
ම්....අහලම බලන්න ඕන-ස්තුතියි
නෑ සඳුන්. මුන් ජාතික ගීයත් කැමති කැමති විදිහට අනුභව කරපුවාවේ.එතකොට අර මුල් ගීතය තවත් දීප්තිමත්ව බැබලේවි.ඔය නරි නාටක වැඩිකල් පවතින ඒවා නෙවෙයි.රැපාලට තියෙන පරගැති ඔල්මාදයම තමයි, බහුතරයක් සිංහල දෙමව්පියන්ට තියෙන්නෙ.(විවාදාත්මක අදහසක් නමුත් දැන් වෙලාව නොවෙයි. පාන්දර 2.45යි)මන් මේක දැකල තියේ... අපේ රටේ සමහරක්ට තමන්ගෙ ජාතික ගීය අමතක වෙලා තියෙද්දි... මේ පොඩි ළමයි ටික ඒක හොඳටම කියනවා.......
ජාතික ගීය රැප් කරන දවසත් වැඩි ඈතක නෙමෙයි![]()
නෑ සඳුන්. මුන් ජාතික ගීයත් කැමති කැමති විදිහට අනුභව කරපුවාවේ.එතකොට අර මුල් ගීතය තවත් දීප්තිමත්ව බැබලේවි.ඔය නරි නාටක වැඩිකල් පවතින ඒවා නෙවෙයි.රැපාලට තියෙන පරගැති ඔල්මාදයම තමයි, බහුතරයක් සිංහල දෙමව්පියන්ට තියෙන්නෙ.(විවාදාත්මක අදහසක් නමුත් දැන් වෙලාව නොවෙයි. පාන්දර 2.45යි)
ම්....අහලම බලන්න ඕන-ස්තුතියි
මීට කලින් pads අයියා දීලා තිබුන සිංදුවට වැඩිය වෙනස් එකක් .....

Divulgane ge Amma genai Thaththa genai kiyawena lassana geetha 2k.
Andara Yaye - http://www.mediafire.com/download.php?zaznezjdymx
Gamata Kalin - http://www.mediafire.com/download.php?jmujkymwzkz
Kemathi aya ganna.

Thank you very much Sandun.
this is unbeliveable. i got the reply and the song i wanted within 5 mins. this is the first request by me and i joined with elakiri yesterday.
thank you once again.....

![]()
කෙටියෙන් කියන්නම් රොන් අයියා එළමකිරි.බොක්ක තමා...මගේ හද පිරි සුබ පැතුම් රොන් අයියා.
![]()
රොන් අයියා සහ සුරංගට මගෙන් උනුසුම් සුභ පැතුම්
තවත් දිගු ගමන්ක් යාමට ශක්තිය වාසනාව ලැබේවා
Divulgane ge Amma genai Thaththa genai kiyawena lassana geetha 2k.
Andara Yaye - http://www.mediafire.com/download.php?zaznezjdymx
Gamata Kalin - http://www.mediafire.com/download.php?jmujkymwzkz
Kemathi aya ganna.
![]()
රොන් අයියා , සුරංග.. මේ යන ගමන දිගටම යමු....
.
දෙදෙනාටම සුභ පැතුම්...!!!
තෙරුවණ් සරණයි..!!!
thank you sooo mych machan...
Menna Illapu Song Eka ...............
Mama Harima Asa Song Ekak..........
Onna Mama Dunna![]()