Private Medical College in Malabe ?

ram4mira

Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    පැටියා;5631230 said:
    Na na
    mama kale Maths :(
    But my sister is willing to join there :)

    Don't worry deffa ur sis can join thr...Bcoz munta hamadama meka nawattanna denna ba..Mea para aniwa meka hadenawa!
    Bahutharayak minissunge ashirwadaya tyenawa mekata!
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    පුද්ගලික වෙද විදුහල් ඇරඹීමට සුදුසු යටිතල පහසුකම් ශ්‍රී ලංකාවේ ඇති දැයි අප මුලින්ම විමසා බලමු. වෙද විදුහලක් ඇරඹිය යුත්තේ සායනික පුහුණුව සැපයීස සඳහා සුදුසු පහසුකම් ඇති රෝහලක් ආසන්නවය. පුද්ගලික වෙද විදුහල් වල සායනික පුහුණුව සඳහා රජයේ රෝහල් නොමිලයේ ලබා දෙතැයි සිතීම උගහටය. එසේ පුහුණුව ලබා දෙන්නේ නම් එක් සිසුවකු සඳහා රුපියල් දස ලක්ෂ 3-4 දක්වා මුදලක් රජයට ගෙවන්නට පුද්ගලික වෙද විදුහල් අයිතිකරුවන්ට සිදුවනු ඇත. එවිට දැනටමත් රුපියල් දස ලක්ෂ 6 ක් වූ ගාස්තුව දසලක්ෂ 9 දක්වා වැඩි වීම සිදු වනු ඇත. එසේ නොකරන්නේ නම් ඇති අනෙක් විකල්පය නම් පුද්ගලික රෝහලක මේ පුහුණුව සිදු කිරීමයි. පුද්ගලික රෝහල් වල ඇති පහසුකම් රජයේ රෝහල් වලට වඩා බොහෝ වැඩි බව නොරහසකි. නවීන ප්‍රතිකාර ක්‍රම ද පුද්ගලික රෝහල් වල සිදු කළ හැක. නමුත් වෛද්‍ය ශිෂ්‍යයන්ට වැදගත් වනුයේ මේවා නොව මූලික දැනුම ය. ඔවුන් සී.ටී. රූපයක් බලා එහි ඇති අසාමාන්‍යනතා හඳුනනවාට වඩා එක්ස් කිරණ පිටපතක ඇති අසාමාන්‍යතාවක් හඳුනා ගැනීම අනිවාර්යයයෙන් දැන ගත යුත්තකි. පුද්ගලික රෝහල් වලට පැමිණෙන රෝගීන් සංඛ්‍යානව, රජයේ රෝහල් වලට වඩා බෙහෙවන් අඩුය. තව ද, විෂ වීම්, පහර දීම් ආදී අධිකරණ වෛද්‍ය කටයුතු කෙරෙන්නේද රජයේ රෝහල් ආශ්‍රිතව පමණි. මේ අනුව පුද්ගලික රෝහලක සිදු කෙරෙන්නා වූ සායනික පුහුණුවෙහි තත්ත්වය පිළිබඳව සැකයන් ඇති කර ගැනීමට සිදුවේ. එබැවින් රෝගී ජීවිත සම කෙළින්ම ගනුදෙනු කරන වෛද්‍යවරයකු, අවශ්ය ප්‍රමිතියට අනුව පුද්ගලික වෙද විදුහල් වලට බිහි කළ හැකි ද යන ප්‍රශ්නය ඉතිරි වේ.

    අප රට දුප්පත් රටකි. වසරකට රුපියල් දසලක්ෂයක් වියදම් කළ හැකි පවුල් ඇත්තේ 5 - 10% ක් පමණි. එබැවින් යෝජිත පුද්ගලික විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලැබීමේ වරම රටේ බහුතරයකට නොලැබී යනු ඇත. අනෙක් අතට මෙවැනි මුදල් ගෙවා කරන අධ්‍යාපනයට ශිෂ්‍ය ණය ව්‍යාපෘති සමහර රට වල ඇතත්, අප රටෙහි එවැන්නක් පසුගිය වසර 20 තුළම ක්‍රියාත්මක නොවීය. එබැවින් පුද්ගලික වෙද විදුහල් සාර්ථක වීමට නම් ශිෂ්‍ය ණය ව්‍යාපෘති ආදිය ඇති කිරීමෙන් දුප්පත් සිසුන්ටත් මේ සඳහා වූ අවස්ථාව ලබා දිය හැකිය.

    වෛද්‍ය වෘත්තිය වැනි අවදානම් තීරණ ගත යුතු වෘත්තියකට පිවිසෙන කුමන හෝ අයකු යම් ප්‍රසශස්ත බුද්ධි මට්ටමකින් යුක්ත විය යුතුය. පුද්ගලික වෙද විදුහල් ලාභය සඳහාම ක්‍රියාත්මක වන බැවින් ඇතුළු කර ගන්නා සිසුන්ගේ අධ්‍යාපන සුදුසුකම් විශාල ප්‍රශ්නයක් සේ නොසැලකෙනු ඇත. එබැවින් නුසුදුස්සන් පුද්ගලික වෙද විදුහල් වලට ඇතුළු වීම නිරායාසයෙන්ම සිදු වනු ඇත. අවම සුදුසුකම් මට්ටමක් තිබිය යුතු යැයි යමෙක් නිර්දේශ කළත්. අප රටෙහි දූෂිත දේශපාලන පසුබිම තුළ එවැනි සීමාවන් ඉක්මවා සිසුන් ඇතුළු කිරීම සිදු කෙරෙනු ඇත. මා සිහින දකිතැයි යමෙක් මට චෝදනා කළ හැකිය. නමුත් 1986 දී උතුරු කොළඹ පුද්ගලික වෙද විදුහල තුළ සිදු වූයේ මේ හා සමාන දෙයකි. උසස් පෙළ දී විෂයයන් හතරම අසමත් වූ සිසුන් පවා එයට ඇතුළත් කරගෙන තිබිණ.

    අප රටෙහි සියළු වෙද විදුහල් වල විෂය නිර්දේශ සහ පුහුණුවෙහි තත්ත්වය වෛද්‍ය සභාව මගින් නිරතුරු අධීක්ෂණයට ලක්වේ. මෙම පුද්ගලික වෙද විදුහල් වෛද්‍ය සභාවේ අධීක්ෂණයට ලක් නොවේ. එබැවින් විභාග පටිපාටියේ ගුණාත්මක තත්ත්වය ගැන වෛද්‍ය සභාවේ නිර්දේශයන් පිළිපැදීම පුද්ගලික වෙද විදුහල් වලට අවශ්‍ය නොවේ. එබැවින් නුසුදුස්සන් බඳවා ගත් පසු, පහසු විභාගයන් පැවැත්වීමෙන් පසු පහසු උපාධියක් රැගෙන ඔවුන් පිටව යති.

    වෙද විදුහල් වල පාඨමාලා මෙහෙයවිය හැකි සුදුසුකම් ඇති ආචාර්ය මණ්ඩලය ඉතා සීමිත සංඛ්‍යාවකි. පුද්ගලික වෙද විදුහල් පිටරට ඇදුරන් මගින් පාඨමාලා මෙහෙයවන බව ප්‍රකාශ කළත්, පසු කාලීනව ඔවුන්ට වඩා අඩු වැටුපකට දේශීය වෙද විදුහල් වල ඇදුරන් සේවයට බඳවා ගැනීම පහසු බව ඔවුනට පෙනෙනු ඇත. මෙලෙස සිදු වූ විට රජයේ වෙද විදුහල් වල අධ්‍යාපන තත්ත්වය පහත වැටී, එම උපාධිධාරීන්ගේ ගුණාත්මක භාවය ද අඩු වනු ඇත.

    මෙබදු පුද්ගලික වෙද විදුහල් වලන් පිටවන උපාධිධාරීන්ට රැකියා ලැබේ ද යන පැණය මී ළට මතු වේ. සෞඛ්‍ය අමාත්‍යංශය පවසන පරිදි වසර 2011 න් පසුව පිටවන වෛද්‍ය උපාධිධාරීන්ට රජයේ සේවයට එක් කර ගනු නොලැබේ. මෙලෙස එකතු වන රැකියා රහිත පෝලිමට, තවත් 100ක් පමණ එකතු කිරීමෙන් ප්‍රශ්නය උග්‍ර වීම මිස විසඳීමක් සිදු නොවනු ඇත.

    මේ නයින් බලන කල පුද්ගලික වෙද විදුහල් අවශ්‍යතාවයක් වුව ද ඒ සඳහා වූ මූලික කරුණු ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණ වී නොමැත. මේ කරුණු සම්පූර්ණ වන තුරු රජයේ වෙද විදුහල් වලට ගෙවීමේ පදනම මත සිසුන් ඇතුළත් කර ගත හැකි වනු ඇත. විශ්වාසදායී ශිෂ්‍ය ණය ව්‍යාපාරයක් ඇති විය යුතු අතර, පුද්ගලික වෙද විදුහල් ඇති වන්නේ නම් ඒවා වෛද්‍ය සභාවේ අධීක්ෂණයට ලක් විය යුතු අතර රජයේ වෙද විදුහල් සමඟ පොදු විභාග පටිපාටියකට එක විය යුතුය. මීට වසර 20 කට පමණ පෙර සිදු වූ අවාසනාවන්ත සිදු වීම් එවිට අපට දකින්නට නොලැබෙනු ඇත.

    පන්හිද සමග බ්ලොග් අඩවියෙනි
    Good Post :) Thanks
     
    Shguts

    Active member
  • Mar 25, 2007
    1,789
    24
    38
    <3
    ඔබ ලබන පිං අධ්‍යාපනයට ගෙවන්නේ මෙරට වැඩ කරන ජනතාවය. ඔබ ඒ සඳහා වර ප්‍රසාද ලත් පංතියේ කෙනෙකි. හැමෝටම එසේ පිං අධ්‍යාපනයක් ලැබීමට වර ප්‍රසාද ලැබෙන්නේ නැත.

    අනෙකුන්ටද ඔබට ලැබී ඇති වරප්‍රසාද ලැබීම ගැන ඉරිසියා නොකරන්න. ඔවුන් ඉගෙන ගන්නේ ඔබේ මුදලින් නොව ඔවුන්ගේ මුදලිනි. ඔවුන්ටද ඔබට සේම ඉගෙන ගැනීමට අයිතියක් ඇත. ඒ අයිතියට විරුද්ධ නොවීමට කාරුණික වන්න

    Well Said!!
     
    kasunwg

    Member
    Sep 27, 2008
    1
    0
    0
    Machan methana problem 1 thiyenne, private medical collage dammama ekata onema modayekuta salli dila degree 1 ganna puluwan. problem 1 ethanai. not with the people who learn and train well for being a doctor(even with pvt degree). ehema 1k idiyama athi minissu maranna. Anith 1 machan mama nam hithanne na othanin othanin out wena hamotama hodata skill thiyena aya out wei kiyala. Eka hinda un out unama minissunta kohoma beth karaida?????????
    BIG PROBLEM. Machan Doctors kenek kiyana job 1 waradi aduwenma karannna one 1k. Kawadawath waraddak karata passe eka niwaradi karanna bari job 1k. mokada niwaradi karanna wenna a miniha jiwath unothne waradiyata beth karala. Hoda thiyenawa kiyala dannawa. Eth waradi godak wenna puluwan hodata wada. A waradi kawadawath niwaradi karanna puluwan kamak nathiwewi. Eka hinda man nam mekata wiruddai. :no:
     
    howitzer

    Member
    Mar 29, 2008
    731
    2
    0
    ඔබ ලබන පිං අධ්‍යාපනයට ගෙවන්නේ මෙරට වැඩ කරන ජනතාවය. ඔබ ඒ සඳහා වර ප්‍රසාද ලත් පංතියේ කෙනෙකි. හැමෝටම එසේ පිං අධ්‍යාපනයක් ලැබීමට වර ප්‍රසාද ලැබෙන්නේ නැත.

    අනෙකුන්ටද ඔබට ලැබී ඇති වරප්‍රසාද ලැබීම ගැන ඉරිසියා නොකරන්න. ඔවුන් ඉගෙන ගන්නේ ඔබේ මුදලින් නොව ඔවුන්ගේ මුදලිනි. ඔවුන්ටද ඔබට සේම ඉගෙන ගැනීමට අයිතියක් ඇත. ඒ අයිතියට විරුද්ධ නොවීමට කාරුණික වන්න

    well said
    pinata igenagena pinata mahapola kala thawa anith minissunge adyapana aythiya uduragannath dagalana unta denna tiyana hodama uttare oka thamai.un nidahas adyapanaya araksha karanawa kiyala karanne thamange adayam marga adu wena ekata wiruddawa kegahana eka.rata gena oya tharam adarayak tiyanwanam rate duppat minissunge salli walin igenagatta dostarala kee denek innawada duppat minissunta private channel karala nikam beth dena?
    those who say this institute will produce "incompetent doctors" dont worry The Medical (Amendment) Act No. 16 of 1965 will take care about that.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,522
    10,636
    113
    Nugegoda, Sri Lanka
    Machan methana problem 1 thiyenne, private medical collage dammama ekata onema modayekuta salli dila degree 1 ganna puluwan. problem 1 ethanai. not with the people who learn and train well for being a doctor(even with pvt degree). ehema 1k idiyama athi minissu maranna. Anith 1 machan mama nam hithanne na othanin othanin out wena hamotama hodata skill thiyena aya out wei kiyala. Eka hinda un out unama minissunta kohoma beth karaida?????????
    BIG PROBLEM. Machan Doctors kenek kiyana job 1 waradi aduwenma karannna one 1k. Kawadawath waraddak karata passe eka niwaradi karanna bari job 1k. mokada niwaradi karanna wenna a miniha jiwath unothne waradiyata beth karala. Hoda thiyenawa kiyala dannawa. Eth waradi godak wenna puluwan hodata wada. A waradi kawadawath niwaradi karanna puluwan kamak nathiwewi. Eka hinda man nam mekata wiruddai. :no:

    Lol.. salli deela onama modeyakuta degree ganne kohomada? untath exams thiyenawane pass wenna.. ewa okkoma ivara unamath Sri lanka medical council eke register wennath exam ekak thiyenawa.. awata giyata doctors la eliyta enne naa machan.. Medical witharak nemei anith fields walath ma wage wenawanum, ape raten mechchara lamai wena ratawalata yana eka nawathinawa..
     
    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    good good

    reasons 4 dat

    1.we need more doctors for srilanka neda?

    2.wedi nam they can work in other countries neda? lankawata salli ne

    3.we spending so much money for education to other countries like aus.china,Russia,India,uk,us neda?

    4.lankawe kollo kello a (3)ratawala duk vidinawa neda?

    5.AL pass nam government ekata university denna barinam,if they can spend money nam mokada wenne?

    6.JVP karayo salli karayo ekka taraha kiyala monawa karandada,kuhaka kam karala hari yanne naha neda?

    7.salli tiyana eka kohen hari education gannawa neda,middle class ekata neda private uni wala wasi
     
    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    Machan methana problem 1 thiyenne, private medical collage dammama ekata onema modayekuta salli dila degree 1 ganna puluwan. problem 1 ethanai. not with the people who learn and train well for being a doctor(even with pvt degree). ehema 1k idiyama athi minissu maranna. Anith 1 machan mama nam hithanne na othanin othanin out wena hamotama hodata skill thiyena aya out wei kiyala. Eka hinda un out unama minissunta kohoma beth karaida?????????
    BIG PROBLEM. Machan Doctors kenek kiyana job 1 waradi aduwenma karannna one 1k. Kawadawath waraddak karata passe eka niwaradi karanna bari job 1k. mokada niwaradi karanna wenna a miniha jiwath unothne waradiyata beth karala. Hoda thiyenawa kiyala dannawa. Eth waradi godak wenna puluwan hodata wada. A waradi kawadawath niwaradi karanna puluwan kamak nathiwewi. Eka hinda man nam mekata wiruddai. :no:

    moda talks ne ahenam china gihin degree eka karana unta mokada kiyanne?
    kuhaka kam karanda epa
    appith duppath but salli tiyana untath egena ganda dipalla
    loan ekak aragena hari appi karamu
     
    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    it's oky to have a engineering degree or a MSC by a forign universiaty.

    Look at me , I failed to enter to the MPR @UoM then I'm doing BIT , anyway
    I still continuing the drams to be an engineer. But for a doctor the story is
    different. Because they playing with the human lives.

    No forign uni student doctors should not give doctor jobs in sri lanka. This is not
    good.

    In the field of medicine there is a difference. See how much difficult to get a medical degree inside sri lanka ? It's harder than any other degree . So I think this is not good . Doctors should have that skill level before they playing the human body.

    if a engineer did something wrong it will damage thousands of life
    doctor one or two life only
    we can work against if they dosent have skills neda?
     
    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    I know it's Called SAITM and you need to pay 6,000,000(RS) for that and final year (4 in Srilanka and 1 year in Russia) you should go to Russia to do the rest of part of degree then you got Directly a MD instead MBBS (yea Russians normally give Master Degree)but you can do that Degree more cheap if you go Directly to Russia (it's approxmately about 24Lacs-2,400,000 )+ expenses you may spend Max 2,800,000!!
     
    RBC-GNN

    Member
    Mar 27, 2010
    2
    0
    0
    {private medical college}

    private medical college puluwantharan danna ona.ethakota ewai ganath aduwenawa.adumagane s3 gaththa ewntath etakota campus yanna puluwan.anika private nisa rag eka kannath onanane.ehinda meka niyama elakiri wadak.
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    බැලු බැල්මට මේ වැඩේ ගොඩක් හොදයි.හැබැයි එහෙම ආරම්භ කරන ආයතන වල නිසි ප්‍රමිතියක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙ.මේකෙන් ගොඩක් දෙනෙක්ට වාසි අත්වෙනවා.ඒ වගේම උසස්පෙල විභාග‍යෙන් ගොඩාක් මහන්සියෙන් ඒ3 ගන්න අන්ත අසරන දුප්පත් ලමයින්ට ලොකු අසාධාරනයක් වෙනවා.

    මට නම් හිතෙනනෙ බදවාගැනීමේ සුදුසුකමවත් ඉහල දැම්මනම් හොදයි.
     
    Last edited: