Private Medical Colleges in Sri Lanka

husa

Well-known member
  • Mar 22, 2008
    1,416
    470
    83
    ඔබ ලබන පිං අධ්‍යාපනයට ගෙවන්නේ මෙරට වැඩ කරන ජනතාවය. ඔබ ඒ සඳහා වර ප්‍රසාද ලත් පංතියේ කෙනෙකි. හැමෝටම එසේ පිං අධ්‍යාපනයක් ලැබීමට වර ප්‍රසාද ලැබෙන්නේ නැත.

    අනෙකුන්ටද ඔබට ලැබී ඇති වරප්‍රසාද ලැබීම ගැන ඉරිසියා නොකරන්න. ඔවුන් ඉගෙන ගන්නේ ඔබේ මුදලින් නොව ඔවුන්ගේ මුදලිනි. ඔවුන්ටද ඔබට සේම ඉගෙන ගැනීමට අයිතියක් ඇත. ඒ අයිතියට විරුද්ධ නොවීමට කාරුණික වන්න.
     

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,416
    470
    83
    පැටියා;5630521 said:
    Don't be sooooooooooooooooooooo selfish. Uba medical student kanekda? Ubala doctors la unahamath ratata karana sewayak nane. Mahajanaya huuragena kanawa arenna. Let others to earn degrees bro. Private Engineering Colleges already tiyanawane. Itin medical college ekak damma kiyala ubalata monada adu wenne? Lin madi manasikathwaya :lol::lol::lol:

    I;m 100% agree with u

    uba mekata akamathi wenna reason eka dapan?
    :growl::growl::growl:
     

    kulasingha

    Member
    Jun 9, 2009
    149
    3
    0
    Sri lanka
    අපි මේව නතර කරන්න උත්සාහ කරන්නෙ අපිට මේවයින් ගැටලු එන නිසා නෙමෙයි. අනාගතේ දවසක අපි වගේම වෛද්‍ය විද්‍යාල වලට එන්න ඉන්න පොඩිඋන් වෙනුවෙන්. ඒ කොහොමද කියල සමහරවිට බොහෝදෙනාට තේරැම්ගන්න බැරිව ඇති. අපිට පුලුවන් පැහැදිලි කරල දෙන්න.........


    දැනට මේක කියවන්නකො...................
     

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,416
    470
    83
    අපි මේව නතර කරන්න උත්සාහ කරන්නෙ අපිට මේවයින් ගැටලු එන නිසා නෙමෙයි. අනාගතේ දවසක අපි වගේම වෛද්‍ය විද්‍යාල වලට එන්න ඉන්න පොඩිඋන් වෙනුවෙන්. ඒ කොහොමද කියල සමහරවිට බොහෝදෙනාට තේරැම්ගන්න බැරිව ඇති. අපිට පුලුවන් පැහැදිලි කරල දෙන්න.........


    දැනට මේක කියවන්නකො...................


    ethakota nidahas adapanayata case wenne Private medical college walin witharay.wena kisima private institute ekakin awlak wenne naddA?ehenum ubalata ewatath wirudda wenna epaya.
    ane palayan yanna:growl::growl::growl:

    ethakota wena ratakata gihin salli gewala medicine igena gena ekata wirudda natthe mokada?dekama ekay ne?:lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Mekai machan awla.
    90% campus buwala hena katta kala tamai ee chance eka ganne. Ee katte hatiyata hoda demand ekak tiyanawane ban campus walin out unama. Munta bayai ee demand eka adu wei kiyala. Haal paruwo. Thopi witarak minissu unama harida? Anik awn otuwoda? yako anik untath chance ekak deepalla higher education ekata. Pinata labuna eka aran hitapalla. Nidahas adyapanayata pin sidda wenna nikan labichcha de karan idapalla. Anunta wala kapanne natuwa.
    :D
     

    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    අපි මේව නතර කරන්න උත්සාහ කරන්නෙ අපිට මේවයින් ගැටලු එන නිසා නෙමෙයි. අනාගතේ දවසක අපි වගේම වෛද්‍ය විද්‍යාල වලට එන්න ඉන්න පොඩිඋන් වෙනුවෙන්. ඒ කොහොමද කියල සමහරවිට බොහෝදෙනාට තේරැම්ගන්න බැරිව ඇති. අපිට පුලුවන් පැහැදිලි කරල දෙන්න.........


    දැනට මේක කියවන්නකො...................

    Ah aththada??

    ethakota pvt engineering degree walin dan katubadde inna untai eketa enna inna untay gatalu enne nadda??

    oya wena mukuth neme..Ubalata tyena thana nathi wei kiyala bayata! Irisiyawata!
     

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,416
    470
    83

    මචන් උඹ‍ට තේරෙන්නෙ නෑ මේවයින් සාමාන්‍ය ජනතාවගෙ ලමයින්ට අනාගතේදි සිද්ධ වෙන විනාශය

    ethakota ban doctors la governement salli walin study karala,passe government hospital wala hariyata service ekak denne nathuwa private practice karana eka gana mokada kiyanne?

    mewata kaa gahanna kalin ubala ewata neda ka gahanna ona:rofl::rofl::rofl::rofl:
     

    kulasingha

    Member
    Jun 9, 2009
    149
    3
    0
    Sri lanka
    ethakota ban doctors la governement salli walin study karala,passe government hospital wala hariyata service ekak denne nathuwa private practice karana eka gana mokada kiyanne?

    mewata kaa gahanna kalin ubala ewata neda ka gahanna ona:rofl::rofl::rofl::rofl:


    කොහොමද කියන්නෙ රජයේ රෝහල්වල වෛද්‍යවරැ හරියට වැඩකරන්නෙ නෑ කියල. පුලුවන්නම් වෙලාවක රජයේ රෝහලකට ගිහින් බලන්න වෛද්‍යවරැ මොනතරම් වැඩකරනවද කියල. නමුත් රාජකාරී වෙලාවන්වල Private practice කරනවනම් වැරදියි. ඒකට නීතියෙන් දඩුවම් ලැබෙනව ඒ අයට. ඇයි මොහොතක් හිතන්න බැරි මේ වෛද්‍ය‍වරැ මොනතරම් මහන්සිවෙලාද මේ මිනිස්සුන්ලග ජීවිත බේරගන්නෙ කියල. වගකීමක් නැති ප්‍රකාශ නොකර ඉන්න යාලුව.

    thank you මචන් Idea එකට
     
    Last edited:

    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    Its a very good idea to start a PMC.

    Gov hospital wala wada karanne Sl med uni aya witharak neme ne. balanna gihilla mona tharan foreign medical uni walin MBBS eka gatha aya wada karanwada kiyala.

    Oya dan PMC nawaththann kiyala maha loku wata ke gahana aya loku loku dostharala unama balannako eyalage lami wa SL med uni therune nathi unama wena ratawal walata yawanne nadda kiyala.

    Aniwaryen oya wadi wadiyen PMC epa kiyala ke gahana ayage lamai pita rata uni walara yawai. ethakota parana ke gahapu ewa mathaka ne.

    Anith ayatat chance ekak denna. hamoma asai igena gena thanakata enna. e kata wala kapanna epa.

    Igena ganan kenata atha denna. ekai apita hari yanne nathe. Hamoma hithane thamun gana witharai. Poddak langa inna kena gana hithanna.

    Dawasaka oya ke gahapu ayatama hitei aparade neda PMC ekak thibba nan kiyala. hehe anna edata terei dan karapu modakam.
     

    yasasrd

    Member
    Mar 9, 2007
    5,962
    20
    0
    In elakiri
    ai campus select wena aya withaada doctors la wenna oone? wena salli thiyena ewun docs unoth hoda nadda? sick people...this is why we cant develop this country..we cant change the attitude of those sick people...
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Privet Campus lankave dan eka hodai... ape evun pitarata gihilla viyadan karana salli lankave atulema viyadan vena eka hoda deyakne..........