
hmmm...lassanai saho...
eth...paninnada kalpanawa kanden pahalata...thawa parak hithanna wenawa a gena nam...
... eka wenne na ..mone de unath
...

harima lassanai machn kaviya... uba sahenna suffer karanawa neda? me widiha hodai duka adu wenna kavi liyapan... apith 1kka share karaganin,.... adaree ohoma tamai machn....kasunge me song 1ka ahala athi ne http://www.sendspace.com/file/opswgk api
amaruwen hari aththata muhuna demu.... gudluck brO!!!!
....poddak upset eke hitapu welawaka liyapu ekak
....
.....විශාල කන්දක් මුදුනට එක්කන් ගිහින් ඒකෙන් පල්ලෙහාට තල්ලු කරල දැම්මා වගේ නේද??
නමුත් හොඳට හිතට ජවය අරන් වැටුනු කන්දෙන් තුවාල පිටින්ම ආයෙමත් උඩටම නැගල වට්ටන්න බැහැ කියල පෙන්නන එක තමයි දැන් ඊලඟට කල යුත්තෙ...
හිතට හුඟක් දැනුනු වෙලාවක ලියැවුන නිර්මානයක් කියල මට හිතෙනවා..බොහොම අගෙයි..
සිත නිවාගන්න මෙහෙම අකුරු කරන එක කොච්චර දෙයක්ද...
දිගටම ලියන්න...
මල්ලි ඔය යන කෝච්චිය බිං ගෙයින් එලියට ඇදිල එලිය කරා ලංවෙන දිනය එච්චර ඈතක වෙන්න බැහැ...එතෙක් මල්ලිට ජය!!
...

dahasak bedi prarthana boda unama denena viyo duka me padawel athara deb wela thiyenawa...........
eth nirmana karuwata padaka wana wasthu biijayak unath meka sebee jivithayedi api labana us pahath weem walata muhuna diya yuthui........
hamuwana badhaka waladii pala yeema newei jeevithayata muhuna denawa.kiyanne.
idiriya suba wenna magen hadapiri pethum.............![]()

ow welawakata eke dara ganne bari tahran ....eth e dewal apiwa sakthimath karanewa ....
...eka mama egena gaththa lokuma padama mi deyin 
මගේ ආදරයටත් ඔය ටික තමයි උනේ සහෝ..........
නිර්මාණය ගොඩක් ලස්සනයි.......![]()
...a ayage hith hadanne apita amarui 

Godak dukbara athdakimak ekka musu una dulbara athithayak neda malliyo..
jeevithe ohoma thamay saho...ara sunil edirinhage sinduwakut tiyenne...
'' kala wawa hidenawa....
ayemat pirenawa..
mage hitha bidenawa....
ayemat hadenawa...''
nirmanayk widihata nam godak sarthakay malliyo...
All The Best !!
akkita mathaka athi mama hithanne
