~ IP torrentz invitation here season 3~

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    machan............ mata poddak kiyanawada u torrent eken puluwan tharam uparimayenma seed karanne kohomada kiyala..... mama seed wenna dala thiyeyena torrents.... welawakata vitharai seed wenne..... :):):):):):):):)
    ඕකට හොඳම උත්තරේ දෙයි බකා මචං පොඩ්ඩක් ඉඳින්

    හැබැයි දැනට උබෙ IP torrent ratio එක වැඩි කරගන්න ඕනෙ නම්
    site එකෙ freeleech කියල සර්ච් කළාම එන torrents වලින් උඹට කැමති එකක් බාන්න පටන් ගනින් :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මටත් මතකයි මුල් කාලේ මමත් උඹට PM කලා IP ටොරන්ට් ඉන්විටේශන් ඉල්ලලා.ඒත් මම පස්සෙයි දැන ගත්තෙ එකේ IP Torrent real සීන් එක. දිගටම වැඩේ කරපන් මචං. අපිත් enter වෙන්නං ADSL ගත්තට පස්සෙ.:)

    Pms නම් ගොඩක් ආව බං මේකටත් මං හැම එකකට reply කරන්න ගියෙත් නෑ බං
    මං කොහොමද මෙතන හොඳම seedrs ල ට දෙනව කියල හොරෙන් ඒගොල්ලන්ට දෙන්නෙ :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    What about me machn ???

    මචං උඹල හැමෝගෙම screenshots බල බල තමා ඉන්නෙ
    ඒත් මචං ටිකක් රෑ වෙයි
    එක්කො හෙට විතරෙ වෙයි සමහර විට
    ඔය ඔක්කොම invitations තියෙන්නෙ මං ගාව විතරක් නෙවෙයිනෙ
    ඒගොල්ලන්ට ඔක්කොටම කියල invitation බෙදල දෙන්න ඕනෙ කාටද කියල කියන්න එපැයි මචං
    ටිකකිවසල ඉන්න ඉතිං :D
     
    Dhananjaya007

    Member
    Aug 4, 2009
    1,290
    17
    0
    Pms නම් ගොඩක් ආව බං මේකටත් මං හැම එකකට reply කරන්න ගියෙත් නෑ බං
    මං කොහොමද මෙතන හොඳම seedrs ල ට දෙනව කියල හොරෙන් ඒගොල්ලන්ට දෙන්නෙ :D

    ඔව් බං ගොඩක් අය දන්නෙ නෑ IP Torrent private torrent සයිට් එකක් කියලා. තව ඒවගෙ තියන නීති රීති ගැනයි. උඹ ඊලඟ පාර ත්‍රෙඩ් එක දානකොට IPT වල Terms and Conditions දාපන්.එතකොට ප්‍රශ්න ටිකක් හරි අඩුවෙයි.:)
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    මචං උඹල හැමෝගෙම screenshots බල බල තමා ඉන්නෙ
    ඒත් මචං ටිකක් රෑ වෙයි
    එක්කො හෙට විතරෙ වෙයි සමහර විට
    ඔය ඔක්කොම invitations තියෙන්නෙ මං ගාව විතරක් නෙවෙයිනෙ
    ඒගොල්ලන්ට ඔක්කොටම කියල invitation බෙදල දෙන්න ඕනෙ කාටද කියල කියන්න එපැයි මචං
    ටිකකිවසල ඉන්න ඉතිං :D

    k machn ... mama mage torrent client eke thawa screenshot ekak dan dannam, uba ekath balapanko
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    ඕකට හොඳම උත්තරේ දෙයි බකා මචං පොඩ්ඩක් ඉඳින්

    හැබැයි දැනට උබෙ IP torrent ratio එක වැඩි කරගන්න ඕනෙ නම්
    site එකෙ freeleech කියල සර්ච් කළාම එන torrents වලින් උඹට කැමති එකක් බාන්න පටන් ගනින් :D

    thanks saho..... i waiting for baca s answer ......:):):):):)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔව් බං ගොඩක් අය දන්නෙ නෑ IP Torrent private torrent සයිට් එකක් කියලා. තව ඒවගෙ තියන නීති රීති ගැනයි. උඹ ඊලඟ පාර ත්‍රෙඩ් එක දානකොට IPT වල Terms and Conditions දාපන්.එතකොට ප්‍රශ්න ටිකක් හරි අඩුවෙයි.:)

    මෙහෙමනෙ බං මෙතන invitations ඉල්ලන්න එන අය එන්නෙ මේ site එක ගැන දැනගෙන
    ඉතිං මම ත්‍රෙඩ් එකෙ ප්ළවෙනි post එකම ඔය හැම එකක්ම දාන්න ගියොත්
    අම්බානක් දික් වෙයි ඒ post එක :D
     
    Dhananjaya007

    Member
    Aug 4, 2009
    1,290
    17
    0
    මෙහෙමනෙ බං මෙතන invitations ඉල්ලන්න එන අය එන්නෙ මේ site එක ගැන දැනගෙන
    ඉතිං මම ත්‍රෙඩ් එකෙ ප්ළවෙනි post එකම ඔය හැම එකක්ම දාන්න ගියොත්
    අම්බානක් දික් වෙයි ඒ post එක :D

    එහෙනම් දෙවැනි පෝස්ට් එකෙ දාපන්:lol: එහෙම නැත්තම් තව ත්‍රෙඩ් එකක් ඕපන් කරපන් IP Torrents Terms and Conditions කියලා
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    3copyey.jpg
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එහෙනම් දෙවැනි පෝස්ට් එකෙ දාපන්:lol: එහෙම නැත්තම් තව ත්‍රෙඩ් එකක් ඕපන් කරපන් IP Torrents Terms and Conditions කියලා

    ඔව් බං මගෙ මේ ඇඟෙ කහඹිලියා ගෑවිල හෝ ගාල කසනවා :lol: :P:P

    මේ ටික කරන්න ගිහිල්ලත් කතා අහන අපිට උඹ කියන දේවල් කරන්න ගියොත් මොනව වෙයිද බං :D

    මං මේක අතෑරල දාන්නම හිටියෙ නමුත් එතකොට අර පොරවල් වෙන්න හදපු අය දින්න වෙන නිසයි මේක අද හෙටම ඉවරක් කරලම දන්න හැදුවෙ මචන්:D
     
    Dhananjaya007

    Member
    Aug 4, 2009
    1,290
    17
    0
    ඔව් බං මගෙ මේ ඇඟෙ කහඹිලියා ගෑවිල හෝ ගාල කසනවා :lol: :P:P

    මේ ටික කරන්න ගිහිල්ලත් කතා අහන අපිට උඹ කියන දේවල් කරන්න ගියොත් මොනව වෙයිද බං :D

    මං මේක අතෑරල දාන්නම හිටියෙ නමුත් එතකොට අර පොරවල් වෙන්න හදපු අය දින්න වෙන නිසයි මේක අද හෙටම ඉවරක් කරලම දන්න හැදුවෙ මචන්:D

    උඹට පිස්සුද බං .... කවුරු මොනා කිව්වත් උඹත් එක්ක ඉන්න පිරිසක් ඉන්නවා කියලා උඹ දන්නවනේ .:D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උඹට පිස්සුද බං .... කවුරු මොනා කිව්වත් උඹත් එක්ක ඉන්න පිරිසක් ඉන්නවා කියලා උඹ දන්නවනේ .:D

    තෑන්ස් මචං :D මං දැන් යන්න ඕනෙ :D
    බුදු සරණයි :D
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    ow bang kalin mama torrent hitu kiyala use karaa but me dialog eun torrent wala support eka reduce karala thiyenne.:frown: ekai maath direct links use karanne. mekai machan dialog eken torrent down wenne 40KB wage but aparaade kiyanna be upload nam 12KB ma enawaa :lol:
    un direct links walata support karana nisa 65KB walinma enawa.

    Machan ISPs can't block Bittorrent protocol easily.
    If you have Dialog change Preferences > Protocol Encryption > Forced or Enabled If you haven't forced it.
    AFAIK Wimax is hell fast with torrents. Mostly upload speed :)
     
    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    Machan ISPs can't block Bittorrent protocol easily.
    If you have Dialog change Preferences > Protocol Encryption > Forced or Enabled If you haven't forced it.
    AFAIK Wimax is hell fast with torrents. Mostly upload speed :)

    no bang oya tweak ekakwath hariyanne nehe owa mama serama karala thiyenne bang :( maximum 45KB thamai
    mata oya kathawa kiwwe wimax section eke engineer kenek. nethuwa aawata giyata kiyapu kathwak nemei
    :(