SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
පිංවතුනි මට මේ සිංදුව සොයා දෙන්න

අසංක ප්‍රියමන්ත පීරිස් මහත්මයාගේ

හිටිහැටියේ නුඹෙන් නැගෙන...
ආලවන්ත ඇස් බැල්මට...
අසුවනවිට මං....
සක්විති රජකමට වඩා ....
සත්තකින්ම පිං කල බව හැගෙයි (හැබෑ‍ට)......

පිංවතුනි මට මේ සිංදුව සොයා දෙන්න:)
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
7.gif

පැටියා;5647015 said:
අසංක ප්‍රියමන්ත පීරිස් මහත්මයාගේ

හිටිහැටියේ නුඹෙන් නැගෙන...
ආලවන්ත ඇස් බැල්මට...
අසුවනවිට මං....
සක්විති රජකමට වඩා ....
සත්තකින්ම පිං කල බව හැගෙයි (හැබෑ‍ට)......

පිංවතුනි මට මේ සිංදුව සොයා දෙන්න:)
චුට්ටක් ඉන්න චූටි පැටියෝ...සිංදුව හොයා ගන්නකල්.:D
 
පැටියා;5647015 said:
අසංක ප්‍රියමන්ත පීරිස් මහත්මයාගේ

හිටිහැටියේ නුඹෙන් නැගෙන...
ආලවන්ත ඇස් බැල්මට...
අසුවනවිට මං....
සක්විති රජකමට වඩා ....
සත්තකින්ම පිං කල බව හැගෙයි (හැබෑ‍ට)......

පිංවතුනි මට මේ සිංදුව සොයා දෙන්න:)
පැට්ටට මල් හී සැර වැදිලා වගෙයි. ලස්සන සිංදුවක්
හිටි හැටියේ නුඹෙන් නැගෙන- අසංක ප්‍රියමන්ත
hiti hetiye numben negena-asanka priyamantha

  • Like
Reactions: පැටියා
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
පැට්ටට මල් හී සැර වැදිලා වගෙයි. ලස්සන සිංදුවක්
හිටි හැටියේ නුඹෙන් නැගෙන- අසංක ප්‍රියමන්ත
hiti hetiye numben negena-asanka priyamantha

‍‍

:):):):):)
:)හ්ම්.......ඒ වගේ තමයි:)
බොහොම ස්තූතියි ඔබට
 
noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    පැට්ටට මල් හී සැර වැදිලා වගෙයි. ලස්සන සිංදුවක්
    හිටි හැටියේ නුඹෙන් නැගෙන- අසංක ප්‍රියමන්ත
    hiti hetiye numben negena-asanka priyamantha

    ශම්මී ට පොඩ්ඩක් වැරදිලා වගෙයි
    ඔයා ඔය දීල තියෙන්නෙ රෝහන ප්‍රියමන්ත කියන සින්දුවක්
     
    ශම්මී ට පොඩ්ඩක් වැරදිලා වගෙයි
    ඔයා ඔය දීල තියෙන්නෙ රෝහන ප්‍රියමන්ත කියන සින්දුවක්
    එහෙමද? මේක තිබුනෙත් අසංකගේ සිංදු ගොඩේ.හ‍ඬේ ලොකු වෙනසකුත් නෑ.
    එතකොට අසංකගෙත් මේ වගේ සිංදුවක් තියනවද? recipient ට නම් ඒකදැනුමක් නෑ වගේ?
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    එහෙමද? මේක තිබුනෙත් අසංකගේ සිංදු ගොඩේ.හ‍ඬේ ලොකු වෙනසකුත් නෑ.
    එතකොට අසංකගෙත් මේ වගේ සිංදුවක් තියනවද? recipient ට නම් ඒකදැනුමක් නෑ වගේ?

    ඔව් අපි ලඟත් තියෙන්නෙ ඔය සින්දුවම තමයි
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    වස් කාලෙට උඩ මලුවේ මල් ගංගාවයි
    සඳුන් කලේ ආසාවෙන් බෝධිය නාවයි
    නුඹ තාලෙට කවි කියනා විට මට ලෝබයි
    ගල උඩ කන්දේ දෙවියන් හට එය බාරයි

    Lassana Araliya Hewane - Chamara Ranawaka
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    Welcome................

    Mata Sunflowers kiyana Mage jeevithe aluth pituwak pura sinduwa denawada ?

    whiter.jpg
     
    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    Kavuru hari gaawa me Parana Sindu thiyenawada?

    . Hiranya Warnakulasuriya - Wananthare
    . Rohini Sudasinghe - Hondai Narakai
    . D D Gunasena - Jana Jana Sena
    . Milton Perera & Mallika Kahavita - Liyaka Mahima
     
    Status
    Not open for further replies.