Elakiri.com Political Sangananaya... 2009

Ogollange Deshapala Pakshaya Mokakda

  • Total voters
    84
  • Poll closed .

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    I dont have a party , i have a vision , if one of political party go through with it i will select them
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    Mama sandaneta vote eka dunna.......ae UNp wage bankoloth pakshayakata denna bari nisa......... nathuwa sandane hoda nisa neme...........Desa paluwo okkoma ekai........

    :no::no::frown::frown:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    :rofl::rofl::rofl: Elakiri eke 33 denek UNP wuna kiyala sandaane peradenne nae,

    Ranil, Razim, Otula wage kaalakanni inna pakshekata mama loweth chandhe denne nae, Eeta wadaa hondai, 3wheel party 1kata chandhe dena 1 , or chandhe katu gaana eka

    Ek eke inna UNP haaratha buuruwontath unp 1ta support karana onama kaalakanniyek ekka set wenna nam kisima lajjawak nae, :no::no: oya wage mee harak weda nisai, UNP 1 chandha walin / paakshikayangen digin digatama prathikshepa wenne
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    First of all u better learn how to respect other members.:frown:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මේ මොහොතේ මාගේ සහය එක්සත් ජනතා නිදහස් සංධානයට , මොකද 2001 ඉදන් මම හොද සිහියෙන් ලංකාවේ හිටියේ , අතීතයත් හොදට දන්නව , රටතුල භාෂාමය ප්‍රශ්ණයක් , ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියන ජාතිවාදය 83 පැතිරෙව්වෙ UNP එක , තව අතීතයට ගියොත් 78 විවෘත ආර්ථිකය රට විකෘති කලා , ඒ වාගේම සමානුපාතික නියෝජන ක්‍රමය , ගම , ගමේ දියුණුව නැති කරල දැම්මා , දේශද්‍රෝහී පක්ෂයක් 2001 සංදීය පාලන ක්‍රම වේදයක් ගෙනත් රට දෙකට කඩන්න හැදුවා , බොහොම නින්දිත ධනවාදී පක්ශයක් , කලු කඩ කාරයන්න හරිම හොදයි , මුන් 2001 දි අපේ ගෙදරට වෙඩිත් තිබ්බ දේශපාලන පලිගැනීම් විදියට.... මේ අය කිසි දවසක ප්‍රගති ශීලී අදහසක ඉන්නව මම කවදාවත් දැකල නෑ , එතින් කොහොමද මෙහෙම පක්ෂයකට එකඟ වෙන්නේ

    මාතෘභූමියට ජය
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    භාෂාමය ප්‍රශ්ණයක් , ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියන ජාතිවාදය 83 පැතිරෙව්වෙ UNP එක ,

    රාජ්‍ය භාෂාව සිංහල කරෙත් UNP එක වෙන්න ඇති:baffled:

    තව අතීතයට ගියොත් 78 විවෘත ආර්ථිකය රට විකෘති කලා , ඒ වාගේම සමානුපාතික නියෝජන ක්‍රමය , ගම , ගමේ දියුණුව නැති කරල දැම්මා , දේශද්‍රෝහී පක්ෂයක් 2001 සංදීය පාලන ක්‍රම වේදයක් ගෙනත් රට දෙකට කඩන්න හැදුවා , බොහොම නින්දිත ධනවාදී පක්ශයක් ,

    ධනවාදී පක්ෂයක් නිසාම තමා මම UNP එකට තරමක්(යාංතං විතර) කැමති

    කලු කඩ කාරයන්න හරිම හොදයි , මුන් 2001 දි අපේ ගෙදරට වෙඩිත් තිබ්බ දේශපාලන පලිගැනීම් විදියට....

    මෙන්න මේකයි නියම හේතුව එහෙනම් :D

    මොනව උනත් කසුන් මමත් මගෙ පළවෙනි චන්දය දෙන්නෙ පොදු පෙරමුණට ඒකෙ දෙකක් නෑ
    යුද්දෙ නැවැත්තුවෙ මහින්ද නෙවෙයි කියන්න කාටවත් බෑ
    අන්න ඒඛට කෙලෙහිගුණ දැක්වීමක් විදියට මගෙ පළවෙනිපාර චන්දෙ මහින්දට
    දෙවෙනිපාර ඉඳන් කාට යයිද කියන්න බෑ
    බොහෝවිට
    UNP
    මාතෘභූමියට ජය
    මාතෘ භූමියට ජය :)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37

    රාජ්‍ය භාෂාව සිංහල කරෙත් UNP එක වෙන්න ඇති:baffled:

    මම දන්නව ඒක වැරදී කියල , හැබැයි එතන අනන්‍යතාවයක් තියනව , ඒක මට එච්චර පැහැදිලි නෑ

    ධනවාදී පක්ෂයක් නිසාම තමා මම UNP එකට තරමක්(යාංතං විතර) කැමති

    මම රටේ 94% වන බහුතරයකගෙ පැත්තේ ඒක නිසා ධනවාදයට එකඟ නෑ

    මෙන්න මේකයි නියම හේතුව එහෙනම් :D

    ඔය දේට දේශපාලන පක්ශයක් තෝරන්න තරම් මම බොලද නෑ යාළුවා... මම කාලයක් JVP එක පැත්තටත් සහයක් දෙන්න හිතන් හිටියේ , හැබැයි ඒ ගමන දැන් වෙන පැත්තකට ..... මම පලවෙනි ඡන්දය දීල ඉවරයි

    මගේ පැතුම මාතෘ භූමියේ ජය
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :lol::lol: නෑ බං රට ගැන හිතන කවුරුවත් පක්ශ දේශපාලනේ නෑ..උන් උනුන් උදෙසා පක්ෂ දේශපාලනය :growl:

    මමත් කඩේ නං යන්නෙ නෑ
    නමුත් දැන් දැන් පොදු පෙරමුණ ජාතික නාලිකාවල් පාවිච්චි කාරන හැටි දැක්කම
    සරත් ෆොන්සේකාට සළකන හැටි දැක්කම
    ව්‍යාපෘතියක් පටන්ගන්නකොට ඒකෙන් 5% විතර poster coutouts වලට නාස්ති කරන
    තමන්වම පුම්බගන්න දේශපාලනය මටනං දැන් ඇතිවෙලා

    තව එකක්
    මගේ මතය අනුවනම් අපේ චන්දෙ අපි කාටහරි දෙන්නම ඕනෙ

    මොකද දූෂණ මැද්දෙ හරි රට ගෙනියන්න නායකයෙක් ඉන්න ඕනෙ නිසා
    (පොඩ්ඩකට නගර සභාව ගැන හිතල බලන්න
    අපි චන්දෙ නොඳි නගරාධිපති කෙනෙක් නැති උනොත් කවුද අපේ කුණු ගෙනියන්නෙ ?
    නගර සභාව නිසා අපිට එහෙම උනා නම් රට ගැන කිනම් කතාද)

    දැන් අපිට ඉතුරු UNP විතරයි
    ඇයි මොකො JVP ***** (* depend on viewer's mentality:frown::frown::frown::frown::frown:)
    දෙන්නයැ ?
    හෙළ උරුමයට දෙන්නයැ ?
    නිදහස් පෙරමුණට දෙන්නයැ

    අන්න ඒකයි :yes::D
     
    Jan 24, 2009
    3,532
    130
    0
    පැටියා;5687349 said:
    First of all u better learn how to respect other members.:frown:

    I know better than you to respect the respectable people. If you show me a sucker and ask to respect, I never ever respect. Keep that in your mind, and i don't give a shit to your advice, or request or what ever:no::no::no:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මේ මොහොතේ මාගේ සහය එක්සත් ජනතා නිදහස් සංධානයට , මොකද 2001 ඉදන් මම හොද සිහියෙන් ලංකාවේ හිටියේ , අතීතයත් හොදට දන්නව , රටතුල භාෂාමය ප්‍රශ්ණයක් , ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියන ජාතිවාදය 83 පැතිරෙව්වෙ UNP එක , තව අතීතයට ගියොත් 78 විවෘත ආර්ථිකය රට විකෘති කලා , ඒ වාගේම සමානුපාතික නියෝජන ක්‍රමය , ගම , ගමේ දියුණුව නැති කරල දැම්මා , දේශද්‍රෝහී පක්ෂයක් 2001 සංදීය පාලන ක්‍රම වේදයක් ගෙනත් රට දෙකට කඩන්න හැදුවා , බොහොම නින්දිත ධනවාදී පක්ශයක් , කලු කඩ කාරයන්න හරිම හොදයි , මුන් 2001 දි අපේ ගෙදරට වෙඩිත් තිබ්බ දේශපාලන පලිගැනීම් විදියට.... මේ අය කිසි දවසක ප්‍රගති ශීලී අදහසක ඉන්නව මම කවදාවත් දැකල නෑ , එතින් කොහොමද මෙහෙම පක්ෂයකට එකඟ වෙන්නේ

    මාතෘභූමියට ජය

    :yes::yes::yes::yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    මම දන්නව ඒක වැරදී කියල , හැබැයි එතන අනන්‍යතාවයක් තියනව , ඒක මට එච්චර පැහැදිලි නෑ

    ඒ කරපු වැඩේ වැරදියි කියල මමත් කියන්නෙ නෑ කසුන්
    නමුත් ඒ වැඩේ නිසා දමිළ මිනිස්සුන්ට+ සිංහල බැරි මිනිස්සුන්ට
    සිංහල පුළුවං වෙනකම්වත් නිසි වැඩ පිළිවෙලක් දියත් කරන්න තිබ්බ නේද ?
    ප්‍රබාකරන් වගේ (ම්ලේච්ඡ කුරිරු නමුත්)දක්ශ, අවස්ථාවාදී නායකයො ප්‍රයෝන්ජනයට ගන්නෙ මෙන්න මේ වගේ අවස්ථානෙ මචං :D

    මම රටේ 94% වන බහුතරයකගෙ පැත්තේ ඒක නිසා ධනවාදයට එකඟ නෑ

    මම ඉන්නෙ මට හරියි කියල හිතෙන පැත්තෙ නිසා මම 100% ධනවාදයට එකඟයි කූල්
    බහුතරයක් එකඟ උනු පලියටම ඒක හරියි කියන්න බෑ නේද
    දැන් බලන්න පොළොව වටේ ඉර යනව කියල මුළු ලෝකෙම මිනිස්සු අවුරුදු සිය ගානක් හිතං හිටියා
    නමුත් ඒක හරි නෑ නෙ නේද :)

    ඔය දේට දේශපාලන පක්ශයක් තෝරන්න තරම් මම බොලද නෑ යාළුවා... මම කාලයක් JVP එක පැත්තටත් සහයක් දෙන්න හිතන් හිටියේ , හැබැයි ඒ ගමන දැන් වෙන පැත්තකට ..... මම පලවෙනි ඡන්දය දීල ඉවරයි

    මොන දේ උනත් JVP එකට සහයෝගය දෙන්නෙ නෑ මම නං
    1 සමාජවාදය අදට ගැලපෙන්නෙ නෑ කියලයි මමනං හිතන්නෙ
    2 ඔය පක්ෂෙ ඉන්නෙ කවුද ?
    මිණි මරපු මං කොල්ල කාපු සාහසිකයො රැලක් නෙ
    අපි කොහොමද උන්ට චන්දෙ දෙන්නෙ ?

    මගේ පැතුම මාතෘ භූමියේ ජය
    මගෙත් පැතුම ඒකම තමා මචං :)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    මගේ මතය අනුවනම් අපේ චන්දෙ අපි කාටහරි දෙන්නම ඕනෙ

    චන්දේ දෙන්න ඕන ලොක්කා ඒත් අපි මේකෙ කැපුවත් මේ පාට අරවා මෙව්වා තමයි ගොං පාර්ට් :dull:

    ඒ අවස්තාවෙදී අදාල විදිහට හිතලා චන්දේ දෙන්න ඕන එච්චරයි...ලේබල් ගහන් අනික් පක්ශේ එවුන් කරන හැම වැඩම වැරදී..අපේ පක්ශේ අය කරන හැම ජරා වැඩම හරී කියන තැනෙන් ඉවත් වෙන්න ඕන..විවෘතව හිතන්න පුරුදු වෙන්න ඕන ..ඕකමඉ නැත්තේ මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි වලින් එහෙම පේනවා..අදත් බහුතරයක් චන්දේ දෙන්නේ එදා තමන්ගේ දෙමවුපියන් ඡන්දේ දෙන්න තෝර ගත්තු පුද්ගලයා ඩී එස් ද බණ්ඩාරනායකද අනුව.. :nerd: