ඔබ ලබන පිං අධ්‍යාපනයට ගෙවන්නේ මෙරට වැඩ කරන ජනතාවය. ඔබ ඒ සඳහා වර ප්‍රසාද ලත් පංතියේ කෙනෙකි. හැමෝටම එසේ පිං අධ්‍යාපනයක් ලැබීමට වර ප්‍රසාද ලැබෙන්නේ නැත.
අනෙකුන්ටද ඔබට ලැබී ඇති වරප්‍රසාද ලැබීම ගැන ඉරිසියා නොකරන්න. ඔවුන් ඉගෙන ගන්නේ ඔබේ මුදලින් නොව ඔවුන්ගේ මුදලිනි. ඔවුන්ටද ඔබට සේම ඉගෙන ගැනීමට අයිතියක් ඇත. ඒ අයිතියට විරුද්ධ නොවීමට කාරුණික වන්න.