SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

yasilady

Member
Oct 9, 2009
547
15
0
මම අදහස් කලේ නවීකරණය නොකල පිටපතක්. මගේ ප්‍රකාශ දෝෂයට මාගේ නිහතමානි කනගාටුව. මේක ගත්තා ගොඩක් හොදයි. ස්තුතියි.:)
රහස් වචන සම්බන්ධව ඔබ කල ප්‍රකාශයට මා ‌ඔබ සමග බොහෝ දුරට එකගයි. සමහර විට මා මෙතනට අලුත් නිසාදෝ සමහරැ රහස් වචනය ඉල්ලුවත් දෙන්නෙ නෑ මට. බොහොම කනගාටුයි!!:no::oo::(

මේක මුල් පිටපත ම කියල කියන්න දන්නෙ නෑ.නමුත් නවීකරණය නොකල ගීයක්. අහල බලන්න.rapidshare එකෙන් කලකට පෙර ගත් එකක්.පරණ DVD එකක තිබිල හොයා ගත්තෙ.ඒ පුරුක දැන් අක්‍රීයයි.
දඟගෙයි දඩුවම්-විජය
danga geyi danduwam-vijaya
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මෙන්න පෙන් එකේ තිබිලා හම්බ වුනා.:)

    ma hada selena-shirly & malanee
    මා හද සැලෙනා-ෂර්ලි සහ මාලනී

    hey thank you very much :) much appreciated
    see it's a nice song..you keep it in your pen :lol:
    crazy music though ..listening to it right now thanks again anyway.
     
    shashiudara

    Member
    May 28, 2008
    76
    0
    0
    Sri lanka
    Wijaya Kumarathunga,Chandraleka P-Sarayatiyen api.wma (3.46 MB)
    http://www.mediafire.com/download.php?zlzmzjhnonn

    thank you machan........mama song eka gatha ela ela
    11.gif
    11.gif
     
    Mama Meka Eye Demma gatthe Nedda..?
    ඇත්තෙන්ම මටත් මේක මඟහැරුන නේ..හැබැයි ඔයා දුන්න ගීතය හොඳයි වගේ.යතුරු දාලා නැති බව දැක්කෙ දැන්

    ස්තූතියි:)
    ඔයා ළඟ මේක නැතිවෙන්න බෑ:rolleyes::yes::)
     
    මම අදහස් කලේ නවීකරණය නොකල පිටපතක්. මගේ ප්‍රකාශ දෝෂයට මාගේ නිහතමානි කනගාටුව. මේක ගත්තා ගොඩක් හොදයි. ස්තුතියි.:)
    රහස් වචන සම්බන්ධව ඔබ කල ප්‍රකාශයට මා ‌ඔබ සමග බොහෝ දුරට එකගයි. සමහර විට මා මෙතනට අලුත් නිසාදෝ සමහරැ රහස් වචනය ඉල්ලුවත් දෙන්නෙ නෑ මට. බොහොම කනගාටුයි!!:no::oo::(
    ගීත 2ක්ම ලැබුන නේ?:)
    දෙවැනි ප්‍රකාශය සත්‍යයක් නම් ඒ ගැන මම පුද්ගලිකව කණගාටු වෙනවා:(.එහෙම දෙයක් වුවත්,නොවුවත් වැඩිදුර හිතන්න එපා.:no:(සමහර විට ඔවුන් කාර්‍ය බහුලව ඇති)දිගටම රැඳී ඉන්න.කාලය තරම් විසඳුමක් තවත් නැත.:lol:
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ඇත්තෙන්ම මටත් මේක මඟහැරුන නේ..හැබැයි ඔයා දුන්න ගීතය හොඳයි වගේ.යතුරු දාලා නැති බව දැක්කෙ දැන්

    Ha Hemada...Hodai Ganna Pass Dana Eka Eka Athakin Den nikan Wadayak Wage ?
     
    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    ඔව් ඔවුන් කාර්‍ය බහුලව ඇති කියා මමත් සිතනවා. කාලය හා ඉවසීම. ඔබ නිවැරදියි:)

    ගීත 2ක්ම ලැබුන නේ?:)
    දෙවැනි ප්‍රකාශය සත්‍යයක් නම් ඒ ගැන මම පුද්ගලිකව කණගාටු වෙනවා:(.එහෙම දෙයක් වුවත්,නොවුවත් වැඩිදුර හිතන්න එපා.:no:(සමහර විට ඔවුන් කාර්‍ය බහුලව ඇති)දිගටම රැඳී ඉන්න.කාලය තරම් විසඳුමක් තවත් නැත.:lol:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මම අදහස් කලේ නවීකරණය නොකල පිටපතක්. මගේ ප්‍රකාශ දෝෂයට මාගේ නිහතමානි කනගාටුව. මේක ගත්තා ගොඩක් හොදයි. ස්තුතියි.:)
    රහස් වචන සම්බන්ධව ඔබ කල ප්‍රකාශයට මා ‌ඔබ සමග බොහෝ දුරට එකගයි. සමහර විට මා මෙතනට අලුත් නිසාදෝ සමහරැ රහස් වචනය ඉල්ලුවත් දෙන්නෙ නෑ මට. බොහොම කනගාටුයි!!:no::oo::(

    සමහරවිට ඔවුනට මග හැරෙන්න ඇති..නැත්නම් කාලය හරස් වෙන්න ඇති...මෙතැනට අලුත් කියන එක නම් මං හිතන්නේ නෑ කොහෙත්ම ඒගොල්ලන්ට අදාල වෙයි කියල.

    මොකද අලුත් අය එකතුවෙලා තව තවත් මෙය එක පවුලක් ලෙස ගොඩ නැගෙන එකනේ අපි ඔක්කොගෙම පරම අදහස..

    හිත රිදීමක් වුනානම් ත්‍රෙඩ් එකේ හැමෝම වෙනුවෙන් මා ඔබෙන් සමාව භජනය කරනවා...ඉදිරියට එය එසේ නොවන්න අපි සියලුදෙනා වග බලාගමු..

    ඔබට ජය!!
     
    gayan789456

    Member
    Jul 20, 2006
    77
    0
    0
    song please

    hiiiiiii machanz mata song 1k one
    mekay sinduwa i dnt the artist

    song is" oyage pissu katha chatu katha nisa thamay ma rawatenne"
    please some can help me
     
    Status
    Not open for further replies.