For Girls... Must Reed.....

ලෝකය නිර්මාණය කරන්නේ ගැහැනියයි.ලෝකය පවත්වාගෙන යන්නේත් ගැහැනියයි.කරුනු එසේ නම් ගැහැනිය අනිවාර්‍යයෙන්ම ශක්තිමත් විය යුතුමයි.
එහෙත් මිනිසාට නැතිවම බැරි ගැහැනිය තරම් අපවාද උහුලනා වෙන කෙනෙක් නොමැත.
 
rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    ලෝකය නිර්මාණය කරන්නේ ගැහැනියයි.ලෝකය පවත්වාගෙන යන්නේත් ගැහැනියයි.කරුනු එසේ නම් ගැහැනිය අනිවාර්‍යයෙන්ම ශක්තිමත් විය යුතුමයි.
    එහෙත් මිනිසාට නැතිවම බැරි ගැහැනිය තරම් අපවාද උහුලනා වෙන කෙනෙක් නොමැත.

    ලෝකය විනාශ කරන්නෙත් ගැහැණියයි.:rolleyes:
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ලෝකය නිර්මාණය කරන්නේ ගැහැනියයි.ලෝකය පවත්වාගෙන යන්නේත් ගැහැනියයි.කරුනු එසේ නම් ගැහැනිය අනිවාර්‍යයෙන්ම ශක්තිමත් විය යුතුමයි.
    එහෙත් මිනිසාට නැතිවම බැරි ගැහැනිය තරම් අපවාද උහුලනා වෙන කෙනෙක් නොමැත.

    gahaniyata samagaye thiyana thana nathi wela thiyenneth gahania nisama bawa mathak karanna kamathi.