SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

nuwant

Member
Jun 25, 2009
311
7
0
kadawatha
ඔන්න මමත් සිංහ‍ලෙන් ලියන්න ප‍ටන් ගත්ත‍ා.
මේ සදහා මට උදව් කල ශම්ම්ට ම‍ගේ හද පත්ලෙන්ම පිදෙන ‍උපහාරය
 

nuwant

Member
Jun 25, 2009
311
7
0
kadawatha
ඔබට මෙය ප්‍රයෝජනවත් වේවි.මගේ signature එක click කරසියබස
Standard Sinhala Keyboard Layout එ‍ක බලන්න.මුද්‍රිත පිටපතක් ගත හැකි නම් පහසුවේවි.ඔබගේ සිංහල රසය එයින් තවත්වැඩි දියුනු වේවි.
මෙම පුරුක වුවද පුමාණවත්

මම ඔයා ගේ උපදෙස් අනුව වැඩ කල‍ා
‍‍ගොඩක් පින් ඔයාට
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඔන්න මමත් සිංහ‍ලෙන් ලියන්න ප‍ටන් ගත්ත‍ා.
මේ සදහා මට උදව් කල ශම්ම්ට ම‍ගේ හද පත්ලෙන්ම පිදෙන ‍උපහාරය



සු‍බ‍ උ‍දෑ‍ස‍න‍ක්‍ ම‍ල්‍ලි‍..බො‍හො‍ම‍ අ‍ගෙ‍යි‍ සිං‍හ‍ලෙ‍න්‍ ලි‍ය‍න්න ප‍ට‍න්‍ ග‍ත්‍තු‍ එ‍ක හා‍ එ‍ය‍ට‍ උ‍ද‍ව්‍ ක‍ර‍පු‍ ශම්‍මි‍ට‍ත්‍ ම‍ගේ‍ ස්‍තු‍ති‍ය‍ පු‍ද‍ ක‍ර‍න‍වා‍...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සුබ උදෑසනක් වේවා !
ම්...... සිංදු ඉල්ලීම් ගොඩක් තියනව වගේ.....අපි බලමු...

නං‍ගි‍ට‍ත්‍ සු‍බ‍ම සු‍බ‍ උදෑ‍ස‍න‍ක්‍ වේ‍වා‍...
 
Status
Not open for further replies.