මානව හිමිකම් හා මාධ්‍ය නිදහස කඩකිරීම් ගැන ලොවට කියන්න ජයලත් ජයවර්ධන යයි
ශ්‍රී ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය, මාධ්‍ය මර්දනය ඇතුළු මර්දනකාරී ක්‍රියාවන් පිsළිබඳව සොයා බලා ජාත්‍යන්තර රටවල් සහ සංවිධාන සමග ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය විශේෂ නියෝජිතයා ලෙස එ. ජා. ප. සහකාර ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා පත්කොට ඇත. ඒ අනුව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, ජිනීවාහි ජගත් පාර්ලිමේන්තු සංගමය හා ලන්ඩන්හි පොදු රාජ්‍ය මණ්ඩලයේ බලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා මානව හිමිකම් පිළිබඳව එජාප සහකාර ලේකම් ජයලත් ජයවර්ධන මහතා මේ සතියේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යැමට නියමිතව ඇත.

patiyath maara tark ne denne