SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
වෙන තරුණියකගෙ දෑත රැගෙන මට
සුවසේ ඉන්නැයි කීවාදෝ..
ඔබෙ පය පෑගුන දුහුවිල්ලද මට
මිණි මුතු බව නොම දන්නේ දෝ...

දීපාවලියක රිදී කිරණ මැද
පෙර එක දිනයක ඔබ දුටුවා...
ඒ මොහොතෙදි දස දහස් ගනන් රන්
තරුමල් නිල් අහසේ නැටුවා...

මුළු ලෝකෙම අද අපට එරෙහි වී
ඔබ අප තනි වී වුව ඉන්නේ
මයුරියනේ මගෙ කුමට තැවෙනවද

පරාජයෙනි ජය ඉපිදෙන්නේ

වෙන තරුණියකගෙ-එච් ආර් ජෝතිපාල
wena tharuniyakage-h r jithipala

 

lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    වෙන තරුණියකගෙ දෑත රැගෙන මට

    සුවසේ ඉන්නැයි කීවාදෝ..
    ඔබෙ පය පෑගුන දුහුවිල්ලද මට
    මිණි මුතු බව නොම දන්නේ දෝ...

    දීපාවලියක රිදී කිරණ මැද
    පෙර එක දිනයක ඔබ දුටුවා...
    ඒ මොහොතෙදි දස දහස් ගනන් රන්
    තරුමල් නිල් අහසේ නැටුවා...

    මුළු ලෝකෙම අද අපට එරෙහි වී
    ඔබ අප තනි වී වුව ඉන්නේ
    මයුරියනේ මගෙ කුමට තැවෙනවද
    පරාජයෙනි ජය ඉපිදෙන්නේ

    වෙන තරුණියකගෙ-එච් ආර් ජෝතිපාල
    wena tharuniyakage-h r jithipala

    thanks!!!! ela song ekak:):):)
     
    Jan 15, 2009
    9,238
    368
    0


    Kuda Game
    Sunil Edirisinghe




    ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකී
    රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
    ආලෙ බිඳූණු දා කුමකට කඳූළු හෙළනු සකී
    ආලවඩන යන තේරුම බෝසත්කම සකී
    ...


     
    සුබ රාත්‍රියක්, ප්‍රීතිමත් දවසක් හැමදෙනාටම !

    පායා දිලේ ද චන්ද්‍රා
    කවදා සිතුම් සඳැල්ලේ...
    මේ අන්ධකාර දිවියේ..
    කඳුළේ සිනාව වාගේ

    පායා දිලේද චන්ද්‍රා-ජෝති
    paya dileda chandra-jothi


    යළි හමුවෙන්නයි
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    Indian Weavers



    WEAVERS, weaving at break of day,
    Why do you weave a garment so gay? . . .
    Blue as the wing of a halcyon wild,
    We weave the robes of a new-born child.


    Weavers, weaving at fall of night,
    Why do you weave a garment so bright? . . .
    Like the plumes of a peacock, purple and green,
    We weave the marriage-veils of a queen.


    Weavers, weaving solemn and still,
    What do you weave in the moonlight chill? . . .
    White as a feather and white as a cloud,
    We weave a dead man's funeral shroud.


    Sarojini Naidu



    sannaliyane - Amaradewa
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    දඟගෙයි දඩුවම් විජයගේ මුල් පිටපතක් තියෙයිද?
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada


    Kuda Game
    Sunil Edirisinghe




    ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකී
    රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
    ආලෙ බිඳූණු දා කුමකට කඳූළු හෙළනු සකී
    ආලවඩන යන තේරුම බෝසත්කම සකී
    ...



    මේ‍ක‍ කො‍ච්‍ච‍ර‍ ල‍ස්‍ස‍න‍ සි‍න්‍දු‍ව‍ක්‍ද‍...පො‍ඩ්‍ඩ‍ක්‍ මෙ‍ම ගී‍ත‍යේ‍ ප‍සු‍බි‍ම‍ කි‍ය‍න්න හි‍තු‍නා‍..එ‍ත‍කො‍ට‍ ගී‍ත‍ය‍ වි‍ඳී‍මේ‍ ශක්‍යතා‍ව‍ය‍ පුලූ‍ල්‍ වෙ‍න‍ නි‍සා‍..

    මේ‍ ගී‍ත‍ය‍ ඇ‍තු‍ලත්‍ ව‍න්නෙ‍ "හු‍ල‍වා‍ලි‍" සි‍නමා‍ ප‍ට‍යේ‍...අ‍ප අ‍ත‍රි‍න්‍ වි‍යෝ‍වු‍න‍ ධ‍ර්මසි‍රි‍ ග‍ම‍ගේ‍ ශූ‍රීන්ගෙ‍ ප‍ද‍ ර‍ච‍න‍ය‍ක්‍ වන මෙ‍ම ගී‍ත‍ය‍ සං‍ගී‍ත‍ව‍ත්‍ ක‍ලේ‍ වි‍ක්‍ටර් ර‍ත්‍නා‍ය‍ක‍ය‍න්‍...සි‍නමා‍ ප‍ට‍යේ‍ මේ‍ ගී‍ත‍ය‍ ගා‍ය‍නා‍ ක‍ර‍මි‍න්‍ වි‍ශි‍ෂ්‍ඨ රං‍ග‍න‍ය‍ක යෙ‍දු‍නේ‍ අ‍පේ‍ හෙ‍ළ සි‍නමා‍ ස‍ක්වි‍ති‍ ගාමි‍නි‍ පො‍න්සේ‍කා‍ ...මේ‍ රූ‍ප‍ රා‍මු‍ව‍ හ‍රි‍ම‍ සං‍වේ‍දි‍ එ‍ක‍ක්‍....

    සු‍නි‍ල්‍ එ‍දි‍රි‍සිං‍හ‍ ගා‍ය‍ක‍යා‍න‍න්ගෙ‍ සි‍නමා‍ සං‍ගී‍ත දි‍වි‍යේ‍ නො‍මැ‍කෙ‍න‍ ම‍ග‍ ස‍ල‍කු‍නු‍ රැ‍ග‍ත්‍ ගී‍ත‍ දෙ‍ක‍ක්‍ වි‍ක්ට‍ර් ර‍ත්‍නා‍ය‍ක‍ය‍න්‍ වි‍සි‍න්‍ සං‍ගි‍ත අ‍ධ්‍යක්‍ෂණය‍ කො‍ට‍ ති‍බෙ‍න‍වා‍..එ‍ක‍ක්‍ මා‍ත‍ර ආ‍ච්‍චී‍ සි‍නමා‍ ප‍ට‍යේ‍ "ස‍ඳක‍ඩ‍ ප‍හ‍න‍ක කැ‍ට‍ය‍ම්‍ ඔ‍ප‍ලා‍" ගී‍ත‍ය‍ත්‍ මා‍ ඉ‍හ‍ති‍න්‍ හේ‍තු‍ පා‍ඨ දැ‍ක්වු‍ "කු‍ඩා‍ ග‍මේ‍" ගී‍ත‍ය‍ත්‍ ය‍න දෙ‍ක..

    මෙ‍හි‍ වි‍ශේ‍ෂය‍ වි‍ක්‍ටර් ර‍ත්‍නා‍ය‍ක‍ය‍න්‍ මු‍ලි‍න්‍ම‍ සං‍ගී‍ත‍ අ‍ධ්‍යක්‍ෂණය‍ ක‍ල‍ සි‍න‍මා‍ ගී‍ත‍ය‍ ස‍ඳක‍ඩ‍ ප‍හ‍න‍ක කැ‍ට‍ය‍ම්‍ ඔ‍ප‍ලා‍ ගී‍ත‍ය‍ වී‍ම‍ත්‍ හා‍ සු‍නි‍ල්‍ එ‍දි‍රි‍සිං‍හ‍ය‍න්‍ මු‍ලි‍න්‍ම‍ ත‍ම‍ ජී‍වි‍තයේ‍ ගැ‍යූ‍ මු‍ල්‍ම‍ ගී‍ත‍ය‍ත්‍ එ‍ය‍ වී‍ම‍යි‍...

    මල්‍ලි‍ මෙ‍වැ‍නි‍ ගී‍ත‍ය‍ක්‍ අ‍ප‍ට ල‍බා‍ දී‍ම‍ ගැ‍න මා‍ බෙ‍හෙ‍වි‍න්‍ ස්‍තු‍ති‍ව‍න්‍ත වෙ‍න‍වා‍...
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Indian Weavers



    WEAVERS, weaving at break of day,
    Why do you weave a garment so gay? . . .
    Blue as the wing of a halcyon wild,
    We weave the robes of a new-born child.


    Weavers, weaving at fall of night,
    Why do you weave a garment so bright? . . .
    Like the plumes of a peacock, purple and green,
    We weave the marriage-veils of a queen.


    Weavers, weaving solemn and still,
    What do you weave in the moonlight chill? . . .
    White as a feather and white as a cloud,
    We weave a dead man's funeral shroud.


    Sarojini Naidu



    sannaliyane - Amaradewa

    බො‍හො‍ම‍ අ‍පු‍රු‍ ගී‍ත‍ය‍ත්‍ හා‍ ඉ‍න්‍දි‍යා‍නු‍ ලේ‍ඛි‍කා‍ව‍ගේ‍ කා‍ව්‍යය‍ සං‍ග්‍ර‍හ‍යේ‍ මී‍ට‍ අ‍දා‍ළ කො‍ට‍ස‍ත්‍ මෙ‍හි‍ ප‍ළ කි‍රී‍ම‍ ගැ‍න ස‍හෝ‍ද‍ර‍ය‍ට‍ බෙ‍හෙ‍වි‍න්‍ ස්‍තු‍ති‍යි‍...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada

    ආයූබෝවන්

    සුබ උදෑසනක් සියළුදෙනාටම.....


    ආ‍යු‍බෝ‍ව‍න්‍ සු‍රං‍ඟ ම‍ල්‍ලි‍..

    ඔ‍බ‍ට‍ත්‍... ශම්‍මි‍ නං‍ගි‍ට‍ත්‍...nowayout ස‍හෝ‍ද‍ර‍යා‍ට‍ත්‍ දැ‍න‍ට‍ මෙ‍හි‍ සි‍ටි‍නා‍ සි‍ය‍ලු‍ම‍ දෙ‍නා‍ට‍ත්‍ සු‍බ‍ම‍ සු‍බ‍ උ‍දැ‍ස‍න‍ක්‍ම වේ‍වා‍...
     
    එළකිරි හා සහසම්බන්‍ධ වී මාස 3ක් අතුළත එයිනුත් මාස 2කටත් අඩු කාලයකදී ෆෝස්ට් 1000ක් දක්වා එන්න ලැබීම, මෙන්ම හරවත් යමක් බෙදා හදාගන්න ලැබීමත් සතුටට කරුණක්:)
    ඉදිරි කාලයේ ‍වැඩිපුර මෙහි ගැවසීමට ඉසිඹුවක් නොමැති වුවද, මා මෙතුවකට පිවිස ඇති එකම හා අවසාන සමාජ ජාලය වන එළකිරි නිවස අමතක කරන්නේ නෑ.
    මෙහි හය හතර කියා දුන් ශෂීට ස්තුතියි.

     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ශම්මි නංගිගේ 1000 වැනි කඩඉම ඉතාමත් හරවත්...අර්ථවත් දුර්ලභ ගී ගොන්නකින් සමන්විත පිවිතුරු චේතනාවෙන් කල ජනතා සේවයක් ලෙසට හඳුන්වන්න මා මෙය නිමිත්තක් කර ගන්නවා..

    ඔබේ විජයග්‍රාහී මෙම අනගි අවස්ථාව වෙනුවෙන් මගේ හද පිරි ශුභාසිංසන මේ සමඟ මහත් සෙනෙහසින් පුද කර සිටිමි..

    නංගිට ජය!!
     
    Status
    Not open for further replies.