Malli mata hoyanna deyak nehe mama oyata kalin meka ath winda kenek. Nikan pora wenna hadanna epa maasa ganak campus ekata gihilla. Oya oya kiyana kathawa bolandai. Umbalata sinno gahana thela amathaka karala poddak buddhimathwa hitanna.

    මචං මම සින්නොන්ට කඩේ යන එකෙක්වත්
    අනික් අවුරුද්දෙ අපේ ජූනියර්ස්ලව රැග් කරන්න බලං ඉන්න එකෙක්වත් නෙවෙයි.

    මම දැන් ඉන්න uni එකෙ මමත් රැග් වලට විරිදධයි :)[/COLOR][/SIZE]

    Yako umba maara porakne. Wirudhdhai nam hondai.

    Mona adahas thibbath laban awuruddhe juniors lawa rag karanna balagena nehe kiyana ekata mama bohoma ihalin garu karanawa. Ohoma aya bohoma adui.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හිටගෙන ගියත් මිනිස්සුන්ගෙ ඇඟේ වදිනවනෙ :P
    මෙහෙමයි ඒක තීරණය වෙන්නෙ අන්තිමේදි අපි තේරුම්ගත්ත/seniors ල අපිට දුන්න (තෙල කියල කියන්නෙ :P) එක මත
    නැතුව ඒක වින්දේ මාස ගානක්ද , කලින් ද කියන එක අනුව නෙවෙයි :)

    මං කලිනුත් කිව්ව වගේ යන්න මං කළින් ඉඳන්ම සෝදිසියෙන් හිටියෙ මුං අපිව brain wash කරල අපිව use කරන්න හදනවද නැද්ද කියල. මම දන්නෙ නෑ අනික් විශ්ව විද්‍යාල , නමුත් අපෙ සින්නො නං එහෙම කළෙ නෑ අන්න ඒක මට කියන්න පුළුවං

    Yako umba maara porakne. Wirudhdhai nam hondai.

    විරුද්ධ නම් හොදයි නැත්නම් නරකයි කියනවට වඩා දෙයක් මෙතන තියෙනව ටොම්:)

    Mona adahas thibbath laban awuruddhe juniors lawa rag karanna balagena nehe kiyana ekata mama bohoma ihalin garu karanawa. Ohoma aya bohoma adui.

    ඔව් අපි එහේදි රැග් කෑවට මෙහේශි ඒකට විරුද්ද උනේ අන්න ඒ නිසයි
    අපි කාපු කට්ට එහෙම්මම මෙහේ උන්ටත් දෙන්න ඕනෙ කියලා අපි කියන්නෙ නෑ :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    matchan, colombo rag kohomada?
    mamath labana mase 12 yanna inne
    any idea abt this?

    ඒ තරම් දරුණුවට නෑ මචං
    සිංදුවක් කියන්න කියයි
    කෙල්ලෙක් එක්ක කන්න කියයි :P
    ශාරීරික වධහිංසා නෑ මචං මම දන්න විදියට නම්

    බයවෙන්නෙපා :D
     
    Viraj Tharanga

    Junior member
  • Dec 22, 2008
    175
    2
    18
    ඒ තරම් දරුණුවට නෑ මචං
    සිංදුවක් කියන්න කියයි
    කෙල්ලෙක් එක්ක කන්න කියයි :P
    ශාරීරික වධහිංසා නෑ මචං මම දන්න විදියට නම්

    බයවෙන්නෙපා :D

    sha ehenam elane..........
    ubath uni. kollekda
     
    Mulder

    Member
    May 18, 2007
    13
    2
    0
    Nugegoda
    "උඹේ හම සුදු වුනාට වැඩක් නෑ තන් පොඩියි. උඹලාගේ කොල්ලෝ දන්නේ නෑ ඕවා ලොකු කරල හදලා ගන්න. වරෙන් අපි හදලා දෙන්නම්"

    මොනවා උනත් සිර talk එකක් දීල තියනවා, එල කොල්ලෙක්නේ..
    මේ මනස් හොදක් කරන්නේ හදල තියෙන්නේ.. පොඩ්ඩක් ඒ ගැනත් හිතල බැලුව නම් හොදි නේ.
    කසාදයක් කර ගන්න කලෙකදී හොදට හැදිලා තියේවිනේ..