SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
ශම්මි නංගිගේ 1000 වැනි කඩඉම ඉතාමත් හරවත්...අර්ථවත් දුර්ලභ ගී ගොන්නකින් සමන්විත පිවිතුරු චේතනාවෙන් කල ජනතා සේවයක් ලෙසට හඳුන්වන්න මා මෙය නිමිත්තක් කර ගන්නවා..

ඔබේ විජයග්‍රාහී මෙම අනගි අවස්ථාව වෙනුවෙන් මගේ හද පිරි ශුභාසිංසන මේ සමඟ මහත් සෙනෙහසින් පුද කර සිටිමි..

නංගිට ජය!!
සමහර විට අය්යාගේ දිරි ගැන්වීම නොතිබුනා නම් මේ ගමන නොඑන්න ඉඩකඩ බොහො වැඩියි.හැමවිට හැමෝටම සමාන මෙත් සිතින් සලකන ඔබට බෙහෙවින්ම ස්තුතියි.දීර්‍ඝායු වේවා !
 

serandib_y2k

Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    ශම්මී ..... පරක්කු වෙලා හරි සුභ පතන්න හම්බවෙච්ච එක ලොකු දෙයක්...
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    ඔබට එපා නම් ඔබ දුරු වී නම්-අබේවර්‍ධන බාලසූරිය?

    obata epa nam- abewardhana balasooriya

    Thanks Shammee... Mama me geethaya gaththa...

    Hebei meka kiyanne Abewardhana Balasuriya nemei ... Lakshman Wijesekara.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සමහර විට අය්යාගේ දිරි ගැන්වීම නොතිබුනා නම් මේ ගමන නොඑන්න ඉඩකඩ බොහො වැඩියි.හැමවිට හැමෝටම සමාන මෙත් සිතින් සලකන ඔබට බෙහෙවින්ම ස්තුතියි.දීර්‍ඝායු වේවා !

    නංගිට තව ගොඩාක් අත්දැකීම් එක්ක ජීවිතයේ ඉදිරියටම යන්න වාසනා...ස්තුතියි....
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    oba gangak galnne nethi-amal perera

    ඔබ ගඟක් දිය රැලි ගලන්නේ නැති-අමල් පෙරේරා

    Thank you. Mamath me sinduwa gaththa.

    Shammee 1000 Posts ikmawa yaema gena mamath suba pathanawa. ELAKIRI ekata join vunaata passe mulinma illapu geethaya lebune mata Shammee gen. Eka mata amathaka wenne nehe. :-)

    Obata thawa digu kalak mema sewaya idiriyatath karagena yaamata Shakthiya, Dhairyaya lebewa kiyala mama prarthana karanawa...

    Obata Jaya!
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    සුබ පැතුම් නම් පමාවෙලා ලැබුනත් මොකෝ?:)
    ඔබටත් ජය ශ්‍රී !

    ඇයි දෙවියනේ මාර කතානෙ ශම්මී ඔයත් අහන්නේ... පෝස්ට් 1000 ගැන මම කියන්නේ!! සුභ පැතුම්!!!
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    මේ‍ක‍ කො‍ච්‍ච‍ර‍ ල‍ස්‍ස‍න‍ සි‍න්‍දු‍ව‍ක්‍ද‍...පො‍ඩ්‍ඩ‍ක්‍ මෙ‍ම ගී‍ත‍යේ‍ ප‍සු‍බි‍ම‍ කි‍ය‍න්න හි‍තු‍නා‍..එ‍ත‍කො‍ට‍ ගී‍ත‍ය‍ වි‍ඳී‍මේ‍ ශක්‍යතා‍ව‍ය‍ පුලූ‍ල්‍ වෙ‍න‍ නි‍සා‍..

    මේ‍ ගී‍ත‍ය‍ ඇ‍තු‍ලත්‍ ව‍න්නෙ‍ "හු‍ල‍වා‍ලි‍" සි‍නමා‍ ප‍ට‍යේ‍...අ‍ප අ‍ත‍රි‍න්‍ වි‍යෝ‍වු‍න‍ ධ‍ර්මසි‍රි‍ ග‍ම‍ගේ‍ ශූ‍රීන්ගෙ‍ ප‍ද‍ ර‍ච‍න‍ය‍ක්‍ වන මෙ‍ම ගී‍ත‍ය‍ සං‍ගී‍ත‍ව‍ත්‍ ක‍ලේ‍ වි‍ක්‍ටර් ර‍ත්‍නා‍ය‍ක‍ය‍න්‍...සි‍නමා‍ ප‍ට‍යේ‍ මේ‍ ගී‍ත‍ය‍ ගා‍ය‍නා‍ ක‍ර‍මි‍න්‍ වි‍ශි‍ෂ්‍ඨ රං‍ග‍න‍ය‍ක යෙ‍දු‍නේ‍ අ‍පේ‍ හෙ‍ළ සි‍නමා‍ ස‍ක්වි‍ති‍ ගාමි‍නි‍ පො‍න්සේ‍කා‍ ...මේ‍ රූ‍ප‍ රා‍මු‍ව‍ හ‍රි‍ම‍ සං‍වේ‍දි‍ එ‍ක‍ක්‍....

    සු‍නි‍ල්‍ එ‍දි‍රි‍සිං‍හ‍ ගා‍ය‍ක‍යා‍න‍න්ගෙ‍ සි‍නමා‍ සං‍ගී‍ත දි‍වි‍යේ‍ නො‍මැ‍කෙ‍න‍ ම‍ග‍ ස‍ල‍කු‍නු‍ රැ‍ග‍ත්‍ ගී‍ත‍ දෙ‍ක‍ක්‍ වි‍ක්ට‍ර් ර‍ත්‍නා‍ය‍ක‍ය‍න්‍ වි‍සි‍න්‍ සං‍ගි‍ත අ‍ධ්‍යක්‍ෂණය‍ කො‍ට‍ ති‍බෙ‍න‍වා‍..එ‍ක‍ක්‍ මා‍ත‍ර ආ‍ච්‍චී‍ සි‍නමා‍ ප‍ට‍යේ‍ "ස‍ඳක‍ඩ‍ ප‍හ‍න‍ක කැ‍ට‍ය‍ම්‍ ඔ‍ප‍ලා‍" ගී‍ත‍ය‍ත්‍ මා‍ ඉ‍හ‍ති‍න්‍ හේ‍තු‍ පා‍ඨ දැ‍ක්වු‍ "කු‍ඩා‍ ග‍මේ‍" ගී‍ත‍ය‍ත්‍ ය‍න දෙ‍ක..

    මෙ‍හි‍ වි‍ශේ‍ෂය‍ වි‍ක්‍ටර් ර‍ත්‍නා‍ය‍ක‍ය‍න්‍ මු‍ලි‍න්‍ම‍ සං‍ගී‍ත‍ අ‍ධ්‍යක්‍ෂණය‍ ක‍ල‍ සි‍න‍මා‍ ගී‍ත‍ය‍ ස‍ඳක‍ඩ‍ ප‍හ‍න‍ක කැ‍ට‍ය‍ම්‍ ඔ‍ප‍ලා‍ ගී‍ත‍ය‍ වී‍ම‍ත්‍ හා‍ සු‍නි‍ල්‍ එ‍දි‍රි‍සිං‍හ‍ය‍න්‍ මු‍ලි‍න්‍ම‍ ත‍ම‍ ජී‍වි‍තයේ‍ ගැ‍යූ‍ මු‍ල්‍ම‍ ගී‍ත‍ය‍ත්‍ එ‍ය‍ වී‍ම‍යි‍...

    මල්‍ලි‍ මෙ‍වැ‍නි‍ ගී‍ත‍ය‍ක්‍ අ‍ප‍ට ල‍බා‍ දී‍ම‍ ගැ‍න මා‍ බෙ‍හෙ‍වි‍න්‍ ස්‍තු‍ති‍ව‍න්‍ත වෙ‍න‍වා‍...

    Bohoma sthuthie Ron sahodaraya ... obage me vistharayata ... Ow.. kiwwath wage geethaye "Background" eka dena gathahama apita eka thawa thawath rasa vindinna puluwani ... :-)
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    Thank you. Mamath me sinduwa gaththa.

    Shammee 1000 Posts ikmawa yaema gena mamath suba pathanawa. ELAKIRI ekata join vunaata passe mulinma illapu geethaya lebune mata Shammee gen. Eka mata amathaka wenne nehe. :-)

    Obata thawa digu kalak mema sewaya idiriyatath karagena yaamata Shakthiya, Dhairyaya lebewa kiyala mama prarthana karanawa...

    Obata Jaya!


    එලකිරි එකේදි කගෙවත් පුස් වැඩ නෑ!! ශම්මී., මේ ත්‍රෙඩ් එකට විතරක් නෙවෙයි.... තවත් ත්‍රෙඩ් බොහොමයකට සේවය උපරිමයෙන්ම කරලා තියෙනවා!!
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    අපේ මහගෙදර වෙනුවෙන් අපමන මෙහෙයක් ඉටුකල ශම්මී සහෝදරීට මාගේ හද පිරි සුබ පැතුම් පුද කරනව.ඉදිරියටත් මේ වෑයම කරගෙන යෑමට ශක්තිය ලැබේවා!!!! :)

    14d3dbn.gif
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    H.R Jothipala - Punchi Dhoni Tharaha wela
    Mariyasel Gunathilaka - Sihina Nelum Mal


    Me Songs deka Thiyena Kenek Denawada..? Godak Pin. ;)
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    ඇත්තටම මට අපේ මේ ත්‍රෙඩ් එක ගැන යමක් කියන්න ඔනෙ... අපි හැමදිනකම මේ ත්‍රෙඩ් එකට එන්නේ ඇත්තටම අපෙන් වෙන්න පුලුවන් උපරිම සේවය ඉශ්ඨ කරල තවත් අපිට නොමැති අත්දකීම් සම්භාරයක් අරගෙන යන්නයි...

    ඇත්තටම කියනවනම් මම අගය කරන එකම දේ මෙහි සිටින කිසිම කෙනෙක් , කිසිම දිනක මට හමුවී නොතිබුනත් ඒ අය මගේ සොහොයුරන් වගේ සිටීම මට අදහාගන්නත් බෑ... ඇත්තටම කියනවනම් ලඟ පාත කාත් කවුරුත් නැති කෙනෙකුට මේ ත්‍රෙඩ් එක ජීවිතයක්..., කොටින්ම එලකිරි එක ඩුබායි, සවුදි, බහරේන්, යු.කේ, අමෙරිකා, කැනඩා වගේ රටවල් වල ඉන්න මගේම එලකිරි යාලුවොන්ට මේ ත්‍රෙඩ් එක නිවනක්...

    අත්තමයි මම කියන්නේ මේ වගේ දෙයක් ඕනම තනිකඩ කෙනෙකුට වැඩි වැඩියෙන් වටින සේවයක්.... මා මේ මොහොතේදි එලකිරි නිර්මාත්‍රූ වරයාටත්, දැනට වත්මන් ඇඩ්මින් වරුන්ටත්, සියලුම සාමජිකයන්ටත් ස්තූති වන්ත වෙනවා මේ වගෙ දෙයක් කරගෙන යන්නට සිය උපරිම උත්සාහය දරන එක ගැන.
     

    tushi81

    Active member
  • Jan 17, 2009
    983
    131
    43
    mata me sinduwa hoyala denna "Aadarey sihinayaki kiwwe edaa kawdo sudo...aadarey jeevithayak mihiri kalaa neda sudo" movie ekaka sinduwak. kiyanna H R jothipala
     
    ඇයි දෙවියනේ මාර කතානෙ ශම්මී ඔයත් අහන්නේ... පෝස්ට් 1000 ගැන මම කියන්නේ!! සුභ පැතුම්!!!
    හහ් හහ් හා. මම ඒක තේරුම් අරගෙන තමයි කොල්ලෝ reply කලේ. :lol: ස්තුතියි නැවතත්!
     
    Status
    Not open for further replies.