සුබ රාත්‍රියක් මිත්‍රයා !අද රැඳිලා ඉන්න වෙලාවක් නැති වුණත් බලලා යන්න ආවා. අලුතින් දාලා තිබුනු සින්දු වලින් මගේ ලඟ නැති ඒවා මමත් බා ගත්තා.
ඔබ සැමටම ස්තුතියි.
සුබ රාත්‍රියක්.
සුබ රාත්‍රියක් මිත්‍රයා !අද රැඳිලා ඉන්න වෙලාවක් නැති වුණත් බලලා යන්න ආවා. අලුතින් දාලා තිබුනු සින්දු වලින් මගේ ලඟ නැති ඒවා මමත් බා ගත්තා.
ඔබ සැමටම ස්තුතියි.
සුබ රාත්‍රියක්.
මර්වින් මිහිඳුකුල ගේ සිංදුවක් නේ.Oba Asure Ma Hade..Pema Ipadee Nae Lande..MP3 eka thiyenawanam danda..Thanks..
Oba Asure Ma Hade..Pema Ipadee Nae Lande..MP3 eka thiyenawanam danda..Thanks..

මොකද මන්දා...තාම නිදිමත ආවේ නෑ. ඇඳේ එහාට මෙහාට පෙරලි පෙරලි ඉන්නවට වඩා හොඳයි යාළුවන්ට සිංදු ටිකක් දෙනවා.මොකද ශම්මී
අද නිදාගන්නෙ නැද්ද?
![]()