SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
:shocked::shocked::shocked::shocked::shocked:
Dear Ninenet9
2e4ks93.jpg

for Your 1000 posts...

And

Dear Ron Ayya

ivedqa.jpg

for Your 3000 valuable posts...
:lol::lol::lol::lol::lol:

Bohoma sthuthi Machan........
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ROHANA SHANTHA BULEGODA KIYANA

MALATA MUWA TIYA
MAL MATHA BAMBARUNUTH GIYA
WILATA MUWA TIYA
DIYA BIW SAWUNUTH GIYA
SODURU BAS KIYA
THOL MATHA HADUWAK TIYA
DURAKA NUBA GIYA
MA HATI MATAMA DUKA TIYA

SINDUWA DANNAKOOOOOOOOOOO
 
NoWayOut

Member
May 13, 2009
578
13
0
මධූ පැරණි ගීත රසිකයන් වෙනුවෙන් ඇරඹු මේ හූය මෙතරමි දුරක් ගෙනියන්ඩ තම කාලය, ශ්‍රමය මුදල වැය කළ බොහෝ දෙනෙක් ඉන්නවා.

ඒ වගේම මෙයින් ගීත ලබා ගෙන ඇති අය ගැන බලන කොට ඉතා විශාල ප්‍රමාණයක්. ඒ බව අපි ලබා දෙන ගීත බාගෙන ඇති ප්‍රමාණ වලින්ම තේරුම් ගැනීමට පුළුවන්.

මේ හූයේ ඉන්න අපගේ සහෝදර සහෝදරියන් ලෝකේ කොහෝ සිටියත් එකම පවුලක් වගේ එකට එකතුවෙලා මේ කරනා මෙහෙය වචනයෙන් කියලා නිම කරන්ඩ බෑ. යම් ගීත ඉල්ලීමක් ඉදිරිපත් වූ මොහොතක කිහිප දෙනෙකුම ඊට ප්‍රතිචාර දැක්වූ අවස්ථා අනන්තයි. ඒ තරම් කැපවීමක් අපගේ මේ සහෝදර සහොදරියන්ගේ තියෙන්නේ. තමන්ගේ වැඩ කටයුතු පසෙකලා අනුන් වෙනුවෙන් මේ කරනා මෙහෙය අගය කිරීමට ලක් කරලා තියෙන්නේ කීයෙන් කීදෙනාද?

ගීත ලබා ගන්නා හුඟ දෙනෙක් දන්නේ නෑ මේ ගීත අප එකතු කරගන්ඩ කොච්චර දුක් වින්දද කියලා. ඒ වගේම ඒ ගීත වලට අපි කෙච්චර ආදරේද කියලා. ඒ අය හිතන්නේ සිංදුවක් ඉල්ලුවාම අපි ඒක දෙන්ඩ බැඳිලා ඉන්නවා කියලා. සමහර අය සිංදු ඉල්ලන හැටියෙන්ම ඒක පැහැදිලි වෙනවා. තව සමහර අයට සිංදුව අප් ලෝඩ් වෙනකම්වත් ඉන්ඩ බෑ ආයෙත් ඉල්ලනවා. හැබැයි දුන්නට පස්සේ ඉල්ලපු අයත් නෑ ගත්ත අයත් නෑ. බාගත්ත ගනන නම් එකසිය ගානට නැඟලා. ඉල්ලන්ඩ තිබ්බ හදිස්සිය සිංදුව දුන්නට පස්සේ ඒකට ස්තුති කරන්ඩ නෑ. සමහර විට ආයේ මේ පැත්ත පලාතේ එන්නේ තව සිදුවක් ඕනෑ වුනාම විතරයි.

මම දැන් සෑහෙන කාලයක ඉඳහා බලලා තියෙනවා සිංදුවක් අපි දුන්නහම ඒකට ස්තුති කරන්නේ හැමදාම මෙතෙන්ට ලොකු සේවයක් කරන මෙතනට කැපවෙලා ඉන්න අපේම සහෝදර සහෝදරියන් විතරයි. ඒ කියන්නේ අපි අපිම. හැබැයි මේ සිංදුව බා ගත්ත ගාන දැක්හම කලාන්තේ හැදෙනවා.

අපි මෙච්චර කැපවෙලා බොහෝම අමාරුවෙන් හොයලා හොයලා, සල්ලි දීලා මේ සීඩි ගෙනැල්ලා , අහන්ඩ තරම් සුදුසු නැති සමහර සිංදු සංස්කරණය කරලා, මේ ගීතය මේ හූයේ පල කරනකම් පුදුම මහන්සියක් වෙන්නේ.

ඉතිං කිසිම ඇගේපතේ අමාරුවක් නැතිව කිසිම වියදමකින් තොරව රෙකොඩ්බාර් වලවත් නැති සිංදු මේ හූයට ඇවිල්ලා තමන්ට ඕනේ තරම් සිංදු අරගෙන පැදුරටත් නොකියා යන්ඩ තමයි දැන් හුඟ දෙනෙක් දැන් පුරුදු වෙලා ඉන්නේ.

අනිත් එක තමයි හුඟ දෙනෙක් ඉල්ලන්නේ ඇල්බම් පිටින්ම දෙන්ඩ කියලා. කිසිම වියදමකින් තොරව ඕනෑම සිංදු ඇල්බම් එකක් ගන්ඩත් මේ විදියට අපේ අය උදව් කරනාවා. ඒ හිත හොඳකම වැඩි නිසා.

ජීවිතේට දැකලා නැති නමක් ගමක් දන්නේ නැති ගෑණුද පිරිමිද කියලාවත් දන්නේ නැති ඕනෑම කෙනෙක් ගීතයක් ඉල්ලුවාම අපේ අය ඒ අයට සලකන විදියනම් අති විශිෂ්ඨයි. කතා කරන විදිය හරියට අවුරුදු ගානක් ආශ්‍රය කරපු කෙනෙක් වගේ. ගීතයක් ඉල්ලන ඕනෑම කෙනෙකුට මෙවන් ලෙන්ගතුකමක් අපේ මේ පවුලේ සහෝදර සහෝදරියන්ගේ තියෙන්නේ.

ඕනෑම කෙනෙක් ඇවිල්ලා තමන්ට ඇති ගැටළුව ඉ‍දිරිපත් කළහොත් ඒ අය අදාල ස්ථාන කරා යොමු කිරීමටත් ඒ සඳහා උපදෙස් ලබා දීමටත් අපේ පවුලේ අය නිරන්තරයෙන් කැපවී ඉන්නවා.

ඒත් ඉතිං මෙච්චර මහන්සි වෙලා ගීතය ලබා දෙන ඒ අයට ස්තුතියි කියලා කියන්ඩ තරම් වත් හිත දෙන්නේ නැති මිනිස්සුත් ඉන්නවානේ... කෙනෙකුගෙන් උදවව්වක් අරගෙන ඒකට ස්තුතියි කියන්ඩ තරම්වත් හිතේ මනුස්ස කමක් මේ අයගේ ගෑවිලාවත් නෑ. තමන්ගේ වැ‍ඩේ කර ගත්තා ගියා. ඉතිං මෙහෙම මිනිස්සු ඉන්න රටකට හරියාවිද? මේ වගේ අය නම් තමන් උපන් පොළොවටත් බරක් කියලයි මටනම් හිතෙන්නේ.

දැන් සෑහෙන කාලෙක ඉඳල දාලා තිබුණු සිංදු ගැන බලලා තමයි මේක ලියන්ඩ හිතුනේ. අපි සිංදුව දානවා දානවා ගන්න ගන්න අයගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ. හැබැයි අපේම කෙනෙක් ගත්තොත් නම් අනිවාර්යයෙන්ම ස්තුතියි කියනවා. මොකද ඒ අය දන්වා මේ සිංදු දෙන්ඩ අපි කොච්චර මහන්සි වෙනවාද කියලා.

ඒ නිසා මම මතක් කරන්ඩ කැමතියි ඔය හැම දෙනාටම මෙතනින් සිංදු ගන්නවා වගේම පුළුවන්නම් ඔය අය ලඟ තියෙන් සිංදුත් අපිත් එකක් බෙදා ගන්නඩ පුරුදු වෙන්ඩ කියලා. අඩුම තරමින් දෙන්ඩ සිංදු නැති වුනාට කමක් නෑ සිංදුවක් ගත්තට පස්සේ ලොග් වෙලා ස්තුතියි කියලා කියන්ඩවත් පුරුදු වෙන්ඩ. මනුස්සයෙක් විදියට...

Mama meka dakke tikak parakku wela... me kiyala thiyana de gana mamath 100% agree. Mamath mulin sindu google eke search kara, mamath godak hewwe parana sindu. results walin godakma link thibbe elakiri old hits thread ekata. keepa sarayak ehema sindu gaththata passe mata hithuna math meke member kenek wenna one kiyala. mama meken godak sindu illala hari illanne nathuwa hari download karagena thiyanawa.

Awankawama mama unath sinduwath gaththa hama welawema thank karala ne. Godak office eke innakota, wate pite kauruth nathi wenakam indala download link eka click karala ohe download wenna denawa, pages minimise karala. thawa ekak thamay mama samahara welawata thread ekata enne dawas dekathunakata sarayak, ithin parana pages tak tak gala balan yanakota lassana sinduwath thibboth download karagannawa. ethanadi ekata thank karanakota apiwa apahu anthima page ekata watena nisa, passe thank karanawa kiyala hithala innawa. mama e dawaswala multi quote karana hati danan hitiye ne.

habay tiken tika kattiya anduna ganna kota, mama thank karanna purudu una. mata eka godak danune mama sindu UL karanna gaththata passe. mama dapu samahara sindu godak aya download karan eth thanks thiyenne ekay dekay. math ithin mulin ehemane kiyala hitha hadan hitiya.

eth ape samahara sahodara sahodariyo api wage CD walin rip karala ohe mekata UL karanawa neme, parana cassette hoyagena, ewa digitally capture karagena quality increase karala thamay UL karanne. e nisa e sindu ohe one kenekuta ganna meke danne nathuwa mokak hari kramayakin eka araksha kara gannawa nam hoday kiyala math hithanawa. ethakota kauda meka DL kale kiyala wath danaganna labenawa.

thread ekata nithara yana ena mamath me sambandayen waradikarayek nam nikan awith yana aya gana kumana kathada... e nisa thaman sinduwan ganna bawa, eka bohoma mahansiyen UL karapu kenata acknowledge karanna apita force karana widihata wadak karana ithamath honday kiyala mama hithanawa. mewa mechchara mahansiyen UL karana ayata e sarwa sadarana satisfaction ekawath denna one. password wadeta thamay mage wadi kemeththa. ehema nathnam, api link nathuwa sinduwa witharak display karala kiyanawa one aya mata pm karanna kiyala. eeta passe eyalata direct downloan link eka denna puluwan.

mama dakapu thawa deyak thamay, google search karanakota kelinma mediafire direct link hitan results wala pennanawa, ithin ethakota elakiri ekata ennawath one ne, sinduwe nama directly use nokireemen meka nam avoid karanna puluwan.

kohoma unath anthimata kiyanna thiyenne mekay, eka eka hethu nisa minissu sthuthi karanna pelambenne ne, samahara aya athmarthaya nisama, samahara ayata welawak ne, samahara aya dont care.... e mokak unath eka nidahasata karanayak neme, sindu UL karanna ganna mahansiya baluwahama.... e nisa mona hethu uda hari acknowledge karanna beri wena eka nathi karanna, yamak karana eka nam godak honday. me wage watina, hoya ganna amaru sindu UL karana aya wenuwen e tika api kala yuthuy kiyala mama hithanawa.
 
Jan 15, 2009
9,238
368
0
පැටියා;5652109 said:
ROHANA SHANTHA BULEGODA KIYANA

MALATA MUWA TIYA
MAL MATHA BAMBARUNUTH GIYA
WILATA MUWA TIYA
DIYA BIW SAWUNUTH GIYA
SODURU BAS KIYA
THOL MATHA HADUWAK TIYA
DURAKA NUBA GIYA
MA HATI MATAMA DUKA TIYA

SINDUWA DANNAKOOOOOOOOOOO

Malata Muwa Thiya
Rohan Shantha Bulegoda

  • Like
Reactions: පැටියා

gayan789456

Member
Jul 20, 2006
77
0
0
hiiiii

hiiiiiiiiiiiiiii yaluwane mata song 1k ona wela thiyanwa....
i need desmond de silva "lapati rupe age" song eka
please some can help me............
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
Mama meka dakke tikak parakku wela... me kiyala thiyana de gana mamath 100% agree. Mamath mulin sindu google eke search kara, mamath godak hewwe parana sindu. results walin godakma link thibbe elakiri old hits thread ekata. keepa sarayak ehema sindu gaththata passe mata hithuna math meke member kenek wenna one kiyala. mama meken godak sindu illala hari illanne nathuwa hari download karagena thiyanawa.

Awankawama mama unath sinduwath gaththa hama welawema thank karala ne. Godak office eke innakota, wate pite kauruth nathi wenakam indala download link eka click karala ohe download wenna denawa, pages minimise karala. thawa ekak thamay mama samahara welawata thread ekata enne dawas dekathunakata sarayak, ithin parana pages tak tak gala balan yanakota lassana sinduwath thibboth download karagannawa. ethanadi ekata thank karanakota apiwa apahu anthima page ekata watena nisa, passe thank karanawa kiyala hithala innawa. mama e dawaswala multi quote karana hati danan hitiye ne.

habay tiken tika kattiya anduna ganna kota, mama thank karanna purudu una. mata eka godak danune mama sindu UL karanna gaththata passe. mama dapu samahara sindu godak aya download karan eth thanks thiyenne ekay dekay. math ithin mulin ehemane kiyala hitha hadan hitiya.

eth ape samahara sahodara sahodariyo api wage CD walin rip karala ohe mekata UL karanawa neme, parana cassette hoyagena, ewa digitally capture karagena quality increase karala thamay UL karanne. e nisa e sindu ohe one kenekuta ganna meke danne nathuwa mokak hari kramayakin eka araksha kara gannawa nam hoday kiyala math hithanawa. ethakota kauda meka DL kale kiyala wath danaganna labenawa.

thread ekata nithara yana ena mamath me sambandayen waradikarayek nam nikan awith yana aya gana kumana kathada... e nisa thaman sinduwan ganna bawa, eka bohoma mahansiyen UL karapu kenata acknowledge karanna apita force karana widihata wadak karana ithamath honday kiyala mama hithanawa. mewa mechchara mahansiyen UL karana ayata e sarwa sadarana satisfaction ekawath denna one. password wadeta thamay mage wadi kemeththa. ehema nathnam, api link nathuwa sinduwa witharak display karala kiyanawa one aya mata pm karanna kiyala. eeta passe eyalata direct downloan link eka denna puluwan.

mama dakapu thawa deyak thamay, google search karanakota kelinma mediafire direct link hitan results wala pennanawa, ithin ethakota elakiri ekata ennawath one ne, sinduwe nama directly use nokireemen meka nam avoid karanna puluwan.

kohoma unath anthimata kiyanna thiyenne mekay, eka eka hethu nisa minissu sthuthi karanna pelambenne ne, samahara aya athmarthaya nisama, samahara ayata welawak ne, samahara aya dont care.... e mokak unath eka nidahasata karanayak neme, sindu UL karanna ganna mahansiya baluwahama.... e nisa mona hethu uda hari acknowledge karanna beri wena eka nathi karanna, yamak karana eka nam godak honday. me wage watina, hoya ganna amaru sindu UL karana aya wenuwen e tika api kala yuthuy kiyala mama hithanawa.

Ow machan Den Api okkoma Ekata Ekathu wenda oone Hondama welawa. Ape Hungadenek Kemathi Sindu PW Protect karanda.

Meadiafire wala Prasneta Wisaduma Sandun Dunna. Ape MF account eke file Wena wenama PW Protect Karanda Puluwan. Mamath Eka Denagena Hitiye ne. Sandun Thamai Kiyala Dunne. Eka Nisa Google Search karata DL karanda PW Eka Illaganda PM Ekak Ewandama Wenawa.

Ethakota Ae Prasnetah Wisaduma Lebenawane.

Min Idiriyata APi UL karana file Walata PW Daanawa. Awashyathawaya thiyena kena PM Ekakin Illa Gani.

Ethakota Oone Ekai Epa Ekai Hema Ekama DL Karanneth nethi wei. Niyama Kenata Sinduwa Lebei

Ehema Sinduwak DL karanne Aththatama Uwamanawa Thiyena Kenek witharai.

Mata Therena Widiyata Denata Apita Thiyena Hondama Vidiya Mekai
 
rushan_333

Member
Mar 7, 2008
27
0
0
hey machan mata tama me jeewanye song eka hamba une nahene mama ara page wala eluwa bt tibbe nahe..anway gayan u did a great job bro wel done..etana hugak songs tiyanawa....thanx 4dat brooo.
 
AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Mata Hithuna Oyagollanta Denna Prince Udaya Piyanthage Lassana Songs Tikak Kamathi Aya Gannako............

    Enjoy................

    Ela Ela Machan Mama Me Set Eka Gattha....
    Thanks kolla
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    Mama meka dakke tikak parakku wela... me kiyala thiyana de gana mamath 100% agree. Mamath mulin sindu google eke search kara, mamath godak hewwe parana sindu. results walin godakma link thibbe elakiri old hits thread ekata. keepa sarayak ehema sindu gaththata passe mata hithuna math meke member kenek wenna one kiyala. mama meken godak sindu illala hari illanne nathuwa hari download karagena thiyanawa.

    Awankawama mama unath sinduwath gaththa hama welawema thank karala ne. Godak office eke innakota, wate pite kauruth nathi wenakam indala download link eka click karala ohe download wenna denawa, pages minimise karala. thawa ekak thamay mama samahara welawata thread ekata enne dawas dekathunakata sarayak, ithin parana pages tak tak gala balan yanakota lassana sinduwath thibboth download karagannawa. ethanadi ekata thank karanakota apiwa apahu anthima page ekata watena nisa, passe thank karanawa kiyala hithala innawa. mama e dawaswala multi quote karana hati danan hitiye ne.

    habay tiken tika kattiya anduna ganna kota, mama thank karanna purudu una. mata eka godak danune mama sindu UL karanna gaththata passe. mama dapu samahara sindu godak aya download karan eth thanks thiyenne ekay dekay. math ithin mulin ehemane kiyala hitha hadan hitiya.

    eth ape samahara sahodara sahodariyo api wage CD walin rip karala ohe mekata UL karanawa neme, parana cassette hoyagena, ewa digitally capture karagena quality increase karala thamay UL karanne. e nisa e sindu ohe one kenekuta ganna meke danne nathuwa mokak hari kramayakin eka araksha kara gannawa nam hoday kiyala math hithanawa. ethakota kauda meka DL kale kiyala wath danaganna labenawa.

    thread ekata nithara yana ena mamath me sambandayen waradikarayek nam nikan awith yana aya gana kumana kathada... e nisa thaman sinduwan ganna bawa, eka bohoma mahansiyen UL karapu kenata acknowledge karanna apita force karana widihata wadak karana ithamath honday kiyala mama hithanawa. mewa mechchara mahansiyen UL karana ayata e sarwa sadarana satisfaction ekawath denna one. password wadeta thamay mage wadi kemeththa. ehema nathnam, api link nathuwa sinduwa witharak display karala kiyanawa one aya mata pm karanna kiyala. eeta passe eyalata direct downloan link eka denna puluwan.

    mama dakapu thawa deyak thamay, google search karanakota kelinma mediafire direct link hitan results wala pennanawa, ithin ethakota elakiri ekata ennawath one ne, sinduwe nama directly use nokireemen meka nam avoid karanna puluwan.

    kohoma unath anthimata kiyanna thiyenne mekay, eka eka hethu nisa minissu sthuthi karanna pelambenne ne, samahara aya athmarthaya nisama, samahara ayata welawak ne, samahara aya dont care.... e mokak unath eka nidahasata karanayak neme, sindu UL karanna ganna mahansiya baluwahama.... e nisa mona hethu uda hari acknowledge karanna beri wena eka nathi karanna, yamak karana eka nam godak honday. me wage watina, hoya ganna amaru sindu UL karana aya wenuwen e tika api kala yuthuy kiyala mama hithanawa.

    oya kiyana de mata hodinma therenawa
    api pare yanakota kage hari salli tikak watila thibila ahindoth 90% eka kageda kiyala hoyanna uthsaha ganne nane

    dansala wage one tharam sindu ahula gena yanna api pare dala thiyala ahula gattha kenatama dos kiyalath hari yanne nahane
    ithin ape dewal araksha kara ganima apema wagakimak
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    Mamath podi TEST ekak karanna password ekak demma ... :-)

    "Mediafire" upload kireemen "Google" SEARCH eke okkotama penawa. Eka nisa mama SENDSPACE haraha UPLOAD kala .....

    W D Amaradeva - Sudu Neluma
    http://www.sendspace.com/file/nd1cq9

    Geethaya liveemata Paadaka Vu Karuna:

    Mehi geya pada rachaka Rathna Sri Wijesingha dawasak Mahiyanganaya pansalata yana kota mal vikunana kuda deriyaka gen (ara podi mal kada thiyenne paara digata ....) mal aragena gihin thiyenawa. Edaayin passe hema paarakma me lamayagen mal aragena thamyi pansal gihin thiyenne .....

    Ithin eka dawasak yanakota me lamaya mal kade hitiye nehilu ... Anek ayagen ahala beluwama me lamaya Sora Bora Wewe mal kadanna gihilla .... wathure gilila merila .....

    Bohoma kanagaatudaayaka siddiyak... Eke kampanaya nisa Rathna Sri athin liyawechcha lassana Padha Rachanaawak ... Amaradevage handin ... Oyagolloth ahala balanna ...

    bohama sthuthi malli me sinduwa gana wisthara kiwwata
     
    Status
    Not open for further replies.