Proof That wrestling Is Fake

fzlhmt

Member
Jun 11, 2007
2,031
10
0
39
Red Deer, Canada
ow machan aaka api dannawa wrestling kiyanney boru kiyala but
wrestlingwalin hugak minissu hamba karanwa apitath ethin fun ekak ganna puluwanney

මොනා උනත් ඒක ඇත්ත, අපි ඕක බලන්නේ ෆන් එකට, ඒත් සමහර එවුන් ඉන්නවා කට ඇරගෙන අම්මටසිරි කිය කිය බලන එවුන්,:lol:
 

fzlhmt

Member
Jun 11, 2007
2,031
10
0
39
Red Deer, Canada
සමහරුන්ට බොරු කියලා කිව්වහම ඇඟටකඩන් පනිනවා :lol::lol::lol::lol:

සිරාවටම මගේ යාළුවෙකුත් ඉන්නවා අමු පිස්සෙක් :P
ඌට යැව්වා මේ විඩ්ස් ටික:lol::lol::lol::lol:
 

ratedrkoman

Member
Jan 16, 2008
6,568
21
0
36
rOcK n RoLl r.A.t.M.a.L.n.A !
isn't it Obvious ?
it's not a SPORT but sports entertainment as they call it
World Wrestling ENTERTAINMENT (WWE)

i know it's fake from the very first day
but the story lines are awesome

if u wanna watch real fights , u should see MMA (UFC)