dulajs

Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    මටත් කතා හැදුවා.... හදලා කඩප්පුලි කීවා.... හරි නෑ..... මම වාගේ දඟකාර එවුන් රටේ නැතුවා..... :) :)

    නින්ද යන්නේ නෑ ඇස් පියන්න බෑ මල් ගෙනත් දියල්ලා
     
    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    ahaa pushpe ayya
    hqdefault.jpg
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    album eke thiyena maxxama song eka . my fav :D :cool:
    මට නම් සිත් හොරා ගන්න බෑ මම ඇස් දිහා බලන් නෑ
    සුන්දරියන්නේ ගින්දර යායේ
    කවුරුද මල් හොරුන් හඳ එලියෙන් ඇවිත් අඳුරට දුක අරන් කවුරුද මල් හොරුන්
    සල්ලාල අඩවියට ආසාම නම්
    පින්වන්තකම් ඔන්න හැර ගන්න දැන්
    කඳුලින් නෙත් තෙමන්න බෑ මම ඇස් දිහා බලන් නෑ
    සුන්දරියන්නේ ගින්දර යායේ
    සැනසිල්ල මෙහෙ හරි ගනන් මිරිකෙන්න හිත ගොලු කරන්
    සුන්දරියන්නේ ගින්දර යායේ
    කවුරුද මල් හොරුන් හඳ එලියෙන් ඇවිත් අඳුරට දුක අරන් කවුරුද මල් හොරුන්
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69

    :yes::yes::yes:
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    ee song eke anthimata kiyana wachana set eka daala thiyenne ei kiyala thamai mata thawama hithaa ganna bari...
    "andanna ena minissunge as walata angillen aninna epaa... DUKAAAAI" mehema kiyanne ei??

    song 1kan kiyana "matanam sith hora ganna ba mama ess diha balana na sundariyana"
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Mulu album ekama patta...............Mal horun ekath maxxa.....music ekath ela......Gas dekak eka nam pattama patta............anith okkoma tika ela.............