අප් කරලා තියෙන්නේ! ලින්ක් එක ඇති!හොද වැඩක් ......... අප් කරන්න

එම නිසා දැන් සෙවිය යුත්තේය!
ayage akaye
vikasitha nayanin
maleka suwanda
sithija imee
sanaraamara himi
obe sinaha vikasitha wewa
pem rala patharin - ලිස්ට් එකේ ඇත
mage kandulin
ranwan ketha nelana liye - ලිස්ට් එකේ ඇත
muwaradha bara - ලිස්ට් එකේ ඇත
paaayan sandune me paaalu rathriye
siriboo ayya
punchi gelat
erandathee enawa - මේකෙ සිංදුව "අනෝතප්ත විල" - නියම ඇන්ටික් වෙළුමක් තියෙනවා ලිස්ට් එකේ!
monara kikiliye - තිබෙන තැන: wordpress.com තුල "amaradeva" සදහා search කරන්න(1)
mihiriye gami lande - කොමන්ය, හැමතැනම ඇත (1) ක්රමය අනුගමනය කරන්න
jagada nandana maha kaarunika
me gee eda
irunu ruwal
bambara patikki - කොමන්ය, (1) ක්රමයෙන් ලබාගත හැක
සිංදුවට ඉදිරියෙන් මුකුත් නැති සිංදු මට අලුත්යඑම නිසා දැන් සෙවිය යුත්තේය!
සොයා මෙහි දමන්නෙම්![]()




යුරේකා යුරේකා
http://www.infolanka.com/miyuru_gee/art/amaradeva.html
ඔන්න ඔතන බඩු ඇත්තේය
download කිරීමට පොඩි වැඩ කෑල්ලක් දැමිය යුතුය, play කිරීමට vlc නවතම වෙළුම භාවිතා කලෙමි; වැඩය...පොඩ්ඩක් කොලිටි අඩුය :S Real Media format එකෙන් ඇත.
ඔතන සිංදු 200ගානක් ඇත ඒවා බාගැනීමට මේ පියවර භාවිතා කිරීම මැනැවි,
1. සිංදුවක් තෝරාගෙන එය ක්ලික් කරන්න
2. ඔබට ලැබෙන්නෙ *.rm ආකාර file එකකි, මෙය notepad භාවිතයෙන් open කරන්න
3. එතුල *.ra file එකකට ඇති ලින්කුව ඔබට දිස්වනු ඇත, එය copy කර browser යෙ paste කර එය බාගන්න, play කිරීම vlc මගින් කරගත හැක.
දුක්වින්ද තරම් කොලිටි නම් නැත්තේය. එහෙත් පරණ සිංදු නිසා ඒවාගේ රැකෝඩ් වලත් මහ කොලිටි නැත්තේය..![]()
රියල් ප්ලේයර් එක තමයි සුදුසුම භාණ්ඩේ![]()
thanks madura!
if you have rare ones that are not on this list pls post here k?
Real Player දාගත්තම ඕක ඩවුන් ලෝඩ් කරන්න බෑ. *.RM ෆියිල් එකෙන් ඕපන් වෙනව!

okkoma load unata passe right click karala save karapan![]()


ඉස්සෙල්ල කියපං මොකා ද realplayer install කරන්නේ ඕව කරන්න
vlc හොදා!![]()


Open/Save කියලා ඔප්සන් දෙකක් තීනවා මගේ නම්Real Player දාගත්තම ඕක ඩවුන් ලෝඩ් කරන්න බෑ. *.RM ෆියිල් එකෙන් ඕපන් වෙනව!


ඔවා අහන්න ඉන්ස්ටෝල් කරාළුඉස්සෙල්ල කියපං මොකා ද realplayer install කරන්නේ ඕව කරන්න
vlc හොදා!![]()

yah sure, i'll chk and post here , only the rare ones?if you have rare ones that are not on this list pls post here k?
![]()

yah sure, i'll chk and post here , only the rare ones?![]()
