amma, appachchi gana sha a ayagey hith thula thiyena gunadam, danamutu kam.. samhara welawata api wataha ganney waradiyata, nathnam aduwen.. ekai lamai karana waradda... ithamath hoda nirmanyak.. subapatum obata!!!
appachchi gana liyaunu godak arthawath poem ekak minu! attatama meka godak lassanai, me loke hama appachchi kenek ma ape appachchila wage kapaweem kalanam me loke kochchara lassana weida!godak hoda nirmanayak minu!

GooD Work love, it's really really really really great. Keep it up

අප්‍පච්‍චිලා මතු බුදු වෙන්න නියත විවරන ලබන්නෙ ගොඩාක් දුරට අම්‍මලාගෙන්.....
අප්‍පච්‍චිලාට ලොකු සාධාරණයක් ඉටු කල නිර්‍මානයක්....
නංඟි ඔයා ඔයාගෙ දෙමව්‍පියන් හා තියෙන දැඩි බැඳීම මේ නිර්‍මානය තුල ඔබ්‍බවා ඇති පද පේලිවලින් තේරුම් ගන්නට කිසි කෙනෙකුට වැඩි වෙලාවක් යන එකක් නැහැ.
ඔබේ නිර්‍මානවල තියෙන විවුර්ත භාවය හා කියන්න තියෙන දේ එලෙසින්‍ම නොසඟවා ප්‍රකාශ කිරීම තමයි ජනතාව එය වහා වැලඳගන්නට ඇති ප්‍රබලම සාධකය...
නංගිගෙ අපුරු නිර්‍මානයක්..දෙමව්‍පියන් ගැන හිතන දූ දරුවන්‍ට කවදාවත් වරදින්නෙ නැහැ නංගියා...
නංගිට දළදා සමිඳූ පිහිට ආරක්‍ෂාව ලැබේවා.....
Nanagiya meka harima Lassanai...Hithata godak danenawa .....
(ane mata gedara duwanna hithenawa danma)
Hmmmmm!
Thanks Aiye
Gedara Duwanna hitenawa kiwwe oya enne gedara nemeda ?
ගොඩක් හොඳ නිර්මාණයක් නංගි...
අපිට කවදාවත් කියල,ලියල ඉවරකරන්න බැරි ආදරයක් දරාගෙන ඉන්න...අපේ අම්ම...අපේ තාත්තා...
ඔයා ලස්සනට සංවේදීව ලියල තියෙනව...ඔයාල හැමෝටම තෙරුවන් සරණයි...!!!

amma, appachchi gana sha a ayagey hith thula thiyena gunadam, danamutu kam.. samhara welawata api wataha ganney waradiyata, nathnam aduwen.. ekai lamai karana waradda... ithamath hoda nirmanyak.. subapatum obata!!!
Ow Aiye...100% trueඒක ඇත්ත යාළුවා...අම්ම තාත්ත ලඟට වෙලා ඉන්න තියෙනවනම් ඒක ලොකු සතුටක්...මාත් ඔය දුක විඳින කෙනෙක්....ඉතිං ඔබේ හිත මට තේරුම් ගන්න පුළුවන්...na nango..man me Colombata wela dan 10 years...A/L walata apu gaman...
gedarin pita idalama balanna one eke duka..
Ammai Appachchi lagata wela inna tibbanam kiyala mata mehe apu mul dawase wagema adath hitenawa...


na nango..man me Colombata wela dan 10 years...A/L walata apu gaman...
gedarin pita idalama balanna one eke duka..
Ammai Appachchi lagata wela inna tibbanam kiyala mata mehe apu mul dawase wagema adath hitenawa...

ඒක ඇත්ත යාළුවා...අම්ම තාත්ත ලඟට වෙලා ඉන්න තියෙනවනම් ඒක ලොකු සතුටක්...මාත් ඔය දුක විඳින කෙනෙක්....ඉතිං ඔබේ හිත මට තේරුම් ගන්න පුළුවන්...
ඉක්මනට එයාල ලඟට යන්න ලැබෙන්න කියල පතනව..එයාලත් බලාගෙන ඇති...![]()
