ya maxxa album ekaai banz??math mulu album 1ka ma ahuwa...mama hithana hatiyata best hip-hop album 1ka SL wala produce karapu

pattama patta mata nan


ya maxxa album ekaai banz??math mulu album 1ka ma ahuwa...mama hithana hatiyata best hip-hop album 1ka SL wala produce karapu



මටත් කතා හැදුවා.... හදලා කඩප්පුලි කීවා.... හරි නෑ..... මම වාගේ දඟකාර එවුන් රටේ නැතුවා.....![]()
![]()
uba nan ithin amu be badda neනින්ද යන්නේ නෑ ඇස් පියන්න බෑ මල් ගෙනත් දියල්ලා




Album eke tiyena pattama patta song ekak
A album eke mage favouritema song eka keewoth hari![]()
Eta kalin kiyapan uba meka gana mokada kiyanne kiyala "Gas Dekak"


chinthy ga mal horun song 1ka gana mokada hithana?

Mama thawama ahuwe nam na......Download nam karagaththa.....
![]()
uba kohinna download karagaththe matath kiyapanz koooooooooo
Elakiri ekema thread ekakin hoyaa gaththee......

album eke thiyena maxxama song eka . my fav![]()
![]()
මට නම් සිත් හොරා ගන්න බෑ මම ඇස් දිහා බලන් නෑ
සුන්දරියන්නේ ගින්දර යායේ
කවුරුද මල් හොරුන් හඳ එලියෙන් ඇවිත් අඳුරට දුක අරන් කවුරුද මල් හොරුන්
සල්ලාල අඩවියට ආසාම නම්
පින්වන්තකම් ඔන්න හැර ගන්න දැන්
කඳුලින් නෙත් තෙමන්න බෑ මම ඇස් දිහා බලන් නෑ
සුන්දරියන්නේ ගින්දර යායේ
සැනසිල්ල මෙහෙ හරි ගනන් මිරිකෙන්න හිත ගොලු කරන්
සුන්දරියන්නේ ගින්දර යායේ
කවුරුද මල් හොරුන් හඳ එලියෙන් ඇවිත් අඳුරට දුක අරන් කවුරුද මල් හොරුන්



ee song eke anthimata kiyana wachana set eka daala thiyenne ei kiyala thamai mata thawama hithaa ganna bari...
"andanna ena minissunge as walata angillen aninna epaa... DUKAAAAI" mehema kiyanne ei??
Mulu album ekama patta...............Mal horun ekath maxxa.....music ekath ela......Gas dekak eka nam pattama patta............anith okkoma tika ela.............


