kamak naha malli ..kisi hadissiyak naha. bohoma pin
ayye math me sinduwa gaththe TearDrop akkigen ..
ithin akkita thamai pin denna wenne
onna ayye sinduwa ..
kamak naha malli ..kisi hadissiyak naha. bohoma pin
Thanks machan

eth ekata pasword ekak illanawane

Machan la Katiya kemathi Nam Podi Pinak dhamak Karaganna
Henam Kattiya 11 Wenida Set Wemuda....
![]()
Kemathi katthiya aniwa Enna Mama Maga Balan innawa....
Bohoma Sthuthiy machan me gena apiwa denuwath kalaata..
edaata enna uthsaha karanawa machan
Bohoma Sthuthiy machan me gena apiwa denuwath kalaata..
edaata enna uthsaha karanawa machan
Godaak sthuthi ron aiye ranaviru program eke visthara walain apawa danuwath kalata.....දයාබර සහෝදර...සහෝදරියනි...
මෙන්න ඔබ මෙතෙක් කලක් පුල පුලා බලා සිටි සුබ ආරංචියක් උදේ පාන්දරම මෙහි පල කරන්න මම හිතුවා....
අපේ රනවිරු වැඩසටහනේ අපි මෙතරම් කාලයක් ඉතා දුක් මහන්සියෙන් සොයනා ලද ආබාධිත සෙබලා(සෙබලුන් ගනනාවක් අතුරින්) ඉතා සූක්ෂ්මව අපේ පිරිස (සඳුන්..ගිහාන්..චන්දන හා නිසාන් මල්ලිලා) මාස ගනනක විස්තර හා තොරතුරු අධීක්ෂණයෙන් පසු සොයා ගෙන තිබෙනවා..
මෙන්න ඔහුගේ විස්තර:
R.G.R Abesinghe
Address: No,18/10
Angammana
Pannawila
මොහු තරුන විවාහක සෙබලෙක්. පදිංචිය නුවර ටවුමෙන් ටිකක් ඈතට ගම්බද පෙදෙසක් වන පන්නවිල ප්රදේශයේ..
මෑතකදි මුහම්ම්ලේ ඉදිරි පෙල ක්රියාන්විතයේදි සතුරා විසින් එල්ල කරන ලද මාරන්තික ප්රහාරයෙන් එක් කකුලක් හා එක් ඇසක් අහිමිව වාසනාවට ජීවිතය පමනක් ඉතිරි කරගත් ඔහු අද වෙනකොට හමුදාවෙන් සපයා දුන් බොරු කකුලකින් හා බොරු ඇහකින් ඉතා අමාරු දිවි පෙවෙතක් ගෙනයනවා..
ඔහු හා ඔහුගේ පවුලේ කට්ටිය හමුවෙන්න හා වගතුග නිරීක්ෂනයට ඔහුන්ගේ නුවර නිවසට ගිය අපේ මල්ලිලා සතරදෙනා පවසන අන්දමට මෙම ආබාධිත සෙබලා අදටත් ඉතා හොඳ චිත්ත ශක්තියකින් හෙබි නව යොවුන් වියේ තරුන ජීවිතයක්..
තවමත් ජීවිතයේ ඉදිරිය ගැනම සිතමින් තමන්ගේ බිරියත් සමඟ ධනාත්මක චින්තනයකින් තමන්ට වු හැම දෙයක් ගැනම උපේක්ශාවෙන් බලා එය විඳ දරාගෙන කටයුතු කරන්නෙක්...
අද වෙනකොට අපේ රනවිරු අරමුදල රුපියල් ලක්ෂයක් බවට එකතු වී තිබෙන බවත් මා ඔබ වෙත දන්වන්නේ සිත පුරා නැඟුනු අහිංසක සතුටකින්..
එම අරමුදලට මුදලින් හා වචනයෙන් අපව දිරි ගන්වමින් නොමසුරු ලෙස ආධාර දුන් හා නොදුන් හැම කෙනෙක්ම මා ඉතා ආදරයෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා..
එලැඹෙන ලබන සතියේ දිනක (දිනය හා ස්ථානය ලඟදීම දන්වන්නම්)අපි මෙම ආධාර මුදල එම සෙබලා වෙත පුංචි උත්සවයක් සමඟ පිරි නමන්නට කටයුතු සම්පාදනය කරමින් සිටිනා මේ මොහොතේ මා අපේ මේ රත්තරං හූයේ අපිත් එක්ක ඉන්න හැමෝටම ඉතා ආදරයෙන් විවුර්ත ආරාධනාවක් කරනවා මේ මහඟු පින් කටයුත්තට එදාට සහභාගීවෙන්න පැමිනෙන්න කියල. එහෙම සහභාගීවීම අපේ යුතුකමක්....
ඒ එක්කම මං ඉතා කරුනාවෙන් ඉල්ලා සිටිනවා කවුරු හෝ කෙනෙක් මෙයට තම අකැමැත්ත හෝ යම් විරුද්ධත්වයක් ප්රකාශ කිරීමට සිටිනවානම් එයට සාධාරන හේතුත් සමඟින් අද හවස් වන්නට ප්රථමයෙන් මාහට pm කරනා ලෙස..
අද රාත්රී 8.00 වෙන තුරුත් කිසිදු විරුද්ධත්වයක් කිසිම පාර්ශ්වයකින් නැති නම් අපි මෙම සද්කාර්ය දැනට සැලසුම් කර ඇති අයුරින් ක්රියාවට නංවනා බවත් එය කරනා දිනය හා ස්ථානය ඉතාම ඉක්මනින් ඔබ සැමට දැනුම් දෙන බවත් සියල්ලන් වෙත මෙයින් දන්වා සිටිමු...
සියලු දෙනාටම දලදා සමිඳු පිහිට හා ආරක්ෂාව ලැබේවා!!
Bohoma Sthuthiy machan me gena apiwa denuwath kalaata..
edaata enna uthsaha karanawa machan



Mamath Enawa Edata...
Waren waren machan.
donate karapu blood tika ubatama denna wei
He heeee......
![]()


HikzzzzWaren waren machan.
donate karapu blood tika ubatama denna wei
He heeee......
![]()


buhaa haa haa
le denna gihin mata le denna weyda danne ne
ananmanan kiyawanne nethuwa aniddata enna![]()
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ
නිවසේ දෙවියන් අම්මා
නියර දිගේ යද්දි පය පැකිලී වැටුනාදෝ
පය පැකිලී වැටුනා නේදෝ
පියෙකු නොමැති ගෙයි ලිප මොලවන්නේ
නුඹේ ළමැද ගිණි අවුලාදෝ අම්මේ
