hitiwana kavi!!!!!!

shashifer

Member
Jun 18, 2009
797
27
0
venice
kavi maduwath dan dedahak pahu karala
yanawa thawath eya idiriyatama adila
matanam thutu hithuni me aranchiya ahala
kavi kiyanna kolane mehi yali warella
 

GOMI

Member
Dec 2, 2007
2,272
282
0
~ .............. ~
twolovebirds.jpg
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
දෙදහසකුත් පන්නා ඇත කවි මඩුව
කවි කිවිදියන් රොත්තක් ඇත අද බිහිව
මෙතෙක් කලක් ඉදිරියටම ගෙන ආව
කවි ත්‍රෙඩ් එක ඇදගෙන යමු අපි එක්ව:)