~පියාණනී~

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
Piyaneni.jpg
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හරිම අපුරුවට සරලව කිවයුතු දේ පදවැල්වල අමුනා අප සිත් සතන් තුලට ඇතුල් කර තිබෙනවා..
ඒක තමයි නිර්මානකරුවෙක්ගේ නිසඟ කුසලතාවය...

නුතන සමාජයේ බහුතරයක් විසින් "අපේ තාත්තා" නමැති බල පෞරුෂත්වය මුල්ලකට දමා "අපි තමයි මේ අලුත් ලෝකයේ කෙරුමෝ.. තාත්තල මොනවද දන්නේ..තාත්තලගේ ඒ කාලේ ගියා" කියා හිස උදුම්මාගෙන සිටින සමහර තරුන උන්මත්තකයින්ට මෙය කියවා බලා පාට පාට සිහින ලෝකවලින් ඔද්දල් වී තිබෙනා ඔවුන්ගේ මොල ගෙඩි යාන්තමට හෝ හරි මගට ගන්නට ඔබ මෙම නිර්මානයෙන් දෙන පුර්වාදර්ශී පනිවිඩය උපකාරී වනවා ඇතැයි උදක්ම සිතමි...

දිගටම මෙවැනි අරුත්බර තේමාවන් ඔස්සේ සමාජය යහ මගට ගත හැකි නිර්මානයන්ම කරන්නට ඔබට වාසනා...
 
අදහස් වලට බොහොම ස්තුතියි රොන් අයියේ....:):)
 
Anna ekai.......ape tharuna kamata ththtath maha kajjakdakiyala hithanawa.owunuth oya wayasapahukarala thamai awilla inne.eth adaowun athdekkim walin paripuurnai.ekai wedagath wanne.api ownta kandiya uthui....hari mokada weradi mokada kiyala apita hithena de.own eta eha giya deyak dakinna puluwan.......

kiyana oni de.apuruwata podi wachana tikakata geb karala thiyenawa.....eth arthala balawath.......:D

mata ewa kiyala denna adaman laga thaththa nea ada...eth ....ohu adama laga inna bawa hodatama dannawa....e ohuta thiyena lengathukama nisa.......
 
Eka aththa machan....Godak ewun hithagena inne thaththala danne copi kale wada...Api thamai 21 century eke porawal kiyala....thaththa idalath thaththa wa ganan gan nathuwa inna ayata uba hoda adarshayak machan:yes::yes:....Thx....:):)
 
මං‍ මේ‍ක‍ කි‍යෙ‍ව්‍වා‍...ම‍ල්‍ලි‍යගෙ‍ තා‍ත්‍තා‍ අ‍ද‍ ල‍ඟ නො‍හි‍ටි‍යට ම‍ල්‍ලි‍ කි‍සි‍ ලෙ‍ස‍කි‍න්‍ ත‍නි‍වෙ‍ලා‍ නැ‍හැ‍ අ‍පි‍ මේ‍ හූ‍යේ‍ ඉ‍න්නා‍ එ‍ක‍ම රෑ‍නේ‍ ස‍හෝ‍ද‍ර‍ ස‍හෝ‍ද‍රි‍ය‍න්‍ ඉ‍න්නක‍ම්‍...

එ‍හෙ‍ම‍ වෙ‍න්න දෙ‍න්නෙ‍ත්‍ නැ‍හැ‍..මේ‍ක මං‍ කි‍ය‍න්නෙ‍ ලො‍කු‍ වි‍ශ්‍වා‍ශය‍කි‍න්‍...

ම‍ට‍ ම‍ගේ‍ තා‍ත්‍තා‍ නැ‍ති‍ උ‍නේ‍ ම‍ට‍ අ‍වු‍රු‍දු‍ 11 දි‍ .... තා‍ත්‍තා‍ කෙ‍නෙ‍ක්‍ ලඟි‍න්‍ සි‍ටි‍ය‍ යු‍තු‍ම‍ හි‍රි‍ම‍ල්‍ ව‍ය‍සෙ‍දී‍.. ඉ‍න්‍ප‍සු‍ ම‍ට‍ තා‍ත්‍තා‍ වු‍නෙ‍ත්‍, පු‍තා‍ වු‍නෙ‍ත්‍ ම‍ගේ නො‍සැ‍ලෙ‍න‍ අ‍ධි‍ෂ්‍ඨා‍න‍ය‍ම ත‍ම‍යි‍.....

DJ ICE A ම‍ල්‍ලි‍යා‍ ම‍ට‍ ස‍මා‍වෙ‍න්න ඕ‍නෙ‍ මං‍ ඔ‍යා‍ගේ‍ නි‍ර්‍මා‍න‍ය‍ තු‍ල‍ පො‍ඩි‍ ඉ‍ඩ‍කඩක්‍ මෙ‍හෙ‍ම පා‍වි‍ච්‍චි‍ ක‍ලා‍ට.....
 
Last edited:

:yes::yes::yes::yes::yes:ඇත්තටම මචන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ තාත්තලාට ගරු නොකරන සමාජයක උඹ හොද ආදර්ශයක්....Don't Worry Bro...
DJ ICE A ම‍ල්‍ලි‍යා‍ ම‍ට‍ ස‍මා‍වෙ‍න්න ඕ‍නෙ‍ මං‍ ඔ‍යා‍ගේ‍ නි‍ර්‍මා‍න‍ය‍ තු‍ල‍ පො‍ඩි‍ ඉ‍ඩ‍කඩක්‍ මෙ‍හෙ‍ම පා‍වි‍ච්‍චි‍ ක‍ලා‍ට.....
It's Ok..Eka mokakda Ron ayye....Aththatama amma thaththa hitiyath,nathi unath eyalage balaporoththu itu kireema thama ape wagakeema....
 
Last edited:
මං‍ මේ‍ක‍ කි‍යෙ‍ව්‍වා‍...ම‍ල්‍ලි‍යගෙ‍ තා‍ත්‍තා‍ අ‍ද‍ ල‍ඟ නො‍හි‍ටි‍යට ම‍ල්‍ලි‍ කි‍සි‍ ලෙ‍ස‍කි‍න්‍ ත‍නි‍වෙ‍ලා‍ නැ‍හැ‍ අ‍පි‍ මේ‍ හූ‍යේ‍ ඉ‍න්නා‍ එ‍ක‍ම රෑ‍නේ‍ ස‍හෝ‍ද‍ර‍ ස‍හෝ‍ද‍රි‍ය‍න්‍ ඉ‍න්නක‍ම්‍...

එ‍හෙ‍ම‍ වෙ‍න්න දෙ‍න්නෙ‍ත්‍ නැ‍හැ‍..මේ‍ක මං‍ කි‍ය‍න්නෙ‍ ලො‍කු‍ වි‍ශ්‍වා‍ශය‍කි‍න්‍...

ම‍ට‍ ම‍ගේ‍ තා‍ත්‍තා‍ නැ‍ති‍ උ‍නේ‍ ම‍ට‍ අ‍වු‍රු‍දු‍ 11 දි‍ .... තා‍ත්‍තා‍ කෙ‍නෙ‍ක්‍ ලඟි‍න්‍ සි‍ටි‍ය‍ යු‍තු‍ම‍ හි‍රි‍ම‍ල්‍ ව‍ය‍සෙ‍දී‍.. ඉ‍න්‍ප‍සු‍ ම‍ට‍ තා‍ත්‍තා‍ වු‍නෙ‍ත්‍, පු‍තා‍ වු‍නෙ‍ත්‍ ම‍ගේ නො‍සැ‍ලෙ‍න‍ අ‍ධි‍ෂ්‍ඨා‍න‍ය‍ම ත‍ම‍යි‍.....

DJ ICE A ම‍ල්‍ලි‍යා‍ ම‍ට‍ ස‍මා‍වෙ‍න්න ඕ‍නෙ‍ මං‍ ඔ‍යා‍ගේ‍ නි‍ර්‍මා‍න‍ය‍ තු‍ල‍ පො‍ඩි‍ ඉ‍ඩ‍කඩක්‍ මෙ‍හෙ‍ම පා‍වි‍ච්‍චි‍ ක‍ලා‍ට.....

අනේ මං මේක දැන් දැක්කේ......අයියා කිව්වා වගේම මට හොඳ යාලුවෝ මුණ ගැසුනා මා ළඟ ඉන්න සහෝදර,සහෝදරියන් වගේ........ඒකට මං හැමදාම ණයගැතියි......

අයියගේ තාත්තා නැතිවෙනකොට 11...මට තාත්තා නැතිවෙනකොට 7 ක් වත් නෑ.......එදා එදන් අද වන තුරු එ දැණුනු අඩුව පුරවගත්තත් ළඟ ඉන්නවා තරම් නෑ.......

මටත් සමාවෙන්න ඔනි මල්ලි පොඩි ඉඩක් යොදා ගත්තට
 
Eka aththa machan....Godak ewun hithagena inne thaththala danne copi kale wada...Api thamai 21 century eke porawal kiyala....thaththa idalath thaththa wa ganan gan nathuwa inna ayata uba hoda adarshayak machan:yes::yes:....Thx....:):)

ape thaththala apita hoda anagathayakata parakapala dunna.hoda adharshawath widiyata guruwarayek wela.api ewa rekaganna ona.....ekai sebee adarayak thamange ammata ,thaththata athi nihathamaii,kiikaru lamayekge wagakiima.....thaman da hoda purawesiyeku wemin........
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Harima Lassanai adahas tika.

Apita maga pennanna wagema.....ape daas padannana appachciyekta wada kenek ennawada me loke :)
 
nwnbs

Member
ගොඩක් වටින නිර්මාණයක් මිත්‍රයා...
11.gif

දෙමව්පියන්ගෙ අගය නොදන්න අළුත් පරම්පරාවෙ අය කියන මෝඩ කතා ඕන තරම්...ඒ අයට තේරෙන කොට එයාල පරක්කු වැඩියි...
දිගටම ලියන්න සහෝ...
 
chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    demapiyange watina kama dannathi lokyaka, mewage nirmana ha nirmana karuwan godak watinawa... loke inna hama puthekama, hama duwekma mehema hithanawanm wadihiti niwasa oonwena ekak naha apita
     
    Jul 24, 2008
    1,633
    33
    0
    piripun nirmanya.. godak lassanai.. lamayekgey idiriya hariya isaraha pena maha samudura wagey... mey kaviya man godak vinda.. Ron ayya.. kasun mey kaviyata watina adahas idiripata karala alankara karala thiyenawa.. subapatum oba hamotama!!