SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

yasilady

Member
Oct 9, 2009
547
15
0
ඹබ හා එකගයි. නව රිද්ම කියා මුල් සංගීත රසය ගිලිහුනු ගීත සවනයේදී මේ හැගීම මසිතට නිබඳ නැගේ. :lol::lol::lol::lol:

නැත නැත එවැන්නක් නොවේ.:lol:ගීත වලට කරන අපරාධය ගැනයි මම කිව්වේ.:(
 
ඹබ හා එකගයි. නව රිද්ම කියා මුල් සංගීත රසය ගිලිහුනු ගීත සවනයේදී මේ හැගීම මසිතට නිබඳ නැගේ. :lol::lol::lol::lol:
ඔබට මෙය ප්‍රයෝජනවත් වේවි.මගේ signature එක click කරසියබස
Standard Sinhala Keyboard Layout එ‍ක බලන්න.මුද්‍රිත පිටපතක් ගත හැකි නම් පහසුවේවි.ඔබගේ සිංහල රසය එයින් තවත්වැඩි දියුනු වේවි.
මෙම පුරුක වුවද පුමාණවත්
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඔබට මෙය ප්‍රයෝජනවත් වේවි.මගේ signature එක click කරසියබස
Standard Sinhala Keyboard Layout එ‍ක බලන්න.මුද්‍රිත පිටපතක් ගත හැකි නම් පහසුවේවි.ඔබගේ සිංහල රසය එයින් තවත්වැඩි දියුනු වේවි.
මෙම පුරුක වුවද පුමාණවත්
උපරිමයි ඔබේ සිංහළ භාවිතය.
එළ එළ.
දිගටම කරගෙන යන්න.
මගේ සුභපැතුම්.
:):):):):)
 
pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
mata loku illimak karanna thiyanawa ape kattiyagen

wisadumak natha lokayen
samawak natha lokayen
asammathaye pemwathun apa
daiwayata ida dee
bala hidimu

sinduwa kiyanne Edward Jayakodi samaga Nirmala Ranathunga

hoyala dennako puluwan nam
 
yasilady

Member
Oct 9, 2009
547
15
0
ඔබගේ වදන් මට මහත් අස්වැසිල්ලක් වුනා. මාගේ හදපිරි ස්තුතිය ඔබට!!!:)

සමහරවිට ඔවුනට මග හැරෙන්න ඇති..නැත්නම් කාලය හරස් වෙන්න ඇති...මෙතැනට අලුත් කියන එක නම් මං හිතන්නේ නෑ කොහෙත්ම ඒගොල්ලන්ට අදාල වෙයි කියල.

මොකද අලුත් අය එකතුවෙලා තව තවත් මෙය එක පවුලක් ලෙස ගොඩ නැගෙන එකනේ අපි ඔක්කොගෙම පරම අදහස..

හිත රිදීමක් වුනානම් ත්‍රෙඩ් එකේ හැමෝම වෙනුවෙන් මා ඔබෙන් සමාව භජනය කරනවා...ඉදිරියට එය එසේ නොවන්න අපි සියලුදෙනා වග බලාගමු..

ඔබට ජය!!
 
NoWayOut

Member
May 13, 2009
578
13
0
mata loku illimak karanna thiyanawa ape kattiyagen

wisadumak natha lokayen
samawak natha lokayen
asammathaye pemwathun apa
daiwayata ida dee
bala hidimu

sinduwa kiyanne Edward Jayakodi samaga Nirmala Ranathunga

hoyala dennako puluwan nam

Umbath sindu illanawada? :shocked::shocked: mama nam ahalawath ne... habay danna kiyana ayagen ahala balannam, umba langa nathnam ithin Edward Jayakody langath nathuwa athi....:lol:
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
Nadunana Lesin-Rohan De Silva

නා‍දු‍න‍නා‍ ලෙ‍සි‍න්‍ සි‍ටි‍න්නට‍ ක‍වු‍රු‍ද‍ ඉ‍ගැ‍න්නුවේ‍
පුදදුන් සෙනෙහස කුළුදුල් හින්දද නුඹ ම්ට එරෙහි උනේ
 
Status
Not open for further replies.