K. sujeewa- aravinda yaya pira
Noel raj- adariye natanna
pls me deka hoyala denna
loku hadissiyak
Noel raj- adariye natanna Dennam
K. sujeewa- aravinda yaya pira
Noel raj- adariye natanna
pls me deka hoyala denna
loku hadissiyak
Damayanthi Jayasuriya ge Sindu tikak daannakooooo ....
suba udasanak thread eke me welawe inna hamotama...

මීට කලින් pads අයියා දීලා තිබුන සිංදුවට වැඩිය වෙනස් එකක් .....

සුභපැතුම් මචෝ මේ කරනා ජනතා සේවයට හා
1000 කඩයිමටයි!!!!![]()
යම් සිත් වේදනාවකින් පෙලෙනවානම් ඊට විසඳුමක් අප විසින්ම සොයා ගත යුතුයි නේ.දුක දිනා ලෝකය ජය ගැනීමටයි අප මිනිසුන් වී ඉපිද සිටින්නේ.හැරත් දුක යනු නිරායාශයෙන්ම අප පසුපස හඹා එන ස්වභාවික සංසිද්ධියක්නේ. සතුට ළගා කර ගැනීමටයි අප වෙහෙසිය යුත්තේ.ඔබේ දුක් තැවුල් දුරුවී සැනසුම ළඟා වේවායි පතමි.jeewithe dhukaine shamme,me sindhuwa ahathdhi dhakithdhi thawath dhuka wadi,kohoma wethath hungak pin meka hoyala dhunnata.![]()
ඔබ හැමගේ දිරි ගැන්වීම අපට ආශීර්වාදයක් !shammee man oya dhapu sindhu okkoma wage download karagaththa,ewa hungak lassanai,thawath lassana sindhu apita dhimata wasanawa saha dhairayaya labewai kiya maa pathanawa......!![]()
Bohoma Sthuthi machan.............
Kohomda wase dese ? Kalekin dekke.....
can you help me to find this song " SUDU EATH POUWEK SUDU PIUMA SODIN GEANA , PEADAKUNU NKALATH ,SIRI YAHANEA" SINGER - niriha viragani.... plez
Magenuth Suba Pethum Machan 1000 Weni Kadaima Pasu Kirima Wenuwen