thanks mamath gannawa
23 දෙනෙක් අරගෙන තියනවා.
අය්යලා අනිවාර්යයෙන්ම ගන්න ඕන,ඉදිරියේදී තව කෙනෙකුට ගන්න පුළුවන් ඔබලා ළඟ තිබුනොත් පමණයි.
thanks mamath gannawa
අය්යලා අනිවාර්යයෙන්ම ගන්න ඕන,ඉදිරියේදී තව කෙනෙකුට ගන්න පුළුවන් ඔබලා ළඟ තිබුනොත් පමණයි.
haha den ithin yuddheth iwaraine next year aniwa enawa....
full fun ekak ganna one..... day off ekak wath nethuwa weda ban ekai me peththe enna beriwune.. mama dawalta enawa ethakota ekekwath neha... ithin apahu yanawa ...![]()

ela machan
dawalta nan math godak welawata ne machan..
mehe enna kalin kiyanna ok![]()
නැවතත් මගේ හදපිරි ගෞරවය අය්යාට පිරිනමන්නේ මට මහත් හිසරදයක් වී ඇති pm වලින් මා ගළවා ගැනීමට ඔබ කල කාරුණික ආයාචනය වෙනුවෙන්.(චන්දන කියන්නා සේ එය වසා දැමිය හැකියි.කාලයක් එහෙමත් කලා.එහෙත් එළකිරි එකේ මට අවශ්‍ය අය සමඟ නොමිලයේ පනිවුඩ හුවමාරු කරගැනීමට දී ඇති වාසිය මාවිසින්ම අහිමි කරගන්නේ ඇයි)මෙ කතිකාව ඇරඹුනු මොහොතේ මා සදහන් කලා මෙම අගුලු දැමීම තමතමන්ගේ කැමැත්ත පරිදි කරමු කියා
ඉතින් අපේ සහොදර සහොදරියන් තමන්ගෙ කැමැත්තට වැඩ කරන්න
මෙම අගුලු දැමිම මෙහි රිතියක් නොවේ
(නිති රිති පැනවිමෙ අයිතියකුත් අපට නැහැ)
මම අපේ හිතවතුන්ගෙන් ඉල්ලා සිටිනවා ශාමී වෙත නිකරුනේ pm යැවීමෙන් වැලකී සිටින ලෙස
එ වගෙම මම ශාමිට බොහොම ස්තුතිවන්ත වෙනවා ඉතාමත් දුර්ලබ ගීත බොහොමයක් අප වෙත කිසිදු පැකිලිමකින් තොරව ලබා දුන්නාට
ජයවේවා
ඔබ නිවරදියි,ස්තුතියි NoWayOut !Pahugiya dawas dekathune yantham udin udin baluwa witharay, wadiwela meke gatha karanna welawa labune ne. E athare dakka Ron posts 3000 complete karala, shammee posts 1000 complete karala. Ape Ron sahodaraya saha ohu karana sewaya gana ithin amuthuwen kiyanna one nane... me theard eke eka dawasak hariyata hitapu kenekuta pawa eka penawa. ithin shammee gana wachanayak liyanna hithuna....
shammee wadi katha bahak nathi nitharama wadehima yedee inna kenek wagey. me posts 1000, wadi hariyakma geetha upload karapu posts wenna one. shammee UL karana geethath boho welawata CD pata wala nathi, parana cassette walin aran dena geetha. ithin wadiya saddabadda nathuwa karana sewayata godak sthuthiy. Obata jaya!!!

සොයා ගන්න අපහසු ගීතයක්, අහල බලන්න.
"ගීයක් විය ඔබ පද'රුත් නොහැඟුනු පෙර දවසේ
හීයක් වී අද දැදුරු කරන්නේද මගෙ සිහිනේ....
නොදුටුව මුත් මානස විල කිසි දවසේ
පරසතු කුසුමක් විය මුල් පෙම
පරසතු වී අද පා සරදම් නෙක
තලා පෙළන්නේ ඇයි......ඔබට පිපුණු මල
ලොව අවමන් මැද ඔබ රැකගත්තද
රැකවල් නැතියෙන් වරා මලකි අද
කවට සිනා දැල එළමින් මා වට
නිඟා දෙවන්නේ ඇයි.........ඔබෙන් සිඳුනු දින"
ගීයක් විය-මාලනී බුලත්සිංහල
geeyak viya oba-malani bulathsinhala
![]()

එවැනි කිසිම බෙදීමක් අප අතර නෑ.සංවාදයක් මධ්‍යස්ථව උහුලා ගත නොහැකි තරම් බොළඳ මානසිකත්‍වයක් මේ උගත් මිතුරු-මිතුරින්ට කිසිසේත්ම නොමැති බව මට විශ්වාසයි.ඔබට පින් සිදුවේවා ශම්මී. ඒක නියමයි.
ඒ වගේම රහස් පදයක් පාවිච්චි කිරීම UL කරන තැනැත්තා ට කරදරයක් විය හැකි බව මමත් පිළි ගන්නවා. විය යුතු දෙය ඉටු කරගන්න හොඳම ක්‍රමය රහස් පදය නොවේ. නමුත් UL කරන්නා එම කරදරය විඳීමට අකැමැති නැත්නම්, එයින් ලබාගත හැකි යම් ප්‍රයෝජනයක් ද තිබෙනවා. මට හැඟෙන විදිහට.
මේ හුයේ හුවමාරු වන බොහෝ ගීත දැනට ගී තැටි හෝ කැසට් පට වශයෙන් මිලදී ගැනීමට නොහැකි ඒවා. ඔබ, පෑඩ්ස්, නෝවන්,........... වැනි සොයුරු සොයුරියන් ඒ ගී රැස් කරලා, සංරක්ශණය කරලා, වර්ථමානයට පමණක් නොව අනාගතයට ද එක් කිරීම පිලිබඳ ව සිංහල සංගීත ක්ශේත්‍රයේම ගෞරවය ඔබලාට හිමිවිය යුතුයි. ඒ වගේම දැනට අලෙවි වන සමහර ගීත ද මේ හුයේ තිබෙනවා. ඒවා සීමා රහිතව සමාජගත වුනොත් අපි ආදරය කරන, රැකගන්නට තැත් කරන ගායක ගායිකාවන් හට එයින් වන්නේ විපතක්. රහස් වදනේ වැදගත් කම එන්නේ එතැනටයි.
පෑඩ්ස් සොහොයුරා කිව්වා වගේ මෙය තම අභිමතය පරිදි කළ යුතු දෙයක්. එසේ වන්නේ මෙතැනදී 'හරි' සහ 'වැරදි' බෙදා වෙන් කරන රේඛාවක් නැති නිසා. ඔබ නිවැරදි යැයි සිතන දේ වෙනුවෙන් නොබියව පෙනී සිටීමට ඔබට ඇති හැකියාව අනර්ඝයි. අර්ථාන්විත සංවාදයක් ඇති විය හැක්කේත්, එයින් ඵලදායක විසඳුමකට පැමිණිය හැක්කේත් එවන් අය සිටින විටයි.
මේ හුයට මෙතරම් දුර එන්නට තිබුනු ශක්තිය ඔබලා අතර තිබෙන සමඟිය හා බැඳීමයි. මෙතැන සිදුවන සංවාදයක් වන් සුළු දෙයකින් එයට හානි නොවන බවට මට විශ්වාසයි.
ඔබ සියළු දෙනාටම බුදු සරණයි.


kattiyatama Good Morning kiwwa kalekin awe me peththe...






ඔයාල ළඟ තිබුනොත් අම්මා කෙනෙක් ලග තිබ්බා වගේ.bohoma sthuthiy me geethaya math gaththa![]()

මේ ගීතය දැනටමත් 9 දෙනෙක් අරගෙන තියනවා.
(යකඩෝ ගත්ත කෙනෙක් හොරෙන්ම යනවා මිසක්,වෙන ගීතයක් තියන බව තියා හොඳ නරක වත් කියන් නෑනේ. මෙහෙමත් හොරු !
)Roshan Fernando ge PIN PATA ES song 1 denawada..


KINGLI PERISGE LIYAWEN NETHI PENA WAGE SONG EKA DENNA PULUWANDA?
අද උදේම ගීත ඉල්ලීමක් කරන්න හිතුනා.
“මේ හොඳ ලස්සන බෝනික්කා තනීවී හඬනවා මම දැක්කා
ඒකයි විල ඉවුරේ ඉඳලා අපි එක්කරගෙන ආවේ”
මේ සිංදුව තියෙන කෙනෙක් දෙන්ඩ. ගායකයාගේ නම නම් මතක නෑ (ඔර්ජිනල් ගායකයා කියන එක තමයි ඕනේ. මගේ පොඩි යාළු ඇල්බම් එකේ එක නම් එපා)