~ Appachchi ~

Jul 24, 2008
1,633
33
0
amma, appachchi gana sha a ayagey hith thula thiyena gunadam, danamutu kam.. samhara welawata api wataha ganney waradiyata, nathnam aduwen.. ekai lamai karana waradda... ithamath hoda nirmanyak.. subapatum obata!!!
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
appachchi gana liyaunu godak arthawath poem ekak minu! attatama meka godak lassanai, me loke hama appachchi kenek ma ape appachchila wage kapaweem kalanam me loke kochchara lassana weida!godak hoda nirmanayak minu!

Oya dannawane Kasun aiye mama mage appachchita taram katawathma adare na kiyala..me mata appachchi gana dane podi deyak...
attama kiwwoth appachchi gana liyanna mage danuma madi :)

Godaaaaaaaaak sthithi oyage comment ekata
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
අ‍ප්‍පච්‍චි‍ලා‍ ම‍තු‍ බු‍දු‍ වෙ‍න්න නි‍ය‍ත‍ වි‍ව‍ර‍න‍ ලබ‍න්නෙ‍ ගො‍ඩා‍ක්‍ දු‍ර‍ට අ‍ම්‍මලා‍ගෙ‍න්‍.....

අ‍ප්‍පච්‍චි‍ලාට ලො‍කු‍ සා‍ධා‍රණය‍ක්‍ ඉ‍ටු‍ ක‍ල නි‍ර්‍මා‍නය‍ක්‍....

නං‍ඟි‍ ඔ‍යා‍ ඔ‍යා‍ගෙ‍ දෙ‍ම‍ව්‍පි‍ය‍න්‍ හා‍ ති‍යෙ‍න‍ දැ‍ඩි‍ බැ‍ඳී‍ම මේ‍ නි‍ර්‍මා‍න‍ය‍ තු‍ල‍ ඔ‍බ්‍බ‍වා‍ ඇ‍ති‍ ප‍ද‍ පේ‍ලි‍ව‍ලි‍න්‍ තේ‍රු‍ම්‍ ගන්නට කි‍සි‍ කෙ‍නෙ‍කු‍ට‍ වැ‍ඩි‍ වෙ‍ලා‍ව‍ක්‍ ය‍න‍ එ‍ක‍ක්‍ නැ‍හැ‍.

ඔ‍බේ‍ නි‍ර්‍මා‍න‍ව‍ල‍ ති‍යෙ‍න‍ වි‍වු‍ර්ත‍ භා‍ව‍ය‍ හා‍ කි‍යන්න ති‍යෙ‍න‍ දේ‍ එ‍ලෙ‍සි‍න්‍ම‍ නො‍ස‍ඟවා‍ ප්‍රකා‍ශ කි‍රී‍ම‍ ත‍ම‍යි‍ ජ‍න‍තා‍ව‍ එ‍ය‍ ව‍හා‍ වැ‍ල‍ඳග‍න්නට ඇ‍ති‍ ප්‍ර‍බ‍ල‍ම සා‍ධක‍ය‍...

නං‍ගි‍ගෙ‍ අ‍පු‍රු‍ නි‍ර්‍මා‍න‍ය‍ක්‍..දෙ‍ම‍ව්‍පි‍ය‍න්‍ ගැ‍න හි‍ත‍න‍ දූ‍ ද‍රු‍ව‍න්‍ට‍ ක‍ව‍දා‍ව‍ත්‍ ව‍ර‍දි‍න්නෙ‍ නැ‍හැ‍ නං‍ගි‍යා‍...

නං‍ගි‍ට‍ ද‍ළදා‍ ස‍මි‍ඳූ‍ පි‍හි‍ට‍ ආරක්‍ෂා‍ව ලැ‍බේ‍වා‍.....

යුරෝපා රටක් ඉපදුන මම වගේ දරුවෙකුට ල0කාවේ ස0ස්කෘතිය අනුව ජීවිතේ දකින්න ඉගැන්නුවේ මගේ අප්පච්චී....

මම හැදුනේ වැඩුනේ හුගාක් නීති රීති යටතේ. දෙමාපිය ආදරේ මට උපරිමව ලැබුනා. උපරිමව....

මම නිසා මගේ අම්මා අප්පච්චි වින්ද දුක් කම්කටොලු මේ තරම් කියලා වචනවලින් කියන්න බැරිතරම්....
අයියා කිව්වා හරි
මාත් මගේ අප්පච්චිත් අතර තියෙන්නෙ දැඩි බැදීමක්.
ඒ විස්තර කරන්න බැරි තරම්...

මේ මම මගේ හිතට දැනුන දේ විස්තර කලා විතරයි...එයාලගේ ගුණ වර්නන වනන්න බෑ මට

හැමදාම වගේ මගෙ නිර්මාණ අගය කලාට ස්තූතියි අයියේ
 
tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    Hmmmmm!
    Thanks Aiye

    Gedara Duwanna hitenawa kiwwe oya enne gedara nemeda ?

    na nango..man me Colombata wela dan 10 years...A/L walata apu gaman...

    gedarin pita idalama balanna one eke duka..
    Ammai Appachchi lagata wela inna tibbanam kiyala mata mehe apu mul dawase wagema adath hitenawa...
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ගොඩක් හොඳ නිර්මාණයක් නංගි...
    අපිට කවදාවත් කියල,ලියල ඉවරකරන්න බැරි ආදරයක් දරාගෙන ඉන්න...අපේ අම්ම...අපේ තාත්තා...
    ඔයා ලස්සනට සංවේදීව ලියල තියෙනව...ඔයාල හැමෝටම තෙරුවන් සරණයි...!!!

    ow aiye...
    Amma appachchige guna kiyala apita kawadawath ewara karanna bane

    Sthuthi Oyata :)
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    amma, appachchi gana sha a ayagey hith thula thiyena gunadam, danamutu kam.. samhara welawata api wataha ganney waradiyata, nathnam aduwen.. ekai lamai karana waradda... ithamath hoda nirmanyak.. subapatum obata!!!

    :) Ow Aiye...100% true

    Thanks oyata hamadama wage mage nirmanaya agaya kalata
     
    nwnbs

    Member
    na nango..man me Colombata wela dan 10 years...A/L walata apu gaman...

    gedarin pita idalama balanna one eke duka..
    Ammai Appachchi lagata wela inna tibbanam kiyala mata mehe apu mul dawase wagema adath hitenawa...
    ඒක ඇත්ත යාළුවා...අම්ම තාත්ත ලඟට වෙලා ඉන්න තියෙනවනම් ඒක ලොකු සතුටක්...මාත් ඔය දුක විඳින කෙනෙක්....ඉතිං ඔබේ හිත මට තේරුම් ගන්න පුළුවන්...:)
    ඉක්මනට එයාල ලඟට යන්න ලැබෙන්න කියල පතනව..එයාලත් බලාගෙන ඇති...:)
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    na nango..man me Colombata wela dan 10 years...A/L walata apu gaman...

    gedarin pita idalama balanna one eke duka..
    Ammai Appachchi lagata wela inna tibbanam kiyala mata mehe apu mul dawase wagema adath hitenawa...

    hmmmmmm!

    Daruwanta Jeevithe dinaganna deela Amma Appachchila Aaaathata wela Balagena enna Aiye.
    eyala a diha balala nihadawama sathutu wenawa.....
    Amma appchchige Unuhuma taram deyak apita tawa tiyenawada?
    eth....Jeevithe hadagannanam samahara kapakireem karanna wenawane....oya karanneth a wage kapakireemak...:)
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඒක ඇත්ත යාළුවා...අම්ම තාත්ත ලඟට වෙලා ඉන්න තියෙනවනම් ඒක ලොකු සතුටක්...මාත් ඔය දුක විඳින කෙනෙක්....ඉතිං ඔබේ හිත මට තේරුම් ගන්න පුළුවන්...:)
    ඉක්මනට එයාල ලඟට යන්න ලැබෙන්න කියල පතනව..එයාලත් බලාගෙන ඇති...:)

    Ohhhhhhh!

    Nuwan Aiyath enne gedarin Godaaaaaak Atane neda?
    mata terenawa oyalawa Aiye......Jeevithe Kiyanne ekanam...Api Jeevitheta Muna Denna One Neda?:)