ඕකට හොඳම උත්තරේ දෙයි බකා මචං පොඩ්ඩක් ඉඳින්machan............ mata poddak kiyanawada u torrent eken puluwan tharam uparimayenma seed karanne kohomada kiyala..... mama seed wenna dala thiyeyena torrents.... welawakata vitharai seed wenne.....![]()

මටත් මතකයි මුල් කාලේ මමත් උඹට PM කලා IP ටොරන්ට් ඉන්විටේශන් ඉල්ලලා.ඒත් මම පස්සෙයි දැන ගත්තෙ එකේ IP Torrent real සීන් එක. දිගටම වැඩේ කරපන් මචං. අපිත් enter වෙන්නං ADSL ගත්තට පස්සෙ.![]()

What about me machn ???

Pms නම් ගොඩක් ආව බං මේකටත් මං හැම එකකට reply කරන්න ගියෙත් නෑ බං
මං කොහොමද මෙතන හොඳම seedrs ල ට දෙනව කියල හොරෙන් ඒගොල්ලන්ට දෙන්නෙ![]()

මචං උඹල හැමෝගෙම screenshots බල බල තමා ඉන්නෙ
ඒත් මචං ටිකක් රෑ වෙයි
එක්කො හෙට විතරෙ වෙයි සමහර විට
ඔය ඔක්කොම invitations තියෙන්නෙ මං ගාව විතරක් නෙවෙයිනෙ
ඒගොල්ලන්ට ඔක්කොටම කියල invitation බෙදල දෙන්න ඕනෙ කාටද කියල කියන්න එපැයි මචං
ටිකකිවසල ඉන්න ඉතිං![]()
ඕකට හොඳම උත්තරේ දෙයි බකා මචං පොඩ්ඩක් ඉඳින්
හැබැයි දැනට උබෙ IP torrent ratio එක වැඩි කරගන්න ඕනෙ නම්
site එකෙ freeleech කියල සර්ච් කළාම එන torrents වලින් උඹට කැමති එකක් බාන්න පටන් ගනින්





ඔව් බං ගොඩක් අය දන්නෙ නෑ IP Torrent private torrent සයිට් එකක් කියලා. තව ඒවගෙ තියන නීති රීති ගැනයි. උඹ ඊලඟ පාර ත්රෙඩ් එක දානකොට IPT වල Terms and Conditions දාපන්.එතකොට ප්රශ්න ටිකක් හරි අඩුවෙයි.![]()

thanks saho..... i waiting for baca s answer ......![]()

Gud Work Zeus!Keep it up!
ElaKiri!
![]()

මෙහෙමනෙ බං මෙතන invitations ඉල්ලන්න එන අය එන්නෙ මේ site එක ගැන දැනගෙන
ඉතිං මම ත්රෙඩ් එකෙ ප්ළවෙනි post එකම ඔය හැම එකක්ම දාන්න ගියොත්
අම්බානක් දික් වෙයි ඒ post එක![]()
එහෙම නැත්තම් තව ත්රෙඩ් එකක් ඕපන් කරපන් IP Torrents Terms and Conditions කියලාඑහෙනම් දෙවැනි පෝස්ට් එකෙ දාපන්එහෙම නැත්තම් තව ත්රෙඩ් එකක් ඕපන් කරපන් IP Torrents Terms and Conditions කියලා




ඔව් බං මගෙ මේ ඇඟෙ කහඹිලියා ගෑවිල හෝ ගාල කසනවා![]()
මේ ටික කරන්න ගිහිල්ලත් කතා අහන අපිට උඹ කියන දේවල් කරන්න ගියොත් මොනව වෙයිද බං
මං මේක අතෑරල දාන්නම හිටියෙ නමුත් එතකොට අර පොරවල් වෙන්න හදපු අය දින්න වෙන නිසයි මේක අද හෙටම ඉවරක් කරලම දන්න හැදුවෙ මචන්![]()

උඹට පිස්සුද බං .... කවුරු මොනා කිව්වත් උඹත් එක්ක ඉන්න පිරිසක් ඉන්නවා කියලා උඹ දන්නවනේ .![]()
මං දැන් යන්න ඕනෙ 

ow bang kalin mama torrent hitu kiyala use karaa but me dialog eun torrent wala support eka reduce karala thiyenne.ekai maath direct links use karanne. mekai machan dialog eken torrent down wenne 40KB wage but aparaade kiyanna be upload nam 12KB ma enawaa
un direct links walata support karana nisa 65KB walinma enawa.

Machan ISPs can't block Bittorrent protocol easily.
If you have Dialog change Preferences > Protocol Encryption > Forced or Enabled If you haven't forced it.
AFAIK Wimax is hell fast with torrents. Mostly upload speed![]()
maximum 45KB thamai