SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    kattiyatama Suba Raathriyak mama yanawa doiya ganna... :D
    heta hamba wemu.
    Jayawewa!!

    goodnight3.gif


    Oba Nidanna Oba Nidanna - Marians(unplugged)
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අද උදේ ඉඳලම මෙතන හිටියට අපේ නූන්ට සුබ පතන්න බැරි වුනා.සමාවෙන්න.
    දිගු ගමනකට හදපිරි සුබ පැතුම්!
    2wn3axi.jpg


    බොහොම ස්තුතියි ශම්මී
    මං හිතුවා අමනාප වෙලා වත්ද කියල
    :rofl::oo:
     

    Musica

    Member
    Oct 7, 2009
    50
    5
    0
    Colombo
    I love Instrumentals

    Me Jothige old hit song ekaka HQ Instrumental ekak.... ahala blanna :cool::):cool::)

    Mage Mathake Obe Ruwa Ande

    Source site Link: CyberSawana



    CyberSawana aluth instrumental music site ekak hema sathiyema aluth High Quality mp3 tracks denawa.. mama denata HQ mp3 tracks 30 download kala, elakiri quality FREE tracks. Denata tracks 100 thiyenawa aluth saha parana hit song instrumentals
     
    Last edited:

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    Hugak aya gannama balan innawa misak wedagath deyak denna,Wedagath deyak karanna idiripath wenawa aduine.Aduma tharamin kenekgen yamak gannawa nam A ganna kenaatath Yamkisi yuthukamak thiyanawane.Meka ithin nikan dena nisaa ohe aragena hemin maaru wenawa.register welaa DL karana aya Aduma Gane "Tnx" kiyana akuru thuna wath type karanne neth nam ara machan oyaa kiwwa wage, A aya මනුස්සයක් විදියට hithala weda karanawada kiyana eka prashnayak...??

    machagla,
    mamath aurudu 7-8 ka wele idan songs ekathu karanawa man laga 60GB withara original sinhala songs thiyanawa (mama loku kamakata kiyanawa nemei) ea sindu ekathu karaganna mama ambanaka mahansi una.mama sindu ekathu karanne ewa ape anagatha paramparawara wenuwen. awasanawakata mata ubalata support karanna labena kalaya bohoma adui. aththatama ubala ape rasika parapura wenuwen karana de dakkama mata adenawa. ea wagema ubala gana loku adambarayak athi wenawa. sirawatama me thread eka sahenna watinawa. thanks reply nathi unata adiraya wenna epa machagla ubala karanne ratatama loku sewayak. THANKS!!!!!!!! if need eny help send me a PM( loku kamakata kiyanawa neme waradiyata hithanna epa bokkenmai kiyanne):):):)
     
    සුබ රාත්‍රියක්, නැවුම් ලස්සන දවසක් වේවා හැමදෙනාටම !

    සිත පාරමී පුරයි
    පෙම් සිතුම් කිති කවයි
    ආලවන්ත සෙනෙහසකට සිත නවාතැනයි
    ආදරය සුන්දරයි
    ඒ අඩුව මට දැනෙයි
    කුළුඳුල් මගෙ හදවතින්ම ආදරේ පතයි

    සිත පාරමී පුරයි-මංජුලා දිල්රුක්‍ෂි
    SITHA PARAMEE PURAI-MANJULA DILRUKSHI



    යළි හමුවෙන්නයි
     

    sayu22

    Member
    Jun 27, 2009
    1,439
    51
    0
    hellooo

    mata me songs tika thiyanwanam dennawada plz

    .sitha pihatuwak wage pawuna nuba semin semin hithe gauna
    .hamu unama danena suwaya wen wenakota na (chandana liyanarachi..)

    thx
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හොඳ මාතෘකාවක්..තුවාලයේ වේදනාව් තියෙන්නේ තුවාලය තියෙන කෙනාට කියනවා වගේ මං එකඟ වෙනවා ඔය සහෝදර සහෝදරියන්ගේ හද ගැස්මත් එක්ක..

    pw එකක් දාන එක හොඳයි. නමුත් එක වරක් pw එක ඉල්ල ගත්ත කෙනාට තව එයා දන්න කෙනෙකුට දෙන්න පුළුවන් කමක් තියෙනවා නේද??

    මේක කරනවා ඇත්තේ එකම කල්ලියක සංවිධානය වෙලා. ඉතින් එක කූට වෙලෙන්ඳෙකුට පුළුවන් අනිත් හැමෝම වෙනුවෙන් pw එක අරගෙන උන් අතරේ බෙදා ගන්න..

    මෙයට විසඳුමක් සොයා ගැනීමට මං ඉදිරිපත් වෙන්නම් GTRZ (admin) එකත් එක්ක සාකච්ජා කරන්න.. හැබැයි අනිත් හමෝගෙම සහයෝගය මට මෙතැනදී ඕනේ...

    කට්ටිය මට කියන්නකො කැමැත්ත හා අකැමැත්ත...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අපේ දයාබර චන්දන (noone) මල්ලිගේ 1000 වැනි විජයග්‍රාහී කඩඉමට මගේ හද පත්ලෙන්ම නැගෙන සුබ පැතුම් මේ සමඟ...

    පොඩ්ඩක් සුබ පතන්න පරක්කුඋනාට මට සමාවෙන්න ඕනෙ..මම දැනුයි ආවේ..

    මල්ලියාව අපිට මේ හූයට ගොඩක් වටිනවා.. මෙහෙම දිගටම යමු....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    හොඳ මාතෘකාවක්..තුවාලයේ වේදනාව් තියෙන්නේ තුවාලය තියෙන කෙනාට කියනවා වගේ මං එකඟ වෙනවා ඔය සහෝදර සහෝදරියන්ගේ හද ගැස්මත් එක්ක..

    pw එකක් දාන එක හොඳයි. නමුත් එක වරක් pw එක ඉල්ල ගත්ත කෙනාට තව එයා දන්න කෙනෙකුට දෙන්න පුළුවන් කමක් තියෙනවා නේද??

    මේක කරනවා ඇත්තේ එකම කල්ලියක සංවිධානය වෙලා. ඉතින් එක කූට වෙලෙන්ඳෙකුට පුළුවන් අනිත් හැමෝම වෙනුවෙන් pw එක අරගෙන උන් අතරේ බෙදා ගන්න..

    මෙයට විසඳුමක් සොයා ගැනීමට මං ඉදිරිපත් වෙන්නම් GTRZ (admin) එකත් එක්ක සාකච්ජා කරන්න.. හැබැයි අනිත් හමෝගෙම සහයෝගය මට මෙතැනදී ඕනේ...

    කට්ටිය මට කියන්නකො කැමැත්ත හා අකැමැත්ත...


    ow ayye password daanna kalin GT gen ahala balamu... me de api katath podu deyak .... ayyata mathakada manda man ayyath ekka maasa gaanakata kalin dawasak kiwwa .. api up karana sindu aran wikunana kattiyak methana horen innawa kiyala... ape me thread eken kenekuta site ekata register novee ho log nowi onima sinduwak dl kara ganna puluwanne nikanma....samahara aya anda anda sindu gannawa athi mokada dansala wage nikan labena hinda...bohoma sthuthiy ayya megena GT ekka katha karanna idiripath una eka gena...
    mekata wisandumak ikmaninma hoyaa ganna oni..
     
    Last edited:

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    අ‍ද‍ මු‍ලි‍න්‍ම‍ සු‍බ‍ප‍ත‍න්‍ න‍ ඕ‍නා‍ අ‍පේ‍ ච‍න්ද‍න‍ ස‍හෝ‍ද‍ර‍ය‍ට‍ ("Noone") ඔ‍හු‍ගේ‍ මේ‍ 1000 ක‍ඩ‍ඉ‍ම‍ ප‍සු‍ කි‍රී‍ම‍ ගැ‍න‍ ම‍චෝ‍ අ‍පි‍ කො‍ච්‍ච‍ර‍ පි‍ස්‍සු‍ න‍ට‍න්‍ න‍ ඇ‍ති‍ද‍ මේ‍ ත්‍රෙ‍ඩ්‍ එ‍ක‍ ඇ‍තු‍ලෙ‍ උ‍ඹ‍ කී‍ දෙ‍නෙ‍කු‍ට‍න‍ම්‍ සි‍න්‍දු‍ දී‍ලා‍ ඇ‍ති‍ද‍ අ‍පේ‍ ප‍වු‍ලෙ‍ම‍ කෙ‍නෙ‍ක්‍ වි‍දි‍හ‍ට‍ අ‍පි‍ත්‍ එ‍ක්‍ක‍ කො‍ච්‍ච‍ර‍න‍ම්‍ ක‍ට්‍ට‍ කෑ‍ව‍ද‍ ම‍චෝ‍ උ‍ඹ‍ මේ‍ ආ‍පු‍ ග‍ම‍න‍ ගැ‍න‍ ම‍ට‍ හ‍රි‍ම‍ ස‍තු‍ටු‍යි‍ ඒ‍ වි‍දි‍හ‍ට‍ම‍ ත‍ව‍ ඉ‍ති‍රි‍ය‍ට‍ත්‍ අ‍පි‍ත්‍ එ‍ක්‍ක‍ දි‍ග‍ට‍ම‍ රැ‍දෙ‍න්‍ න‍ උ‍ඹ‍ට‍ ශ‍ක්‍ති‍ය‍ ල‍බෙ‍න්‍ න‍ කි‍ය‍ල‍ ම‍ම‍ ප්‍රා‍ර්ථ‍නා‍ ක‍ර‍න‍වා‍ ..................


     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අපේ දයාබර චන්දන (noone) මල්ලිගේ 1000 වැනි විජයග්‍රාහී කඩඉමට මගේ හද පත්ලෙන්ම නැගෙන සුබ පැතුම් මේ සමඟ...

    පොඩ්ඩක් සුබ පතන්න පරක්කුඋනාට මට සමාවෙන්න ඕනෙ..මම දැනුයි ආවේ..

    මල්ලියාව අපිට මේ හූයට ගොඩක් වටිනවා.. මෙහෙම දිගටම යමු....


    Bohoma sthuti aiye
    Aniwa puluwan tharam kalayak imu
     
    Status
    Not open for further replies.