![]()
Posts 1000
ඉතා දුර්ලභ ගීත ලබාදෙමින් ඔබ දක්වන මේ සහයෝගයට ගොඩාක් පින්...ඔබට ගොඩාක් ස්තූතියි සහෝ. දිගු ගමනකට සුභ පැතුම් ඔබට.....ninenet9
![]()
රොන් අයියා සහ සුරංගට මගෙන් උනුසුම් සුභ පැතුම්
තවත් දිගු ගමන්ක් යාමට ශක්තිය වාසනාව ලැබේවා
සුරංග (ප්‍රසාද්) ඔයත් මේ හුයට කරල තියන මෙහෙය අති විශාලයි.. ඒක වචන 2ක 3කින් කියල ඉවර කරන් න පුලුවන් දෙයක් නෙවෙයි ඉතාමත් පැරණි ගීත අපිට ලබා දෙමින් මේ කරන සේවය තව ඉදිරියටත් කරගෙන යන් න මම මගේ මුළු හදවතින්‍ම සුබ පතනව සුරංග.........
![]()
මම මේ ගීතය සෑහෙන් න කාලෙකට කලින් ඉදන් හොය හොය හිටියෙ (2009 - 02 - 25 පිටු අංක 1878) මේ පහල තියෙන් නේ මෙම ගීතය ඉල්‍ලලා මම කල ඉල්‍ලීම වචනයේ පරිසමාප්‍ත අර්ථයෙන්‍ම මේ ගීතය හරිම ලස්‍සන ගීතයක් ගොඩාක් පින් සුරංග මේ ගීතය අපිට ලබා දුන් නට ...................![]()
_____________________________
වඩාත් ජනප්‍රිය නොවුන එහෙත් ලස්සන සිංදු එකතුවක්
Kis Dala Balapan Machan .
settings Walin Puluwan Wai Poddak Wenas Karala Balanna
Me Saumya rathriya - Darmadasa Walpola
mee song eka kagawada thiyenee...plz mata post karanwada.
Menna Jothi Kiyana Eka.....
Menna Jothi Kiyana Eka.....
Machan Song ekee okkama nehe neda..?full song ekama nadda?