SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
michael peiris songs collection

මයිකල් පීරිස් ගී එකතුව(සමහර මුල් ගීත වල ශ්‍රවන තත්‍වය තරමක් මද බව කරුනාවෙන් සළකන්න)

guna gee warusa-michael peiris
ගුන ගී වරුසා-මයිකල් පීරිස්

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
කාගේද මුල් ගීතය ?

Shammee Mata Meka Kiyana Masterge Namanam Mathaka Naha Parana Gayakayek Kiyanne Oya Dawasak Kiuwaneda A Song Eke Original Eka Thiyanawa Kiyala Ekai Mama Illuwe (Oka Aluthen Kiyanne Kingsley Perise Song Eka Thamai "Podi Kale Marada Walle Wali Bath Uyapu Kelle" ) Thiyanawanam Dennako.........

Onna Mama Maical Perisege Songs Tika Okkoma Gannawa Hode Okkotama Godaaak Pin Shammee...........
 
michael peiris songs collection

මයිකල් පීරිස් ගී එකතුව(සමහර මුල් ගීත වල ශ්‍රවන තත්‍වය තරමක් මද බව කරුනාවෙන් සළකන්න
)

esa eethin obe geethe-michael peiris
ඇසේ ඈතින් ඔබේ ගීතේ-මයිකල් පීරිස්

ලස්සන හිංදි තනුවක්

Shammee Mata Meka Kiyana Masterge Namanam Mathaka Naha Parana Gayakayek Kiyanne Oya Dawasak Kiuwaneda A Song Eke Original Eka Thiyanawa Kiyala Ekai Mama Illuwe (Oka Aluthen Kiyanne Kingsley Perise Song Eka Thamai "Podi Kale Marada Walle Wali Bath Uyapu Kelle" ) Thiyanawanam Dennako.........

Onna Mama Maical Perisege Songs Tika Okkoma Gannawa Hode Okkotama Godaaak Pin Shammee...........
අහන්නම බැරි තත්වයට ගිය (හඬ ඇත්තෙම නැති තරම්) එකක් තියනවනම් තමයි, දන්න කාගෙන් හරි අහල කියන්න මම කොහොමහරි හොයල දෙන්නම්.තව පරණ කැසට් ටිකක් තියනවා.
කෝ මේ රොන් අය්යා ?
 
athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
අහන්නම බැරි තත්වයට ගිය (හඬ ඇත්තෙම නැති තරම්) එකක් තියනවනම් තමයි, දන්න කාගෙන් හරි අහල කියන්න මම කොහොමහරි හොයල දෙන්නම්.තව පරණ කැසට් ටිකක් තියනවා.
කෝ මේ රොන් අය්යා ?

Aulak Naha Dannako Balanna Mata Puluwani Samaharawita Edit Karala Ganna Barimanam Thawa Try Ekak Deela Balamu Parana Cassette Thiyanawanam Ithin Maru Podi Record Parak Dammanam Hari Ehema Karala Balamuko Ape Ron Ayyanam Naha Wage Hitiyanam Kauda Artist Kiyala Danaganna Thibuna .............
 
Jan 15, 2009
9,238
368
0
බුදුන් වදින්නට දහම් අසන්නට
පන්සල වෙත යන හැම වාරේ
ඔබ දුන් ඔවදන් මට සිහිවෙනවා
පියාණනේ මේ සංසාරේ........

Budhun Wadinnata
-Mohan Dharshana & Sunil Edirisingha

bohoma sthuthiy nanga :D
 
මෙන්න තවත් මිණි කැටයක්
සිතක පිපුන මල්
චිත්‍රපටයට විමල් ජේ සාගර ඇතුළු පිරිස ගැයූ තවත් දුලබ මුල් ගීයක්.

මාමිනි මාමිනි මා දෙය්යා-විමල් ජේ සාගර
maamini ma deyya-vimal j sagara

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala

මෙන්න තවත් මිණි කැටයක්
සිතක පිපුන මල්
චිත්‍රපටයට විමල් ජේ සාගර ඇතුළු පිරිස ගැයූ තවත් දුලබ මුල් ගීයක්.

මාමිනි මාමිනි මා දෙය්යා-විමල් ජේ සාගර
maamini ma deyya-vimal j sagara

Sha Niyamai Ohoma Yaaaaan Mamath Gaththa Me Lassana Geethaya Bohoma Pin........... :cool::cool::cool:
 
‍මෙන්න තවත් ජෝති ගැයූ ගීයක දුලබ මුල් පිටපත චිත්‍රපටය ,ජීවන ගමන.

රන් මැනිකේ මගේ-එම් ඩී චන්ද්‍රපාල
ran menike mage-m d chandrapala

Status
Not open for further replies.